windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බං එක පාරම එවන්න බැරි ඕකුන්ට :(

    කාලයාගේ වෙනස්වීම් එක්ක බන් අප්ඩේට්ස් එවන්නේ.
    වයිරස් ගාර්ඩ් හදන එවුන් එහෙනම් හැම වෙලාවේම අප්ඩේට්ස් එවන්නේ නැතුව එක දවසින් අප්ඩේට්ස් එවනවානේ බන් ජිවිත කාලේටම.
    කාලයාගේ වෙනස්වීම් එක්ක වෙන වෙනස්වීම් වලට සරිලන්න එවන්නේ.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • ඹ්නෙනම් විතරක්දාපං..
    දැම්මේ නෑ කියලා අවුලක් නෑ...
    දාපං ඉතිං..
    අප් ටු ඩේට් තියාගන්න එකහොදයිනේ...

    ඉතිං බං ඒකත් නෝමල් අප්ඩේට් එකෙක් විදියට එවන්න තිබුනනේ. ඇයි මේ ආයිත් insider මගුලක්. මුංට නම් පිස්සු :growl:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    A. සිරියා;19909146 said:
    ඉතිං බං ඒකත් නෝමල් අප්ඩේට් එකෙක් විදියට එවන්න තිබුනනේ. ඇයි මේ ආයිත් insider මගුලක්. මුංට නම් පිස්සු :growl:

    ඕවා තාම ටෙස්ට් කරන සොෆ්ට්වෙයාර්. උන් ටෙස්ට් කරලා ඒවායේ තියන බග්ස් හදලා සැටිස් උනාට පස්සේ තමයි නොර්මල් අප්ඩේට් එකක් විදිහට එවන්නේ.
    උන් ඔය ඉන්සයිඩර් එකෙන් තමයි ෆීඩ් බැක් ගන්නේ.
    ඉන්සයිඩර් එකේ ඉන්න අපි උඹලා ඔක්කොම ලැබ් රැට්ස්ලා
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;19909146 said:
    ඉතිං බං ඒකත් නෝමල් අප්ඩේට් එකෙක් විදියට එවන්න තිබුනනේ. ඇයි මේ ආයිත් insider මගුලක්. මුංට නම් පිස්සු :growl:

    ඒකනම් ඇත්ත..
    බිල් මාමාට හිටපංකො දෙන්න ගල් කැටේකින් ඔලුවට ..
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕවා තාම ටෙස්ට් කරන සොෆ්ට්වෙයාර්. උන් ටෙස්ට් කරලා ඒවායේ තියන බග්ස් හදලා සැටිස් උනාට පස්සේ තමයි නොර්මල් අප්ඩේට් එකක් විදිහට එවන්නේ.
    උන් ඔය ඉන්සයිඩර් එකෙන් තමයි ෆීඩ් බැක් ගන්නේ.
    ඉන්සයිඩර් එකේ ඉන්න අපි උඹලා ඔක්කොම ලැබ් රැට්ස්ලා

    වරෙන්කෝ මගේ නැට්ට කපන්න..
    හපනවා දුවනකම්..
    :lol::lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඕවා තාම ටෙස්ට් කරන සොෆ්ට්වෙයාර්. උන් ටෙස්ට් කරලා ඒවායේ තියන බග්ස් හදලා සැටිස් උනාට පස්සේ තමයි නොර්මල් අප්ඩේට් එකක් විදිහට එවන්නේ.
    උන් ඔය ඉන්සයිඩර් එකෙන් තමයි ෆීඩ් බැක් ගන්නේ.
    ඉන්සයිඩර් එකේ ඉන්න අපි උඹලා ඔක්කොම ලැබ් රැට්ස්ලා

    තේරුමක් නෑ බං. මට නම් ලස්සන නැති උනාට 10 වලට වඩා 8.1 එක comfortable :)
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    A. සිරියා;19909161 said:
    කොහොමහරි බං 8.1 වල තිබ්බ සමහර qualities වත් මුංට 10 එක්ක එවන්න බැරි වෙලා තියනව
    අයියෝ බිල් මාමෙ

    මචං මේ වින්ඩෝස් 11 හරි 12 හරි මොකක් හරි එයිද දන්නෑ නේද..
    :lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    535ekata windows 10 update avillada den demmata kamak nedda hodaida
    11.gif
    :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    A. සිරියා;19909241 said:
    තේරුමක් නෑ බං. මට නම් ලස්සන නැති උනාට 10 වලට වඩා 8.1 එක comfortable :)

    සමහර වෙලාවට ඒමත් හිතෙනවා.
    ඒත් දැං ආපහු එන්න හිත දෙන් නෑ.
    8.1 සරලයි පහසුයි බං

    Status
    Not open for further replies.