අද උදේ මම ගෙදර ඉදන් වැඩට එත්දි (බස් එකේ ආවෙි එකේ කිවිවට 3ක ආව බන් ) 
හරියට පොල් ලොරියක ආව වගේ බන්
සීටි හමිබුනේ නෑ පොල් පටවලා වගේ තාමත් ඇග රිදෙනවා
මෙිකයි ඉතින් කතාට සෙනග වැඩි නිසා මම පැල්මඩුල්ලෙන් බැස්සා
ඇඹිලිපිටිය ප්රයිවටි එකක (98) තමා නැග්ගේ
මගදි කෙල්ලෝ සෙටි එකක් බස් එකට නැග්ගා
එතන ඉදියා ලස්සන කෙල්ලක්
(ආදරේ හිතුනා)
චාමි / සරලයි / සාරියක් තමා ඇදගෙන ඉදියේ
මමත් ලගටම වෙලා හිටියා වචන දෙක තුනක් කතාත් කළා
මේකයි බන් අවුල
අවිස්සාවෙල්ලෙන් බැස්සා බන්
මට number 1 වත් ඉල්ලගන්න බැරිඋණා
දැන් අවුල් බන් එකිව මතක්වෙනවා

හරියට පොල් ලොරියක ආව වගේ බන්
සීටි හමිබුනේ නෑ පොල් පටවලා වගේ තාමත් ඇග රිදෙනවා

මෙිකයි ඉතින් කතාට සෙනග වැඩි නිසා මම පැල්මඩුල්ලෙන් බැස්සා

ඇඹිලිපිටිය ප්රයිවටි එකක (98) තමා නැග්ගේ

මගදි කෙල්ලෝ සෙටි එකක් බස් එකට නැග්ගා

එතන ඉදියා ලස්සන කෙල්ලක්
(ආදරේ හිතුනා)චාමි / සරලයි / සාරියක් තමා ඇදගෙන ඉදියේ

මමත් ලගටම වෙලා හිටියා වචන දෙක තුනක් කතාත් කළා

මේකයි බන් අවුල

අවිස්සාවෙල්ලෙන් බැස්සා බන්
මට number 1 වත් ඉල්ලගන්න බැරිඋණා

දැන් අවුල් බන් එකිව මතක්වෙනවා

Last edited: