ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට විකල්ප

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට විකල්ප

    මචන්ලා ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට විකල්ප ගැන පොඩි ප්‍රශ්න මාලාවක් හැදුවා. මගේ ඩිග්රි එකේ research module එකට තමයි මේක කරන්නේ. පුළුවන් හැමෝම මේකට answer කරන්න (Google ෆෝරම්ස් එකෙන්) තැන්ක්ස්! :yes:

    https://docs.google.com/forms/d/1b-H9TV_RQ04XXI54Hr7PwQemGDIayY4KGmgMn-u0srQ

    reputation points 14කින් ඔබලාට සලකනු ලැබේ. :D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    pererazzz

    Member
    Feb 27, 2016
    27
    3
    0
    හරියට නමක් දගන්න baha අපෙ උන්ට. ඔකට විකල්ප naha bn.ape un ragapanna dannet na.wena wadak karapan machan
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මට සල්ලි තිබුන නම් ඉන්දියාවට දෙවෙනි නැති ෆිල්ම් එකක් ගහනව බන් අනිවා...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හරියට නමක් දගන්න baha අපෙ උන්ට. ඔකට විකල්ප naha bn.ape un ragapanna dannet na.wena wadak karapan machan

    මචන් නලු නිලියන්ට රගපාන්න දන්නේ නැති එක නෙවෙයි කේස් එක බන්..

    ඩිරෙක්ටර් නලු නිලියන්ගෙන් ඒක ගන්න දන්නේ නැති එකයි...

    ඉන්දියාවේ ඔය මහා ලොකුයි කියන නලුවා සාරුක් කාන් මේ ලගදි ගහපු දිල්වාලේ ෆිල්ම් එක බැලුවා නම් ඒක තෙරුම් ගන්න පුලුවන් නියමෙට...

    ඉන්දියන් දෙමල ෆිල්ම් වල හොදට රගපාන පූජා උමාශන්කර් ලංකාවේ ෆිල්ම් වල රගපාන හැටි බලපන්...

    ඩිරෙක්ටර්ගේ ඔලුවේ ෆිල්ම් එක හරියට තියනවා නම් අනිත් එවුන්ගෙන් ඒක එනකන්ම මරවල හරි ටේක් එක ගන්න දන්නව නම් හොද ෆිල්ම් එකක් කරන්න බැරි නෑ බන්...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචන්ලා ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට විකල්ප ගැන පොඩි ප්‍රශ්න මාලාවක් හැදුවා. මගේ ඩිග්රි එකේ research module එකට තමයි මේක කරන්නේ. පුළුවන් හැමෝම මේකට answer කරන්න (Google ෆෝරම්ස් එකෙන්) තැන්ක්ස්! :yes:

    https://docs.google.com/forms/d/1b-H9TV_RQ04XXI54Hr7PwQemGDIayY4KGmgMn-u0srQ
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    සේරම හොදයි අර ඔන්ලයින් සින් ටික නම් මාර අප්සෙට් කොහොමද බන් ඔන්ලයින් ෆිල්ම් එකේ රගපාන්න / නළුවෝ / නිලියෝ නිෂ්පාදකවරු හොයා ගන්නේ ! කන කට්ට පහල වීඩියෝ වලින් බලන්න

    අනික ටිකට් ඔන්ලයින් ගන්න Ap හදන එක කොලබ පැත්තට විතරයි සිමා වෙලා තියෙන්නේ පිට පළාත් වලට e z කෑෂ් වලින් වගේ ගෙවලා සිස්ටම් එකක් හැදුවොත් ටිකක් හරි සාර්ථක වෙයි

    • Like
    Reactions: Hayao

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචන් නලු නිලියන්ට රගපාන්න දන්නේ නැති එක නෙවෙයි කේස් එක බන්..

    ඩිරෙක්ටර් නලු නිලියන්ගෙන් ඒක ගන්න දන්නේ නැති එකයි...

    ඉන්දියාවේ ඔය මහා ලොකුයි කියන නලුවා සාරුක් කාන් මේ ලගදි ගහපු දිල්වාලේ ෆිල්ම් එක බැලුවා නම් ඒක තෙරුම් ගන්න පුලුවන් නියමෙට...

    ඉන්දියන් දෙමල ෆිල්ම් වල හොදට රගපාන පූජා උමාශන්කර් ලංකාවේ ෆිල්ම් වල රගපාන හැටි බලපන්...

    ඩිරෙක්ටර්ගේ ඔලුවේ ෆිල්ම් එක හරියට තියනවා නම් අනිත් එවුන්ගෙන් ඒක එනකන්ම මරවල හරි ටේක් එක ගන්න දන්නව නම් හොද ෆිල්ම් එකක් කරන්න බැරි නෑ බන්...

    agreed machan.... balapan parana hoda naluwo unath upset directorsa ekka karapu film wala unge hoda kamata tharamaka goda yamak thiyenawa misak nethnam melo rahak ne.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    agreed machan.... balapan parana hoda naluwo unath upset directorsa ekka karapu film wala unge hoda kamata tharamaka goda yamak thiyenawa misak nethnam melo rahak ne.

    අඩෝ එලකිරියේ සෙට් එක සෙට් වෙලා ලෝ බජට් ෆිල්ම් එකක් ගහමුද??

    කතාවයි ස්කිරීන්ප්ලේ එකයි එඩිටින් පාරයි හොදට තිබුනා නම් ගොඩදාගන්න පුලුවන් බන්...
     
    • Like
    Reactions: Hayao

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ එලකිරියේ සෙට් එක සෙට් වෙලා ලෝ බජට් ෆිල්ම් එකක් ගහමුද??

    කතාවයි ස්කිරීන්ප්ලේ එකයි එඩිටින් පාරයි හොදට තිබුනා නම් ගොඩදාගන්න පුලුවන් බන්...

    රගපාන උන් / මේකප් අප් / ඇදුම් / නිෂ්පාදන වියදම් / කැමරා / ලොකේෂන් :P පොලක එළවලු විකුනලා තමයි සල්ලි හොයන්න වෙන්නේ දෙයි සල්ලි ඉදා පුතේ කියලා අපේ කට්ට්ය
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මේ තරමටවත් ගහන්නේ නෑනේ බන් ලංකාවේ මහා ලොකු ෆිල්ම්ස්

    • Like
    Reactions: Hayao

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සොහොන;19904990 said:
    රගපාන උන් / මේකප් අප් / ඇදුම් / නිෂ්පාදන වියදම් / කැමරා / ලොකේෂන් :P පොලක එළවලු විකුනලා තමයි සල්ලි හොයන්න වෙන්නේ දෙයි සල්ලි ඉදා පුතේ කියලා අපේ කට්ට්ය

    රගපාන්න පිස්සුව තියන උන් ටිකක් හොයගන්න ඕනේ...

    මේකප් එකට නම් ගානක් දෙන්න වෙයි...

    ඇදුම් නම් ටීම් එකේ උන්ගෙම ඇදුම් වලින් යන්න පුලුවන් ස්ටෝරි එක වර්තමාන කාල එකක් කරනව නම්...

    ටීම් එකම අඩු වැඩි වශයෙන් මුදල් යොදවන්න ඕනේ.. ආදායම ඒ අනුව බෙදෙනවා

    ෆෝන් කැමරා එකෙන් උනත් 4k වීඩියෝ කරලා ඩීවීඩී ගහලා විකුනන්න පුලුවන්...

    ලොකේශන් නම් නොමල් යූස් කරන්න පුලුවන් බන්... ඒවගේම සිම්පල් ඒවා අපිටම හදාගන්න පුලුවන්..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රගපාන්න පිස්සුව තියන උන් ටිකක් හොයගන්න ඕනේ...

    මේකප් එකට නම් ගානක් දෙන්න වෙයි...

    ඇදුම් නම් ටීම් එකේ උන්ගෙම ඇදුම් වලින් යන්න පුලුවන් ස්ටෝරි එක වර්තමාන කාල එකක් කරනව නම්...

    ටීම් එකම අඩු වැඩි වශයෙන් මුදල් යොදවන්න ඕනේ.. ආදායම ඒ අනුව බෙදෙනවා

    ෆෝන් කැමරා එකෙන් උනත් 4k වීඩියෝ කරලා ඩීවීඩී ගහලා විකුනන්න පුලුවන්...

    ලොකේශන් නම් නොමල් යූස් කරන්න පුලුවන් බන්... ඒවගේම සිම්පල් ඒවා අපිටම හදාගන්න පුලුවන්..

    මේ විදිහට නම් ෂෝර්ට් ෆිල්ම් එකක් තමා හදන්න වෙන්නේ හැබැයි ඉතින් ලාබයක් නැ හදපු සතුට විතරයි :D
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    රඟපෑම් වලින් මම ඉහලින්ම ඉන්න නළුවෙක් විදිහට දකිනවා මහේන්ද්‍ර පෙරේරා .. සාත්වික අභිනය ගැන අහන්න දෙයක් නෑ මහේන්ද්‍රගේ...

    ලඟදී ආවා ෆිල්ම් වගයක්... දුකයි මේ වගේ නළුවෙක් ඒ වගේ රඟපාපු එක.
    නළුවගේ උපරිමය අරන් තිබ්බේ නෑ ඩිරෙක්ටර්.

    කොමඩි වල කතාව වගේම නළුවොත් බලපානවා.
    කොස්තාපල් පුඤ්ඤසෝම එකනම් මම බලපු ජරාම ෆිල්ම් එකක්,
    ස්ටෝරි ලයින් එක ගූ.
    ඔක්කොම ගූ.
    මහේන්ද්‍ර ගේ රඟපෑම් වලින් වත් ප්‍රයෝජනයක් අරන් නෑ.

    දැන් උඩ පනින්න එපා කොමඩි වල සීරියස් රඟපෑම් කරන්න බෑ කියලා.
    මම දෙකේ වෙනස දැනගෙනයි කතා කරන්නේ
     
    • Like
    Reactions: Hayao