අපරාදේ මගේ සින්දු වලට තෝව එකතු කරගත්තේ! තරිඳු අය්යේ මගේ සින්දු දෙකට මූව එකතු කරගන්න එපා! ඒ වෙනුවට කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්නු එකයි එකතු කරගන්න!
RePost බුවා;19895740 said:
අහසේ දෙවියෝ නැ...
වෙල්කම් බ්රෝ අපේ සමාජෙට...
රස්තියාදු පදනම...



ඔන්න ඕකනෙ ඉතින්


RePost බුවා;19895731 said:යාලු මාළුවෝ...


Oyaage ewaa kathayyyyyyAda Katyge sinduwak nane
Request dekama lassanai malli![]()
RePost බුවා;19895740 said:
අහසේ දෙවියෝ නැ...
වෙල්කම් බ්රෝ අපේ සමාජෙට...
රස්තියාදු පදනම...



හාපොයි.
මේක මචන් රේඩියෝ ත්රෙඩ් එක.හරිය......
මේකෙන් සින්දු අහන්න පුලුවන්.උඹ මුල්ම පිටුව කියෙවුවනම් තේරුම් ගන්න පුලුවන්.හරිය......
උඹ කැමති සින්දු 02ක් ඉල්ලන්න් පුලුවන්.ඒක අද දවසේ රේඩියෝ එකෙන් ප්ලේ කරනවා.හරිය.....
තේරුනැයි?
Malberry vagene

RePost බුවා;19895740 said:
අහසේ දෙවියෝ නැ...
වෙල්කම් බ්රෝ අපේ සමාජෙට...
රස්තියාදු පදනම...
අහසෙ දෙවියො නෑ ජාති.....!!!!!!!
රස්තියාදු පදනම නෙහ්...?
වල්කං කරල නම් පුරුද්දක් නෑ ඒකෙම්ම