ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එපා වෙනවා අර හවසට පාරෙ ක්‍රිකට් ගහන පොඩි උන් සෙට් එක මිට වඩා හොදයි

    :baffled:

    ow ban aduma gane un fielder ge atatama gahala duwanne na :lol::lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Mamath Practice yanna one club ekakawath , Matches 2,3ka Runs tikak gahala, Wicket tikak dammanan England gihin enna puluwan Free. Next tour eka england ne..,Ubalath try karapan.

    එහෙම යන්න බැහැ මචන්..

    උබ ආන්න්දේද :P

    න්තන්ම් උබට පන්දමක් තියේද?

    ඔය දෙකෙන් එකක් හරි තියේනම් මැච් ගහන්න ඕන නැහැ Eng යන්න :P:P
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    අපේ උන් ඔය WI උන්ට සෙන්චරි නොදී ඉන්ඩ හදන්නේ...මොලෙන් ගේම දෙන්නෙ...
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕකට වඩා වැඩිපුර 6 ඒවා ගහනවා කුලසේකර...

    සිරාවටම බන්..

    මට දීපන්කො ටීම් සිලෙක්ෂන්..මිට වඩා දෙයක් කරලා පෙන්නවා :love::cool: