Zombie Apocalypse

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මට හැමතිස්සෙම හිතෙනවනේ Zombie Apocalypse එකක් එයි කියලා. උබලට එහෙම හිතෙන්නෙ නැද්ද. ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් නේද Virus එකකින් වගේ,

    ඒ ගැන Search කරද්දි මේවා හම්බුනේ වෙලාවක් තිබ්බොත් කියවලා බලපන්


    Here Are 10 Natural Culprits That Could Cause A Zombie Apocalypse

    5 Scientific Reasons a Zombie Apocalypse Could Actually Happen

    fear-the-walking-dead-amc.jpg
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Gobba American karayo nisa mehema deyak wenna bari kamakuth na
    American un hitagena inne loke inna one american un witarai kiyala
    a wenuwen un onama deyak karai
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ජින්තුවා;19904993 said:
    sirawata math hondata gasala nida gannawa one huttak weyan kiyala.

    ගන්ජ පොඩ්ඩක් ගහල ඉන්න ඕනේ.. අනේ සොම්බි අයියේ ආතල් නම් කඩන්න එපා හිමිට විකල පලයන් කියයි
    :P:P
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    ජින්තුවා;19904993 said:
    sirawata math hondata gasala nida gannawa one huttak weyan kiyala.

    පොස්ට් 2000යි නේද ?
    උබ කොයි වෙලෙත් බිලා ඔයි
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ohoma wenawa nan patta ban ara walking dead 1e wage. ehenan job one na salli one na gewal dorawal hadanda one na.wahana ganda salli ekathu karanda one na. marenakan full fun 1e kala bila hitiyaki. koi wele mareida kiyala danneth nane :lol:
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    එනවනං පට්ට බං :love: :love:

    චන්ඩි දුවන හැටි බලාගන්න තිබ්බා.
    මෙතන මරන්න කතා කරාට
    මු සොම්බියෙක් ඇත්තට දැක්කොත් ගු හල හල දුවන්නේ
     
    • Like
    Reactions: jonhrcm

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ජලභීතිකාව ඇතිකරන වෛරස් එක සොම්බි වයිරස් එකට ටිකක් සමාන වයිරස් එකක්. :yes: ජලභීතිකාව හැදුනමත් මිනිස්සු ගොඩක් ප්‍රචණ්ඩකාරි වෙනවා.
    මේ වයිරස් එක මොඩිෆයි කරා නම් සොම්බි වයිරස් හදන්න බැරි නෑ. සෝව්යිට් රුසියාවෙන් හදලා තියෙනවා ඉබෝලා, වසූරිය ලෙඩ වල වෛරස් දෙක මිශ්‍ර කරලා එබෝලාපොක්ස් කියලා වෛරස් එකක් මේ වෛරස් එකට ඉබෝලා වල ගති ගුණ වගේම, වසුරීය වෛරසයේ ගති ලක්ෂණ තියෙනවා. මේ වගේ ඕනම වෛරස් එකක් මිනිස්සුන්ට හදන්න පුලුවන්. HIV එකත් මේ වගේම හදපු එකක් කියලා කියන්නේ ජනගහනය පාලනය කරන්න. ඉතින් පරිස්සමෙන් ඉදපල්ලා.

    https://www.youtube.com/watch?v=_k_pqFSVFxI
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    චන්ඩි දුවන හැටි බලාගන්න තිබ්බා.
    මෙතන මරන්න කතා කරාට
    මු සොම්බියෙක් ඇත්තට දැක්කොත් ගු හල හල දුවන්නේ

    ඔව් දුවනව තමා ඇයි තෝ හිතුවෙ ඉඳා කාපං කියල ගිහිං කටට පනියි කියලද ? :lol: :lol:
    උඹලත් මාර උන්නෙ බං :lol: :lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,516
    1
    10,756
    113
    ohoma wenawa nan patta ban ara walking dead 1e wage. ehenan job one na salli one na gewal dorawal hadanda one na.wahana ganda salli ekathu karanda one na. marenakan full fun 1e kala bila hitiyaki. koi wele mareida kiyala danneth nane :lol:

    ඔව් බන්....