Machanla Peercore kiyala company ekak dannawada..??


ai ban uba lankawe thiyana hama company ekatama CV danawada ?![]()


looking for a Trainee Android developer vacancy for a fresh graduate.![]()
Fidenz,dialog Qa engineer hondaida?


මම ලබන සතියේ ඉඳලා මගේ රැකියා ජීවිතයට තාවකාලිකව සමුදෙනවා.එය මේ කිසිම මානසික නිදහසක් නැති ජරා ජොබ් එකට සදාකාලික සමුදීමක් වේවා කියලා මම මටම ප්රාර්ථනා කර ගන්නවා.
මම මගේ ගමන තනියම යන්ඩ තීරණය කලා සිංහලු![]()
Dialog nam wada kiyala thama kiyanne..eli wenakan...![]()
තැන්කූ මචෝgood luck.
mokaddda karanna hithagena inne

තැන්කූ මචෝ
මම ආස කරන දෙයක් . මම කැමතිම සබ්ජෙක්ට් එකක් තමා රිසර්චින්.මේකත් රිසර්ච් බිස්නස් එකක්.ඉතා සරළ අඩු වටිනාකමක් සහිත එහෙත් වැඩි ඉල්ලුමක් ලැබන පොඩි අලුත් නිමි භාන්ඩයක් නිෂ්පාදනය කිරීම.පුංචි ෆැක්ටරි එකක් ඕපන් කරන එක.දැනටමත් වැඩ ටිකක් ඉවරයි.ලංකාවේ මුලින්ම මේක හදන්නේ මම.![]()


