මේ බලන්නකෝ මේ කෙනා බේරාගන්න ඕස්ට්‍රේලියානු ගෑණු කෙනෙක් හදපු ! මේ පෙත්සමේ ලංකාවේ ගෑනු සියට 60 ක් දූෂණය වෙනවලු !
මේ ගෑණි මිනිමරුවට අමතරව මෙයාගේ ඒ රටේ යාලුවොන්ට කියලා ලංකාවේ නමත් කැත කරනවා
අනේ මන්දා මේ රටට අපහස කරන එක තමයි...
අර දෙමල Diasporaකාරයොයි මේ වගේ එවුනුයි කරන්නේ ඒ රටවල් වල දිගටම පුරවැසිභාවය තියාගෙන ඉන්න
https://www.change.org/p/peter-dutton-mp-allow-dr-chamari-liyanage-to-remain-in-australia
If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a strongly patriarchal country like Sri Lanka, a woman who kills her husband would not likely be protected by the law. In Sri Lanka 60% of women are abused or raped, according to statistics, and less than 3% of the men are ever brought to justice. That is very frightening and goes against Australia’s democratic principles and sense of fair play and equality for all.
We as a nation reject the mistreatment of women and children. We want to be known as a nation with zero tolerance for domestic abuse and violence and we can start by offering protection to this woman who has suffered enough already.
We appeal to Mr Peter Dutton, MP, the Federal Minister for Immigration and Border Protection, to grant Chamari Liyanage safe haven in Australia.
අහිංසක නිසා වෙන්න ඇති මිනිහගේ අසාමාන්‍ය ලිංගික වැඩ වලට උදව් දීලා! ( කලින් නිව්ස් එකත් බලන්න ! මේ නිව්ස් එකේ ඒ ගැන සදහන් නැහැ ! ) රටට
අන්තිමට ඒ මිනිහව අමානුෂික ලෙස මිටියෙන් ගහල මැරුවේ
දොස්තර, තමන් කැමති දේශපාලූවා, නළුවා, නිළිය, ගායකයා, නම් උන් ඕන වැරද්දක් කලත් සමහර ගොනුන්ට උන් තරම් වෙන දෙයක් නැහැ ! මිනිමරුවත් උන් හොදයි !ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රෙලියානු
මේක ලංකාවේ උනා නම් මේ කාන්තාව මෙලහකට ජීවිතාන්තය දක්වා හිරේ !
කල්පනා කරලා බලන්න තමන්ගේ මනුස්සයාට මේ තරම් ලොකු මිටියකින් ගහලා මරන්නේ අහිංසක කෙනෙක්ද කියලා මිනිහ එපා නම් දික්කසාද වෙන්න තිබුණා... ඒත් මිනිහ එපා වෙන්නේ මොකද මෙයත් ඒ මිනිහගේ අසාමාන්‍ය ලිංගික වැඩ වලට උදව් දීලා.. අර ලිංගික වැඩ වලට යොදා ගත්ත ලාබාල ළමයා ගෙදර ඇරලවලා තියෙන්නෙත් මෙයාම තමයි
ගොසිප් එකේ කොමෙන්ට් එකක්
if she is being abused she could easily be separated. Not slaughtering her children father like an animal. What Anoma saying is 100% true. What both chamari and her husband have done after miigrating to Asutralai with a teenage is so embarassing.
And there is this petition currently giving false statistics about Sri Lankans rapes. pLease click on the following link https://www.change.org/p/peter-dutton-mp-allow-dr-chamari-liyanage-to-remain-in-australia
"If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a strongly patriarchal country like Sri Lanka, a woman who kills her husband would not likely be protected by the law. In Sri Lanka 60% of women are abused or raped, according to statistics, and less than 3% of the men are ever brought to justice. That is very frightening and goes against Australia’s democratic principles and sense of fair play and equality for all."
If anyone has seen this petition would understand what this womans attitude is.
Who gave her the free education to become a doctor?. Even in Australia you can't have totally free education without paying a cent. If the number of rapes is 60% how she survived until 2011.
This woman should be deported to another country Not to our Motherland. Well said Anoma
Last edited:

මහම මහ කපටි අම්මණ්ඩි කෙනෙක් ඕකිනම්..අරූ කරපු දේ හරි කියනවා නෙමේ.මේකි කැමැත්තෙන් කරලා ඊට පස්සේ බබා වෙන්න හදනවා..දැන් බේරෙන්න එක එක දේවල් හොයලා රට පටලවනවා..නෙදකින් මෙහෙමත් ගෑණු..
නඩුකාරයට කියපුවා ek එකේ අපිට කියපු එකට බොහොම ස්තුති 

