2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපරාදේ මගේ සින්දු වලට තෝව එකතු කරගත්තේ! තරිඳු අය්යේ මගේ සින්දු දෙකට මූව එකතු කරගන්න එපා! ඒ වෙනුවට කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්නු එකයි එකතු කරගන්න! :angry::angry:

    නැ නැ , මම මගේ සින්දු වලට ස්පරෝ කාරයව අනිවා එකතු කර ගන්නවා,,,

    ඔයා මගේ ලව් එකනේ මහත්තයෝ,,,
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    :D:yes:

    :rofl::rofl::D:D:D

    එල එල


    11.gif
    11.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හාපොයි.
    මේක මචන් රේඩියෝ ත්‍රෙඩ් එක.හරිය......
    මේකෙන් සින්දු අහන්න පුලුවන්.උඹ මුල්ම පිටුව කියෙවුවනම් තේරුම් ගන්න පුලුවන්.හරිය......
    උඹ කැමති සින්දු 02ක් ඉල්ලන්න් පුලුවන්.ඒක අද දවසේ රේඩියෝ එකෙන් ප්ලේ කරනවා.හරිය.....
    තේරුනැයි?

    :rofl: Malberry vagene:eek::lol:
     

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    RePost බුවා;19895740 said:

    අහසේ දෙවියෝ නැ...

    වෙල්කම් බ්‍රෝ අපේ සමාජෙට...

    රස්තියාදු පදනම...

    අහසෙ දෙවියො නෑ ජාති.....!!!!!!!
    රස්තියාදු පදනම නෙහ්...?
    වල්කං කරල නම් පුරුද්දක් නෑ ඒකෙම්ම