මේක_ඇත්තද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,048
    5,266
    113
    මේක සිරාද බන්?​

    U2IyQ6I.jpg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් නෙට් එකේ වැඩි හරියක් තියෙන්නෙ පච. වඳුරට දැලි පිහිය අහුවෙලා වගේ ලයික් ගන්න ඕන පජාත වැඩක් කරන තත්වෙට වැටිල තියෙන්නෙ ලංකාවෙ වෙබ්සයිට් කාරයො
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    මොකක්ද වංචාව?අර පණ්ඩිත බංගලි බූරුවෝ ලකුණු දෙකට දාන දාන බෝලෙට හයේ ඒවා ගහන්න ගිහින් ඇණ ගත්ත එකද?:lol::lol::lol:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හැබැයි බංගලි කාරයින්ට අම්පයර්ස් ලට කම්ප්ලේන් කරන්න තිබුන දෝනි හැම බෝලේටම ෆීල්ඩ් සෙට් කරන්න සෑහෙන වෙලාවක් ගත්ත කියල.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    හැබැයි බංගලි කාරයින්ට අම්පයර්ස් ලට කම්ප්ලේන් කරන්න තිබුන දෝනි හැම බෝලේටම ෆීල්ඩ් සෙට් කරන්න සෑහෙන වෙලාවක් ගත්ත කියල.

    මොකක්ද ඒකෙ වැරැද්ද?අපේ ඇන්ජිලෝ වගේ නෙමේ හැම කැප්ටන් කෙනෙක්ම.:angry:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොකක්ද ඒකෙ වැරැද්ද?අපේ ඇන්ජිලෝ වගේ නෙමේ හැම කැප්ටන් කෙනෙක්ම.:angry:

    මම දන්නා තරමින් එහෙම ගොඩක් වෙලා ගන්න බැහැ. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. එක එවෙලේ අම්පයර්ස් ලට දැනුම් දෙන්න ඕනේ