එළකිරියේ ඩොක්ටර්ලා කෝ
අඩේ මේක මට ෆේක් එකකින්ම කියන්න තිබ්බ ඔන්න ඔහේ මේකෙන්ම දානවා
. (ඇත්තම කෙස් එක තව ඒවා හදන්න කම්මැලි බන්
). මේ මට වයස ඉතින් හුගයි දැන්
. හුගයි කියන්නේ 60 පැනලා නෙමේ හොදේ
. මේ දැන් තියන කෙස් එක තමා මගේ උඩු රැවුලයි යට රැවුලයි විතරයිනේ බන් තාම වැවෙන්නේ
. දෙපැත්ත වැවෙන්නේ නෑනේ. මොකක් හරි විදියක් කියපන්කො, බෙහෙතක් වත් නැත්ද බන් ඕකට ගාන්න. අඩේ සිරාවට අහන්නේ බන්
. ජෝක් එකට ගන්න එපා හොදේ.

Last edited: