LOL sira oi
ලැජ්ජයි.මේ මිනිහා දිය යටින් වගේ ගින්දර ගෙනියන්නේ.
bump

ඔන්න බලපල්ලා නළුවෙක් නොව මොළයක් ප්රශ්නයක් ඇහුවහම උත්තර දෙන විදිහ..ලස්සනට ප්රශ්නෙන් ලිස්සලා යනවා..යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වලු..
මූ හෙන කපටියා..හීන් නූලෙන් ගේම දෙන්නේ..ඔන්න බලපන් ඕකා ඉන්දියාවත් එක්ක ඔක්කොම තියෙන මගුල් සයින් කරයි උගේ ගෑණිටවත් නොදැනෙන්න.මූ රටේ කරුමෙට ඉපදුන එකෙක්.නැත්නම් ලංකාවෙන් මෙහෙම පළි ගනියිද.
මූ හෙන කපටියා..හීන් නූලෙන් ගේම දෙන්නේ..ඔන්න බලපන් ඕකා ඉන්දියාවත් එක්ක ඔක්කොම තියෙන මගුල් සයින් කරයි උගේ ගෑණිටවත් නොදැනෙන්න.මූ රටේ කරුමෙට ඉපදුන එකෙක්.නැත්නම් ලංකාවෙන් මෙහෙම පළි ගනියිද.

නෙදකිං.........
මෙච්චර පොන්නයෙක් කියල නං හිතුවෙ නෑ අපේ අග්රාමාත්යවරයා.......
ප්රශ්නයක් ඇහුවම ඇඹරෙන්නේ නැතුව කෙළින් උත්තර දී ගන්න බෑ. මල උට්ටවල් කියව කියව වටේ යනවා නිකං අර *කන්න එවුන් හොයන හොරිකඩ වේස ගෑනියක් වගේ.....