මට හැමතිස්සෙම හිතෙනවනේ Zombie Apocalypse එකක් එයි කියලා. උබලට එහෙම හිතෙන්නෙ නැද්ද. ඒ වගේ දෙයක් වෙන්න පුලුවන් නේද Virus එකකින් වගේ,
ඒ ගැන Search කරද්දි මේවා හම්බුනේ වෙලාවක් තිබ්බොත් කියවලා බලපන්
Here Are 10 Natural Culprits That Could Cause A Zombie Apocalypse
5 Scientific Reasons a Zombie Apocalypse Could Actually Happen

Last edited:

ජලභීතිකාව හැදුනමත් මිනිස්සු ගොඩක් ප්රචණ්ඩකාරි වෙනවා.