මගෙ රික්වෙස්ට් දෙක
1) Sara Sande Siriyavee - Kushani Sandareka & Kasun Kalhara
2) Suragana Kirilliye - Infas
Dekama lassanai

මගෙ රික්වෙස්ට් දෙක
1) Sara Sande Siriyavee - Kushani Sandareka & Kasun Kalhara
2) Suragana Kirilliye - Infas

දැන් මේකේ පෝස්ට් දාපුවහම මොකද වෙන්නෙ යාලෝ.........?![]()
දැන් මේකේ පෝස්ට් දාපුවහම මොකද වෙන්නෙ යාලෝ.........?![]()
තරිඳුවෝ මගේ ඉල්ලීම් වෙනස් කලා.
මට ක්ලැරන්ස්ගේ නිදිබර නෙත් දෙක ගීතයයි Freddie Mercury ගේ Too Much Love Will Kill You ගීතයයි දියන්
![]()
උයාද මිස්ටර් ??
මට නිකන් හිතුන හින්දා ඇහුවේ![]()
RePost බුවා;19895655 said:ඔන්න මගේ සින්දු දෙක..
පලවෙනි එක ඩ්රිල් ටීම් ලගේ "ඇයි යාලුවේ" සින්දුව..
එකට එකතු කර ගන්නවා ශ්රී ලංකා ක්රිකට් ටීම් එකයි, කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්ජු එකයි, එළු බෝලේවයි.....
දෙවෙනි එක "එක යායේ කකා බිබී, අපිට හිටපු නාබර වස්සා" එක අශාන් 052 හා උගේ අලුත් කැල්ල විතරක් එකතු කර ගන්නවා,,
අනිත් උන් එකෙක්වවත් එකතු කර ගන්නේ නැ,,,
ජාති
Thanks mallilaaමමත් ආවෝ!
1 - ඉන්දිකා උපමාලි : සඳ පහන් රැයේ
2 - Hinder : What ya gonna do?
Chinmak, KRipTER, Ashan052, Rukaef, freak88, Elysium, Repost, ashan_j ඇතුළු රේඩියෝව අහන හැමෝවම එකතු කරගන්නවා!

hodin innawa aiye.
komada oya paththa?

RePost බුවා;19895674 said:
පොස්ට් ගාන 10න් වැඩි කරලා ඒ වටිනාකමට රිලෝඩ් හම්බ වෙනවා මචන්...
රේඩියොට pm එකක් දාහන් මුලින්ම නම්බර් එක,,,

RePost බුවා;19895655 said:ඔන්න මගේ සින්දු දෙක..
පලවෙනි එක ඩ්රිල් ටීම් ලගේ "ඇයි යාලුවේ" සින්දුව..
එකට එකතු කර ගන්නවා ශ්රී ලංකා ක්රිකට් ටීම් එකයි, කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්ජු එකයි, එළු බෝලේවයි.....
දෙවෙනි එක "එක යායේ කකා බිබී, අපිට හිටපු නාබර වස්සා" එක අශාන් 052 හා උගේ අලුත් කැල්ල විතරක් එකතු කර ගන්නවා,,
අනිත් උන් එකෙක්වවත් එකතු කර ගන්නේ නැ,,,
ජාති

උබ තමා
මඩ ගැසීම කලාවක් නම් රී පෝස්ට් බුවා එහි පිකාසෝ වෙයි![]()
RePost බුවා;19895674 said:
පොස්ට් ගාන 10න් වැඩි කරලා ඒ වටිනාකමට රිලෝඩ් හම්බ වෙනවා මචන්...
රේඩියොට pm එකක් දාහන් මුලින්ම නම්බර් එක,,,
post dana gaman radiowath ahanna one.

රේඩියෝව අහනවා යාලෝ... රීපෝස්ට් කාරයට හරියට බොරුවක්වත් කියන්න බෑ වගේ.. ජාති