BOC has banned foreign cards from their ATMs!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Ponnayo mehemai- mokakda fraud case ekak gihin langadi inda BOC ATMs foreign cards reject karanawa!

Sampath Bank ekath ehemai.

Hebai HNB and Commercial Bank eke weda.
HNB eke fees adui Comm eke fees hungak wedi. Avoid Commercial Bank!
God Approves HNB for foreign cards!

BOC එකේ ෆොරීන් බැන්ක් කාඩ් වලින් සල්ලි ඇදලා ලන්කාවේ ඇන්ජීඔ එකක්.. ඩුබායි තෙල්කාරයෙකුගේ, ඇමෙරිකන් මිලියනයර් එකෙකුගේ තමා ගොඩක්ම කාඩ්ස්.. ඒ කාඩ්වලඉන් ගත්තු සල්ලි ෆොරීන් බැන්ක්ස්, (එමිරේට්ස් රිසර්ව් අන්ඩ් බැන්ක් ඔෆ් ඇමෙරිකා ) දෙකම දෙන්න බැ කියලා.. BOC එක විරොගෙන් පාඩුව දරාගන්න වෙනවා.. මොකද මාස්ටර් කාඩ් එකෙන් ෆ්‍රවුඩ් කේස් එක ඉන්වෙස්ටිගේට් කරද්දි BOC එකෙන් වීඩියො ෆුටේජ් ඉල්ලලා ATM එකේ. BOC උන් ලග ඩේටා නැලු.. කේස් එක ලොස්ට් BOC එක. සෙකියුරිටි මෙශමන්ට් එකක් හැටියට දැන් මාස්ටර් කාඩ්ස් BOC එකට ATM යුස් කරන්න දෙන්නේ නැ.. බැන්ක් ඔෆ් ඇමෙරිකයි, එමිරේට්ස් රිසර්ව් කියන බැන්කු ක්ලයන්ලට රිෆන්ඩ් කරලා.. පාඩුව BOC එකට. මෙව බොරු නම් හොයලා බලහන්..
 

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    21jd255.png


    -11