ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
kawda kiyapan ehenam mulin ewanna one?
thiriyada?
chandiyage awlak ne bn.. uge karumekata thamai uu hadissi une..
uu gahapu 6 unath hodata gehuwe..

තොපි දන්න ක්‍රිකට් :P බින්දුමාල් T20 team එකේ ඉන්නවත් සුදුසු නැහැ :rofl::rofl:

දසුන් ශානක එවන්න ඕන මුලින්..නැත්නම් දනුශ්නක ගුණතිලක හොදයි..නැත්නම් දෙවියනේ මුට වඩා නම් දිල්ෂාන් මුණවීර හොදයි :dull: