ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    api set wela wena team ekakata support karamuda ehenum :nerd::nerd:

    මේ කීබෝර්ඩ් මගුලෙන් අපිට ටීම් හදන්න බැ බන් සප් එකක් දෙන්න පුළුවන් ටීම් එකේ ගහන්න නොගහන්න උන් තීරණය කරන්න අපි මොක්කුද බන් :lol:කරන්න පුළුවන් හොදම දේ වෙන දෙයක් බලන් අපේ උන්ට සප් එකක් දෙනවා වචනයක් ටයිප් කරලා :D
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,093
    113
    Mamath Practice yanna one club ekakawath , Matches 2,3ka Runs tikak gahala, Wicket tikak dammanan England gihin enna puluwan Free. Next tour eka england ne..,Ubalath try karapan.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    සිරාවටම බන්..උ තියන් ඉන්නේ 6 ගහන්නලු :lol::lol::lol::lol:

    එත් උ 06ක් ගහන්නෙත් මැච් 10කත සැරයක්..

    අනික කැපුවට පීඩනයක් ආවම ගහන්න අමාරුයි..චන්දිමාල් උනත් එහෙමයි,අද පෙන්නේ නැද්ද දිව්වා දිව්ල්ල :rofl::rofl:

    ඌට එහෙමම ගෙදරම දිව්වනම් හරි
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවටම බන්..උ තියන් ඉන්නේ 6 ගහන්නලු :lol::lol::lol::lol:

    එත් උ 06ක් ගහන්නෙත් මැච් 10කත සැරයක්..

    අනික කැපුවට පීඩනයක් ආවම ගහන්න අමාරුයි..චන්දිමාල් උනත් එහෙමයි,අද පෙන්නේ නැද්ද දිව්වා දිව්ල්ල :rofl::rofl:

    ඕකට වඩා වැඩිපුර 6 ඒවා ගහනවා කුලසේකර...
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    සිරාවටම බන්..උ තියන් ඉන්නේ 6 ගහන්නලු :lol::lol::lol::lol:

    එත් උ 06ක් ගහන්නෙත් මැච් 10කත සැරයක්..

    අනික කැපුවට පීඩනයක් ආවම ගහන්න අමාරුයි..චන්දිමාල් උනත් එහෙමයි,අද පෙන්නේ නැද්ද දිව්වා දිව්ල්ල :rofl::rofl:

    Ape ewunge waradda okane ban. 6 ewa gahanna witharak playersla hoyanawa. :lol::lol::lol::lol: