Air Gun පිස්සන්ට පමනයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මන් ලග තියේ. අර ලොකු එකක්. එක පාර එකයි. හැබැයි සැහෙන්න හොදයි.
    test කරලා බැලුවා. වහලෙට දාන ටකරන් sheets 16 එකට තියෙන penetrate වෙන්න තියන්න පුළුවන්.

    කරුමෙට වදුරෙක්ට වැදුනා. බය කරන්න තිබ්බ එකක් වැරදිලා. මගේ අතින් නෙමේ.
    නහයෙන් ගිහින් ඔලුවෙන් ඇවිත් තිබුනා. එතනමයි.

    ආයේ ඊට පස්සේ නම් පන ඇති එකෙක්ට aim කරලා නෑ බය කරන්නවත්.

    kiyada gatte kohenda gatte ?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    පට්ටයි මචන්....එකක් ගන්ඩ ආසයි,ඒත් අවසර ගන්ඩ යන්ඩ ඕනේ නන් ඒක හරියන් නෑ...:(
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    ඕකක් ගන්නවා නං Defense Ministry එකෙන් අවසර ගන්න එක ලේසි වෙයි මං හිතන්නේ අපේ ගෙදරින් ගන්නවට වඩා..
    :lol::lol::lol:

    රෙප්++
     
    • Like
    Reactions: netsurfer

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ආතල් එකට ටාගට් එකක් හදාගෙන වෙඩි තිබ්බට මේව අරන් සත්තුන්ට වෙඩි තියන්න යන්න එපා, එක්කො උන් මැරෙනව නැත්නම් විඳවල කල් ගිහින් ලේ ගිහින් මැරෙයි, එහෙම පව් වැඩ කරගන්න එපා

    :yes::yes::yes::yes::yes::yes:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    mama me lagadi nimrod eken ahuwa monawa hari awasarayak ganna onada kiyala langa thiya ganna...ehema ekak ona na kiuwa,... salli dila aran yanna ahaki kiuwa,. gini awi walata witharai kiuwa ona..
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මන් ලග තියේ. අර ලොකු එකක්. එක පාර එකයි. හැබැයි සැහෙන්න හොදයි.
    test කරලා බැලුවා. වහලෙට දාන ටකරන් sheets 16 එකට තියෙන penetrate වෙන්න තියන්න පුළුවන්.

    කරුමෙට වදුරෙක්ට වැදුනා. බය කරන්න තිබ්බ එකක් වැරදිලා. මගේ අතින් නෙමේ.
    නහයෙන් ගිහින් ඔලුවෙන් ඇවිත් තිබුනා. එතනමයි.

    ආයේ ඊට පස්සේ නම් පන ඇති එකෙක්ට aim කරලා නෑ බය කරන්නවත්.
    kohomath oke saddeta wadura baya wenne naha ne?
    baya karanna nam batto walak pathhtu karanna ;)
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Umarex%20Steel%20Storm%20-%20BB%20-%204.5mm%20-%20Machine%20Gun%20-%20Blowback.jpg


    Semi auto Machine gun nam wadak naha ne?
    eka eka load karanawa nam eka machine gun ekak neme
    anika ko ara orange cap eka?
    cap eka nathuwa pare yanna baha ne?
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    airsoft-ca-m134a2-vulcan-mg-g.jpg

    maxresdefault.jpg


    Math asai full automatic Airsoft mini gun ekakata
    FPS adu unath kamak naha 1min walata rounds 120k wage yanawa wa nam :love: