2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැන් මේකේ පෝස්ට් දාපුවහම මොකද වෙන්නෙ යාලෝ‍‍‍‍‍‍‍‍‍‍‍‍.........? :rofl::rofl::baffled::baffled::baffled:

    පොස්ට් ගාන 10න් වැඩි කරලා ඒ වටිනාකමට රිලෝඩ් හම්බ වෙනවා මචන්...
    රේඩියොට pm එකක් දාහන් මුලින්ම නම්බර් එක,,,
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    තරිඳුවෝ මගේ ඉල්ලීම් වෙනස් කලා.
    මට ක්ලැරන්ස්ගේ නිදිබර නෙත් දෙක ගීතයයි Freddie Mercury ගේ Too Much Love Will Kill You ගීතයයි දියන්

    මොනවද යකෝ මේ මිනී මරන සින්දු
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19895655 said:
    ඔන්න මගේ සින්දු දෙක..

    පලවෙනි එක ඩ්‍රිල් ටීම් ලගේ "ඇයි යාලුවේ" සින්දුව..

    එකට එකතු කර ගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකයි, කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්ජු එකයි, එළු බෝලේවයි.....

    දෙවෙනි එක "එක යායේ කකා බිබී, අපිට හිටපු නාබර වස්සා" එක අශාන් 052 හා උගේ අලුත් කැල්ල විතරක් එකතු කර ගන්නවා,,

    අනිත් උන් එකෙක්වවත් එකතු කර ගන්නේ නැ,,,

    ජාති

    මමත් ආවෝ!

    1 - ඉන්දිකා උපමාලි : සඳ පහන් රැයේ
    2 - Hinder : What ya gonna do?

    Chinmak, KRipTER, Ashan052, Rukaef, freak88, Elysium, Repost, ashan_j ඇතුළු රේඩියෝව අහන හැමෝවම එකතු කරගන්නවා!
    Thanks mallilaa :):)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මඩ ගැසීම කලාවක් නම් රී පෝස්ට් බුවා එහි පිකාසෝ වෙයි :P:P:P:baffled::baffled::baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19895674 said:

    පොස්ට් ගාන 10න් වැඩි කරලා ඒ වටිනාකමට රිලෝඩ් හම්බ වෙනවා මචන්...
    රේඩියොට pm එකක් දාහන් මුලින්ම නම්බර් එක,,,

    එහෙමද ??:P:P
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19895655 said:
    ඔන්න මගේ සින්දු දෙක..

    පලවෙනි එක ඩ්‍රිල් ටීම් ලගේ "ඇයි යාලුවේ" සින්දුව..

    එකට එකතු කර ගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකයි, කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්ජු එකයි, එළු බෝලේවයි.....

    දෙවෙනි එක "එක යායේ කකා බිබී, අපිට හිටපු නාබර වස්සා" එක අශාන් 052 හා උගේ අලුත් කැල්ල විතරක් එකතු කර ගන්නවා,,

    අනිත් උන් එකෙක්වවත් එකතු කර ගන්නේ නැ,,,

    ජාති

    Happa ithuru tika dan ne dakke Subapathum Ashan :D
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    RePost බුවා;19895674 said:

    පොස්ට් ගාන 10න් වැඩි කරලා ඒ වටිනාකමට රිලෝඩ් හම්බ වෙනවා මචන්...
    රේඩියොට pm එකක් දාහන් මුලින්ම නම්බර් එක,,,

    post dana gaman radiowath ahanna one.

    :angry::angry::angry::angry::angry: රේඩියෝව අහනවා යාලෝ‍... රීපෝස්ට් කාරයට හරියට බොරුවක්වත් කියන්න බෑ වගේ.. ජාති