Kapuwa ada geguwoth thamai ithin



හෙන්රිට ගොඩක් සතුටු හිතේවි ගැහුවොත්...


එත් ඕක ගහන්නේ නැහැ
Kapuwa ada geguwoth thamai ithin





හෙන්රිට ගොඩක් සතුටු හිතේවි ගැහුවොත්...
එත් ඕක ගහන්නේ නැහැ



එකනේ බන් කියන්නේ හැමදාම දිල්ෂාන් විතරද බන් ගහන්න ඕන
අනිත් උණ ඉන්නේ බෝල් අල්ලන්නද
දිල්ෂාන් හොර අවුට් නැතා මිනිහා ගියෝතින් අනිත් අය ගහන්න ඕන
දිල්ෂාන් ගෙදර යන්නලු එහෙන්..උ සිරාවටම පව්..මන් ඔතන හිටියා නම් ටීම් එකේ උන්ට දෙසලා සමු ගන්නවා![]()













Ape fans la kiyai hora out nisa parada une kia![]()
