Xiaomi phone එකක්..

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,259
    4,396
    113
    ඇයි එන්නද
    තෝ වගේ මෝඩ මුසලයෙක්
    මං කතා කරන්නේ මගේ Experience එකෙන්
    තොපි වගේ අරහෙන් මෙහෙන් අහලා නෙමෙයි ලොල්

    2009 in counting giya maseth tnt eken gennuwa mobile ekak 2015 nov sin post gennuwa phone ekak.

    pnone 6k genava 2k hiravuna
    e bay item 300++ gennala thiyenava
    e bay sell karala 2lak hoyala thiyenava

    ada iye e bay igena gathha un neme. anika comment dannne hodata hitala

    uba dannave ne meke lasankandy kiyala porak hitiya
     
    Last edited:

    Mozilla

    Well-known member
  • 2009 in counting giya maseth tnt eken gennuwa mobile ekak 2015 nov sin post gennuwa phone ekak.

    pnone 6k genava 2k hiravuna
    e bay item 300++ gennala thiyenava
    e bay sell karala 2lak hoyala thiyenava

    ada iye e bay igena gathha un neme. anika comment dannne hodata hitala

    uba dannave ne meke lasankandy kiyala porak hitiya

    මාත් ලැප්ටොප්/ටැබ්/ෆෝන් ගෙනල්ල තියෙනවා බං.ඊට අමතරව කිවොත් වැඩක් නැ කියලා දැනට මං $4000 විතර බඩු අරන් තියෙනවා ebay අඩුයි..ඔක්කොම Walmart/amazon/costco/macy's chines සයිට්ස් නැතුව එකම එක පාරක් කස්ටෝම් එකේ හිර උන ටැබ් එකක් එකත් දැන් 3-4 වගේ ඇති අවරුදු.මතකත් නැ බං අනිත් එකක්වත් නැ ඔක්කොම ගෙදරට ආවා USPS දැම්මොත් උපරිම දවස් 4-8 වගේ තමයි මේවා කියන්න ගියොත් අපි නිකං පොරවල් වෙන්න හදනවා කියලා හිතයි..කලින් FZ එකෙත් රේප් කපලා තිබ්බා :rofl: මං කිවේ මං ගෙන්නපු විදිහ මට අවුලක් නැතුව සති 2 විතර ගෙදරටම ආවා.Pandawill ඌ කැමති විදිහකට ගේන්නයි