ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අඩෝ මගේ කට හොද නැහැ බන්..කිව්ව ගමන් කපුවා ගිහින් :(
 

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    එකනේ බන් කියන්නේ හැමදාම දිල්ෂාන් විතරද බන් ගහන්න ඕන :lol::lol:

    අනිත් උණ ඉන්නේ බෝල් අල්ලන්නද :dull:

    දිල්ෂාන් හොර අවුට් නැතා මිනිහා ගියෝතින් අනිත් අය ගහන්න ඕන

    දිල්ෂාන් ගෙදර යන්නලු එහෙන්..උ සිරාවටම පව්..මන් ඔතන හිටියා නම් ටීම් එකේ උන්ට දෙසලා සමු ගන්නවා :rofl::rofl:

    Ape fans la kiyai hora out nisa parada une kia :dull::dull::dull: