Paypal අවුලක්

Joker_96

Junior member
  • Sep 2, 2015
    113
    5
    18
    Mage Kamare
    මගේ paypal එක ලිමිට් වෙලා අයින් කර ගත්ත මන් අද අලුත් paypal එකක් පිලිපින් විදිහට හදන්න යනකොට ඒකට පිලිපීන් ID එකක් ඉල්ලනවා අය වෙන රටවල් වල විදියට පේපැල් අකවුන්ට් හදන්න බැරි වෙයිද බන් ??? අඩෝ මොනවා හරි කියපල්ලකෝ කරන්න ? ? paypal acc ekak hadaganna vidiyak danna ekek kiyapnko ? :shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,206
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ paypal එක ලිමිට් වෙලා අයින් කර ගත්ත මන් අද අලුත් paypal එකක් පිලිපින් විදිහට හදන්න යනකොට ඒකට පිලිපීන් ID එකක් ඉල්ලනවා අය වෙන රටවල් වල විදියට පේපැල් අකවුන්ට් හදන්න බැරි වෙයිද බන් ??? අඩෝ මොනවා හරි කියපල්ලකෝ කරන්න ? ? paypal acc ekak hadaganna vidiyak danna ekek kiyapnko ? :shocked::shocked::shocked::shocked:
    ow den PP crack down karanawa fake account walata serai.
    Karanna deyak ne.
    SL PP denakan inna wei.