මේක සිරාද බන්?
රඹා Well-known member Feb 2, 2011 2,492 169 63 Mar 24, 2016 #3 දැන් නෙට් එකේ වැඩි හරියක් තියෙන්නෙ පච. වඳුරට දැලි පිහිය අහුවෙලා වගේ ලයික් ගන්න ඕන පජාත වැඩක් කරන තත්වෙට වැටිල තියෙන්නෙ ලංකාවෙ වෙබ්සයිට් කාරයො
දැන් නෙට් එකේ වැඩි හරියක් තියෙන්නෙ පච. වඳුරට දැලි පිහිය අහුවෙලා වගේ ලයික් ගන්න ඕන පජාත වැඩක් කරන තත්වෙට වැටිල තියෙන්නෙ ලංකාවෙ වෙබ්සයිට් කාරයො
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Mar 24, 2016 #5 pissu unge wadane bn owa
neyohk Well-known member Oct 31, 2015 16,112 16,940 113 Mar 24, 2016 #8 මොකක්ද වංචාව?අර පණ්ඩිත බංගලි බූරුවෝ ලකුණු දෙකට දාන දාන බෝලෙට හයේ ඒවා ගහන්න ගිහින් ඇණ ගත්ත එකද?
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Mar 24, 2016 #9 හැබැයි බංගලි කාරයින්ට අම්පයර්ස් ලට කම්ප්ලේන් කරන්න තිබුන දෝනි හැම බෝලේටම ෆීල්ඩ් සෙට් කරන්න සෑහෙන වෙලාවක් ගත්ත කියල.
හැබැයි බංගලි කාරයින්ට අම්පයර්ස් ලට කම්ප්ලේන් කරන්න තිබුන දෝනි හැම බෝලේටම ෆීල්ඩ් සෙට් කරන්න සෑහෙන වෙලාවක් ගත්ත කියල.
neyohk Well-known member Oct 31, 2015 16,112 16,940 113 Mar 24, 2016 #10 mudrana said: හැබැයි බංගලි කාරයින්ට අම්පයර්ස් ලට කම්ප්ලේන් කරන්න තිබුන දෝනි හැම බෝලේටම ෆීල්ඩ් සෙට් කරන්න සෑහෙන වෙලාවක් ගත්ත කියල. Click to expand... මොකක්ද ඒකෙ වැරැද්ද?අපේ ඇන්ජිලෝ වගේ නෙමේ හැම කැප්ටන් කෙනෙක්ම.
mudrana said: හැබැයි බංගලි කාරයින්ට අම්පයර්ස් ලට කම්ප්ලේන් කරන්න තිබුන දෝනි හැම බෝලේටම ෆීල්ඩ් සෙට් කරන්න සෑහෙන වෙලාවක් ගත්ත කියල. Click to expand... මොකක්ද ඒකෙ වැරැද්ද?අපේ ඇන්ජිලෝ වගේ නෙමේ හැම කැප්ටන් කෙනෙක්ම.
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Mar 24, 2016 #11 neyohk said: මොකක්ද ඒකෙ වැරැද්ද?අපේ ඇන්ජිලෝ වගේ නෙමේ හැම කැප්ටන් කෙනෙක්ම. Click to expand... මම දන්නා තරමින් එහෙම ගොඩක් වෙලා ගන්න බැහැ. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. එක එවෙලේ අම්පයර්ස් ලට දැනුම් දෙන්න ඕනේ
neyohk said: මොකක්ද ඒකෙ වැරැද්ද?අපේ ඇන්ජිලෝ වගේ නෙමේ හැම කැප්ටන් කෙනෙක්ම. Click to expand... මම දන්නා තරමින් එහෙම ගොඩක් වෙලා ගන්න බැහැ. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. එක එවෙලේ අම්පයර්ස් ලට දැනුම් දෙන්න ඕනේ
DaFuq Well-known member Nov 3, 2013 2,365 271 83 GPS is not Available! Mar 24, 2016 #12 neyohk said: මොකක්ද ඒකෙ වැරැද්ද?අපේ ඇන්ජිලෝ වගේ නෙමේ හැම කැප්ටන් කෙනෙක්ම. Click to expand...
hackerzero Well-known member Dec 27, 2015 1,508 268 83 http://jeewangallery.blogspot.com Mar 24, 2016 #13