New IT Companies

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම ලබන සතියේ ඉඳලා මගේ රැකියා ජීවිතයට තාවකාලිකව සමුදෙනවා.එය මේ කිසිම මානසික නිදහසක් නැති ජරා ජොබ් එකට සදාකාලික සමුදීමක් වේවා කියලා මම මටම ප්‍රාර්ථනා කර ගන්නවා.:frown:

    මම මගේ ගමන තනියම යන්ඩ තීරණය කලා සිංහලු:yes:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,434
    1,139
    113
    මම ලබන සතියේ ඉඳලා මගේ රැකියා ජීවිතයට තාවකාලිකව සමුදෙනවා.එය මේ කිසිම මානසික නිදහසක් නැති ජරා ජොබ් එකට සදාකාලික සමුදීමක් වේවා කියලා මම මටම ප්‍රාර්ථනා කර ගන්නවා.:frown:

    මම මගේ ගමන තනියම යන්ඩ තීරණය කලා සිංහලු:yes:

    good luck.
    mokaddda karanna hithagena inne
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    good luck.
    mokaddda karanna hithagena inne
    තැන්කූ මචෝ
    මම ආස කරන දෙයක් . මම කැමතිම සබ්ජෙක්ට් එකක් තමා රිසර්චින්.මේකත් රිසර්ච් බිස්නස් එකක්.ඉතා සරළ අඩු වටිනාකමක් සහිත එහෙත් වැඩි ඉල්ලුමක් ලැබන පොඩි අලුත් නිමි භාන්ඩයක් නිෂ්පාදනය කිරීම.පුංචි ෆැක්ටරි එකක් ඕපන් කරන එක.දැනටමත් වැඩ ටිකක් ඉවරයි.ලංකාවේ මුලින්ම මේක හදන්නේ මම.:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    තැන්කූ මචෝ
    මම ආස කරන දෙයක් . මම කැමතිම සබ්ජෙක්ට් එකක් තමා රිසර්චින්.මේකත් රිසර්ච් බිස්නස් එකක්.ඉතා සරළ අඩු වටිනාකමක් සහිත එහෙත් වැඩි ඉල්ලුමක් ලැබන පොඩි අලුත් නිමි භාන්ඩයක් නිෂ්පාදනය කිරීම.පුංචි ෆැක්ටරි එකක් ඕපන් කරන එක.දැනටමත් වැඩ ටිකක් ඉවරයි.ලංකාවේ මුලින්ම මේක හදන්නේ මම.:P
    :rolleyes::rolleyes::rolleyes: