Air Gun පිස්සන්ට පමනයි
අද මන් දාන්න හැදුවෙ වෙනද දානවට වඩා වෙනස් ත්‍රෙඩ් එකක්
මේක ඇවිල්ල කෙලින්ම ගන් වලට අසාව තියෙන අයට තමා
ගන් කිව්වට ඉතින් ලන්කාවෙ ආරක්ශක අංශ වලට ඇරෙන්න ගන් එකක් තියගන්න පුලුවන් වෙන්නෙ ලොකු ඉන්කම් ටැක්ස් එකක් ගෙවන කෙනෙක්ට තමා ( පිස්ටල් එකක් ) , නොමල් තුවක්කුවක් නම් වත්තක් තියෙ නම් උරො පනිනව කියල ගත්තෙකි
මන් මේ කියන්න හදන්නෙ ඔනි කෙනෙක්ට ගන්න පුලුවන් එයා ගන් ගැන
එයා ගන් මන් දන්න තරමින් නම් 8500 ඉඳන් 1,20,000 වගේ වෙනකම් තියෙනවා
ඉස්සර නම් ඕනි කෙනෙක්ට කඩේකට ගිහින් එයා පිස්ටල් එකක් ගත්තෙකි, හැබැයි දැන් එහෙම බෑලු, ඩෙෆෙන්ස් එකෙන් අවසර ගන්න ඕනිලු (එඩිටඩ් : ඩෙෆෙන්ස් එකෙ අය්ය කෙනෙක් ගෙන් අහල බැලුව ඔනි නෑලු එහෙම අවසර , ආයෙ එඩිටඩ් : පොස්ට්ස් දෙක තුනක් වැටිල තියේ දැන් පිස්ටල් දෙන්නෙ නෑ කියලා ඩෙෆෙන්ස් එකෙ අවසර නැතුව, අනේ මන්ඳ නිම්රොඩ්ස් ලගෙන්ම අහල බලන්න ඔයගොල්ලො ) මන් දැනට අවුරුදු 4කට වගේ කලින් ඒලෙවල් කරන කාලෙ අඬල අඬල එකක් ගත්තා.
සාමන්යෙන් එයා පිස්ටල් එකක පැලට්ස් 8ක් වගේ ලෝඩ් කලෑකි
සෙමි ඔටෝමැටික් තමා එන්නෙ, එක පාරක් කොකා ගැස්සුවම එක පැලට් එකක් යනවා
සාමන්යෙන් 30,000-50,000 අතර රෙන්ජ් එකක් තියෙන පිස්ටල් එකකින් තප්පරයට අඩි 400 ක වගේ වෙලොසිටි එකක් එනව
ලඟ තිබ්බොත් නම් කඩාගෙන ඇතුලට යනවා
ඒ වගේම තමා ඇත්ත එකක් වගේ බාගයක් විතර බරක් මේකෙ තියෙනවා
බඩකට තියල තද කරාම ඇඬෙන්න රිදෙනව, ඉස්සරහ කොටස යකඩ නිසා
එයා පිස්ටල් වල තියෙන ඩවුන්සයිඩ් එක තමා බිම වැටුනොත් ඇතුලෙන් කැඩෙන්න ඉඩ තියෙනවා
මගෙ එක පාරක් ඔකෙ ඇතුලෙ තියෙන ස්ප්‍රින්ග්ස් පැනල එරමිනිය ගොතාගෙන කකුලෙ අඟිලි වල නූල් වලින් ස්ප්‍රින්ග්ස් ගැට ගහගෙන පුදුම දුකක් විඳල හදාගත්තෙ..තනියෙන් ගැලෙව්වොත් පොඩ්ඩ බැරිවෙනකොට ස්ප්‍රින්ග්ස් විසීඊඊඊක් වෙනවා පුදුම ආතල් එකක් දෙන්නෙ
එයා ගන් එක්ක සන්සන්දනය කරන කොට පිස්ටල් එකෙ තව ඩවුන් සයිඩ් එකක් තියේ ඒ තමා මේකට දාන්න වෙන්නෙ co2 සිලින්ඩර්, ඔක දැම්මම දවසයි දෙකක් නික්න්ම හරි ඉවර වෙනව, පැලට්ස් 30ක් වගේ තියෙනකොට ඉවර වෙනව නැත්නම් අඩු වෙලාම යනව වෙලොසිටි එක
ඒ කාලෙ ඔකෙ සිලින්ඩර් එකක් උනා 350ක්, රිෆිල් කරන්න නම් 200ක් වගේ ගන්නෙ, ගෑස් සිලින්ඩර් ගත්ත වගේ තමා
සිලින්ඩර් එක මේන්න මේ වගේ
පැලට්ස් වර්ග ගොඩක් තියේ මේන්න මේ වගේ
මේ එකින් එකට වෙලොසිටි වගේම වෙන ඩැමේජ් එකත් වෙනස්
ලන්කාවෙ විකුනන්න එයා පිස්ටල් වගේම එයා සබ් මැශින් ගන්ත් තියෙනවා
හැබයි ඒ ඔක්කොම සෙමි ඔටෝමැටික්, ඒ කියන්නෙ එක එක තියන්න ඔනි කොකා ගස්සනකොට එකයි යන්නෙ
මේන්න මේ ගන් එකේ පැලට්ස් 41ක් ලෝඩ් කරන්න පුලුවන්
ඉට පස්සෙ තියෙනව එයා රයිෆල්
මන් ගාව තියෙන එකක් තියේ ගමො ජී ෆෝස් 15 කියලා
ෆට්ටම භාන්ඩයක් තමා ( මන් කිවෙ ලස්සන අතින් )
බ්රේක් බැරල් ඇක්ශන් කියල මෙකෙ ලෝඩ් කරන සිස්ටම් එකට කියන්නෙ
ලන්කාවෙ විකුනන්න තියෙන ඔක්කොම වගේ එයා රයිෆල් එන්නෙ බ්‍රෙක් බැරල් ( මන් දන්න තරමින් )
ඒ කියන්නෙ මේන්න මේ විදිහට බැරල් එක නමල ඒ එන ප්‍රෙශර් එකෙන් තමා පැලට් එක යන්නෙ
ඒක පාර එකයි, හැබැයි පිස්ටල් එකක වගේ දෙගුනයක් දුන් ගුනයක් බලවත්
මේක නම් 750 අඩි/තප්පරයට, ස්නයිපර් එකක් වගේ එකක් තියෙ එකෙ 1000/1200 ක් වගේ යනවා
මන් දැක්ක එකකින් උරො දෙන්නෙක් මරන විඩියෝ එකක් හැබැයි ඒව නම් මහ පව් වැඩ, සුද්දෙක් මරන්නෙ
එයා රයිෆල් එකක් චයිනිස් එකක් නම් 8500 කට වගේ ගත්තැකි
මම නම් රෙකමන්ඩ් කරන්නෙ gamo එකක් ගන්න කියල, made in spain
ජි ෆෝස් 15 එකට එන්නෙ මේ වගේ ස්කොප් එකක්
මේකෙ තියෙන මේ ග්ලාස් එකට ලේසර් එකක් ඇදිල ලේසර් ඩොට් එකක් මතු වෙනවා
ඒක ග්ලාස් එකෙන් එහාට යන්නෙ නෑ
ගේම් වල වගේ තමා
ලන්කාවෙ නැති උනාට පිට රට තියෙන තව සුපිරි එයා ගන්ස්, බ්රේක් බැරල් නැතුව ලෝඩ් කරන්න පුලුවන් ඒව
මේන්න මේ යූටියුබ් චැනල් එකට ගියා නම් ෆට්ට එව බැලුවෙකි
https://www.youtube.com/channel/UCQ9-zfylXJZj7l3MXUPReHg
එයා ගන් වලින් වෙන ඩැමේජ් එක ගන් එකෙන් එකට වෙනස්
ලේ තියෙන, ඔපරෙශන් කරපු පිcස් ටිකක් දාන්නම් බලන්න ඕකෙ අය පල්ලෙහට ස්ක්‍රොල් කරන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කපලා තමා ගන්න වෙන්නෙ, කොහොමද ටෝල් ටෝල් ගාල 8ක් වදිනකොට
එයා ගන්ස් මන් දන්න තරමින් ලන්කාවෙ ගන්න ප්‍රසිද්ද කම්පැනි 2ක් තියේ
එකක් නිම්රොඩ්ස් ( 011 2 580101 , colombo 4 )
අනික ඩබ්ලිව්තෝමස් ඇන්ඩ් සන්ස් ( පොඩ්ඩක් ගනන් වැඩියි මෙයාලගෙ ) ( 0114968626 , kadawatha මෙයාල නම් ලන්කාව වටේම ඉන්නවා , http://wthomasandsons.com/index.php/contacts )
අන්තිමට කියන්න ඕනි ඉතින් ආතල් එකට ටාගට් එකක් හදාගෙන වෙඩි තිබ්බට මේව අරන් සත්තුන්ට වෙඩි තියන්න යන්න එපා, එක්කො උන් මැරෙනව නැත්නම් විඳවල කල් ගිහින් ලේ ගිහින් මැරෙයි, එහෙම පව් වැඩ කරගන්න එපා
මන් වගේ ගන් වලට පුදුම පිස්සුවක් තියෙන අය ඉන්නව නම් අරන් බලන්න, එයා රයිෆල් එකක් හෙම ෆට්ට බරයි, මර එකක් එනව අරන් උරහිසෙ තියල වෙඩි තියනකොට ස්කොප් එක අජස්ට් කර කර, පොඩි කික්බැක් එකක් තියෙනව ටිකක් හිතට ගත්තම ඒක ටිකක් වෙඩියි, හෙහ් හෙහ්...
එහෙනම් , ජය වෙවා
මගේ වෙනත් ත්රෙඩ්ස්
දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
දියුනු වෙන හැටි II - computer shop
රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
දියුනු වෙන හැටි - 3
වන්නි මෙහෙයුම 3, මගේ සිංහල පරිගනක ක්‍රීඩාව

Last edited:
එළකිරියේ ප්‍රභූ උත්තමයෙකුත් පරෙවි කරදරේ කියල ඕකක් අරන් උන්ට වෙඩි තියල උන් වැටෙනවා බලන් ඉඳල මායියා දැකල ඕක අකුලා ගන්න උනා..

ehemada