AUSIE+SLගෑණු

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මේ බලන්නකෝ මේ කෙනා බේරාගන්න ඕස්ට්‍රේලියානු ගෑණු කෙනෙක් හදපු ! මේ පෙත්සමේ ලංකාවේ ගෑනු සියට 60 ක් දූෂණය වෙනවලු !

    මේ ගෑණි මිනිමරුවට අමතරව මෙයාගේ ඒ රටේ යාලුවොන්ට කියලා ලංකාවේ නමත් කැත කරනවා


    අනේ මන්දා මේ රටට අපහස කරන එක තමයි...

    අර දෙමල Diasporaකාරයොයි මේ වගේ එවුනුයි කරන්නේ ඒ රටවල් වල දිගටම පුරවැසිභාවය තියාගෙන ඉන්න


    https://www.change.org/p/peter-dutton-mp-allow-dr-chamari-liyanage-to-remain-in-australia

    30CACE4D00000578-3426378-image-a-20_1454366258911.jpg


    If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a strongly patriarchal country like Sri Lanka, a woman who kills her husband would not likely be protected by the law. In Sri Lanka 60% of women are abused or raped, according to statistics, and less than 3% of the men are ever brought to justice. That is very frightening and goes against Australia’s democratic principles and sense of fair play and equality for all.

    We as a nation reject the mistreatment of women and children. We want to be known as a nation with zero tolerance for domestic abuse and violence and we can start by offering protection to this woman who has suffered enough already.

    We appeal to Mr Peter Dutton, MP, the Federal Minister for Immigration and Border Protection, to grant Chamari Liyanage safe haven in Australia.


    අහිංසක නිසා වෙන්න ඇති මිනිහගේ අසාමාන්‍ය ලිංගික වැඩ වලට උදව් දීලා! ( කලින් නිව්ස් එකත් බලන්න ! මේ නිව්ස් එකේ ඒ ගැන සදහන් නැහැ ! ) රටට

    අන්තිමට ඒ මිනිහව අමානුෂික ලෙස මිටියෙන් ගහල මැරුවේ

    දොස්තර, තමන් කැමති දේශපාලූවා, නළුවා, නිළිය, ගායකයා, නම් උන් ඕන වැරද්දක් කලත් සමහර ගොනුන්ට උන් තරම් වෙන දෙයක් නැහැ ! මිනිමරුවත් උන් හොදයි !ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රෙලියානු

    මේක ලංකාවේ උනා නම් මේ කාන්තාව මෙලහකට ජීවිතාන්තය දක්වා හිරේ !

    කල්පනා කරලා බලන්න තමන්ගේ මනුස්සයාට මේ තරම් ලොකු මිටියකින් ගහලා මරන්නේ අහිංසක කෙනෙක්ද කියලා මිනිහ එපා නම් දික්කසාද වෙන්න තිබුණා... ඒත් මිනිහ එපා වෙන්නේ මොකද මෙයත් ඒ මිනිහගේ අසාමාන්‍ය ලිංගික වැඩ වලට උදව් දීලා.. අර ලිංගික වැඩ වලට යොදා ගත්ත ලාබාල ළමයා ගෙදර ඇරලවලා තියෙන්නෙත් මෙයාම තමයි





    ගොසිප් එකේ කොමෙන්ට් එකක්

    if she is being abused she could easily be separated. Not slaughtering her children father like an animal. What Anoma saying is 100% true. What both chamari and her husband have done after miigrating to Asutralai with a teenage is so embarassing.

    And there is this petition currently giving false statistics about Sri Lankans rapes. pLease click on the following link https://www.change.org/p/peter-dutton-mp-allow-dr-chamari-liyanage-to-remain-in-australia

    "If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a strongly patriarchal country like Sri Lanka, a woman who kills her husband would not likely be protected by the law. In Sri Lanka 60% of women are abused or raped, according to statistics, and less than 3% of the men are ever brought to justice. That is very frightening and goes against Australia’s democratic principles and sense of fair play and equality for all."

    If anyone has seen this petition would understand what this womans attitude is.
    Who gave her the free education to become a doctor?. Even in Australia you can't have totally free education without paying a cent. If the number of rapes is 60% how she survived until 2011.

    This woman should be deported to another country Not to our Motherland. Well said Anoma
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕව් ලංකාවට ගෙනල්ලා මෙයාවගේම කට්ටියක් එක්ක තියන්නෙ ඔනෙ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    ඔය වේසි ත්රීසම් එක දාලා තියෙන්නේ කැමැත්තෙන්.තුන් දෙනාම බීලා.අර ඕස්ට්‍රේලියන් කෙල්ල කියලා තිබ්බා වැඩේ කරන්න කලින් ඒකිගේ මයිල් බාන්නත් උදව් කරාලු ඕකි.අරූ 4K වීඩියෝ කැමරාවකුත් අලුතෙන්ම අරගෙන සීන් එක රෙකොර්ඩ් කරන්න.ගෑණි කැමති නැත්නම් එහෙම කරයිද.වැඩේ ඔක්කොම කරලා ඒ කෙල්ල ගියහම තමා මොකක්ද ප්‍රශ්නෙකට වලියක් ගිහින් අරූට මිටියෙන් ගහලා තියෙන්නේ.නැතුව ත්රීසම් එක දැම්ම හින්දා නෙමෙයි.දැන් මේකි හදන්නේ අරූගේ පිට වරද පටවලා කොහොමහරි බේරෙන්න.ලිංගිකව එයාව හිංසනයට පත් කරාලු.අනේ පව් පත්තිනි අම්මා..:rofl:මහම මහ කපටි අම්මණ්ඩි කෙනෙක් ඕකිනම්..අරූ කරපු දේ හරි කියනවා නෙමේ.මේකි කැමැත්තෙන් කරලා ඊට පස්සේ බබා වෙන්න හදනවා..දැන් බේරෙන්න එක එක දේවල් හොයලා රට පටලවනවා..නෙදකින් මෙහෙමත් ගෑණු..:angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය වේසි ත්රීසම් එක දාලා තියෙන්නේ කැමැත්තෙන්.තුන් දෙනාම බීලා.අර ඕස්ට්‍රේලියන් කෙල්ල කියලා තිබ්බා වැඩේ කරන්න කලින් ඒකිගේ මයිල් බාන්නත් උදව් කරාලු ඕකි.වැඩේ ඔක්කොම කරලා ඒ කෙල්ල ගියහම තමා මොකක්ද ප්‍රශ්නෙකට වලියක් ගිහින් අරූට මිටියෙන් ගහලා තියෙන්නේ.නැතුව ත්රීසම් එක දැම්ම හින්දා නෙමෙයි.දැන් මේකි හදන්නේ අරූගේ පිට වරද පටවලා කොහොමහරි බේරෙන්න.ලිංගිකව එයාව හිංසනයට පත් කරාලු.අනේ පව් පත්තිනි අම්මා..:rofl:මහම මහ කපටි අම්මණ්ඩි කෙනෙක් ඕකිනම්..අරූ කරපු දේ හරි කියනවා නෙමේ.මේකි කැමැත්තෙන් කරලා ඊට පස්සේ බබා වෙන්න හදනවා..දැන් බේරෙන්න එක එක දේවල් හොයලා රට පටලවනවා..නෙදකින් මෙහෙමත් ගෑණු..

    හ්ම් ඩොකටර්ගේ අල්ලපු ගෙදර අසල්වැසි සුද්දා උබනේද:D නඩුකාරයට කියපුවා ek එකේ අපිට කියපු එකට බොහොම ස්තුති :P
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ මන්දා මේ රටට අපහස කරන එක තමයි...

    අර දෙමල Diasporaකාරයොයි මේ වගේ එවුනුයි කරන්නේ ඒ රටවල් වල දිගටම පුරවැසිභාවය තියාගෙන ඉන්න
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සොහොන;19891081 said:
    හ්ම් ඩොකටර්ගේ අල්ලපු ගෙදර අසල්වැසි සුද්දා උබනේද:D නඩුකාරයට කියපුවා ek එකේ අපිට කියපු එකට බොහොම ස්තුති :P

    නැහැ බන් ඔය කතාව තමයි Aussie වල කතාව
    ඕක ගොසිප් සයිට් එකෙත් තිබ්බා ....

    මේ තියෙන්නේ
    http://www.gossiplankanewsDOTcom/2016/02/srilankan-wife-charged-with-murder-of.html




    අනිත් මිනිසුන්ට විහිලු කරන්න කලින් හොයලා බලපන්
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මුන් වගේ ගොන් බඩු හින්ද හරි මිනිහෙක්ටත් රටකට ගිහින් ජීවත් වෙන්න බැ:sorry:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සොහොන;19891234 said:
    AUSIE+SLගෑණු 03-21-2016 08:10 PM bottu vakin italy panna eka uba ne? boruwata minissunta kindy noda nitapan

    තැන්කියු සෝ මච් :P

    මම කවදත් මේ එළකිරි එකේ මචන් ! රේප් ඉල්ලලත් නැහැ රේප් දීලත් නැහැ ! කාගේවත් රේප් කපලත් නැහැ !

    උබ හිතුවේ මම කැපුවා කියලා උබ මගේ රේප් කපලා !

    අවුලක් නැහැ !


    හැබැයි මම නෙමෙයි උබේ රේප් කැපුවේ මචෝ

    මචෝ මේකේ වාහෙලා රේප් කියන එලොවටත් නැති මෙලොවටත් නැති මගුල කපන හැටියට අහල පහල හිටියා නම් මුනුත් අපිට කොටයි මිටියකින් හරි පොරවකින් හරි ! අනේ මෙහෙමත් එවුන් මේ එළකිරි එකේ ඉන්නවනේ


    AUSIE+SLගෑණු 03-21-2016 08:32 PM ----------- rep (͡° ͜ʖ ͡°)
     
    Last edited:
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මම කවදත් මේ එළකිරි එකේ මචන් ! රේප් ඉල්ලලත් නැහැ රේප් දීලත් නැහැ ! කාගේවත් රේප් කපලත් නැහැ !

    උබ හිතුවේ මම කැපුවා කියලා උබ මගේ රේප් කපලා !

    අවුලක් නැහැ !


    හැබැයි මම නෙමෙයි උබේ රේප් කැපුවේ මචෝ

    මචෝ මේකේ වාහෙලා රේප් කියන එලොවටත් නැති මෙලොවටත් නැති මගුල කපන හැටියට අහල පහල හිටියා නම් මුනුත් අපිට කොටයි මිටියකින් හරි පොරවකින් හරි ! අනේ මෙහෙමත් එවුන් මේ එළකිරි එකේ ඉන්නවනේ


    AUSIE+SLගෑණු 03-21-2016 08:32 PM ----------- rep (͡° ͜ʖ ͡°)

    ඔන්න උඹටත් +10ක් :)