ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ha ha SL's best T20 Batsman Kapugedara. Melo Rahak ne ban. Anna 5i

මයි තව එකෙක් මුන් ගෙනියන්න කලින් කොචහර කිව්වද එපා කියලා :lol::lol: :rofl::rofl:

මුන් T20 level නැහැ.. මැච් 10-15කත ගහනවා..එදාටත් පරාදයි :baffled:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Aniwa anik ewn pissu kelinne ape ewn 200k gahanna enna aththe :baffled::baffled::baffled:

අනික බලපන් සාමිගේ කැප්ටන් කම..උ බද්රිගේ ඕවර 04 දානවා විකට් ගන්න...අපේ මැතිස් හිටියා නම් ඕවර් දෙකයි උපරිම දාන්නේ :rofl::rofl:

16,18 ඕවර දෙක දාන්න උ තියා ගන්නවා :P:P
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එදාත් මෙහෙම වැරදිලා හරි ඩිලා out උනා නම් ඇෆ්ගනිස්තනේටත් පරදිනවා....:rofl:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මයි තව එකෙක් මුන් ගෙනියන්න කලින් කොචහර කිව්වද එපා කියලා :lol::lol: :rofl::rofl:

    මුන් T20 level නැහැ.. මැච් 10-15කත ගහනවා..එදාටත් පරාදයි :baffled:

    Kiyala wedak ne ban. Kapugedara cricket gahanne 2006 wage indala neda? Dan aurudu 10k wenawa. Hitapu thanamai :lol::lol::lol: