interview questions.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අපි මචන් interview යනවනේ. ඒවයේ අහපු ඒවා කියපල්ලා. හැමෝටම වටිනවා.ඕනම side එකක්. IT,MANAGEMENT මේ නූලෙන් ගොඩක් උන්ට හෙලුප් එකක් වෙයි කියල හිතෙනවා.දන්නේ නැත්නම් බුම්ප් එකක් වත් දාන්ඩෝ...
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Give us a brief introduction about you (Myself)
    What you know about us? (Asking about the company)
    What are your career aspects?
    why you are interested in this job / company
    How much your salary expectations?

    Some asked about GL (General Ledger) / Reconciliation / Auditing procedures / ISAs when I was joining as Audit Trainee at PWC
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මගේ ගැන කියන්න.
    ඇයි අයින් වෙන්නේ.
    වැඩ කරපු company එකේ කලේ මොනවද?
    ඒකේ products මොනවද?
    IT නිසා
    java frameworks මොනවද? දන්නේ.
    jsp ekak edit kalama kohomadha server ekata danne.
    struts walin karanne mokakda
    hibernate nathuwa spring use karanna puluwanda
    hibernate walin wena hode mokakda

    object oriented concepts?
    implementation karanna.

    hari api cl karannam.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    Give us a brief introduction about you (Myself)
    What you know about us? (Asking about the company)
    What are your career aspects?
    why you are interested in this job / company
    How much your salary expectations?

    Some asked about GL (General Ledger) / Reconciliation / Auditing procedures / ISAs when I was joining as Audit Trainee at PWC

    Mewa ahaddi epa wenawa:rolleyes:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මීට කලින් කොහෙද වැඩ කරේ...
    අදාල පොසිශන් එකේ වැඩ කරන්න කැමැතිද..
    bla bla bla bla

    ෆයිනලි පඩිය කීයක් බලාපොරොත්තු වෙනවද :P
    ඔය වෙලාවට නං ගල් ගැහෙනව. එහෙම උනොත් තෝ පරාදයි..
    ගානක් කීවෙ නැත්නම් උබෙ කොන්ෆිඩන්ස් එක ගැන උන්ගෙ
    විශ්වාසෙ කුඩු :P එක්කො ඒක ලස්සනට මග අරින්න දැනගන්න ඕනෙ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මීට කලින් කොහෙද වැඩ කරේ...
    අදාල පොසිශන් එකේ වැඩ කරන්න කැමැතිද..
    bla bla bla bla

    ෆයිනලි පඩිය කීයක් බලාපොරොත්තු වෙනවද :P
    ඔය වෙලාවට නං ගල් ගැහෙනව. එහෙම උනොත් තෝ පරාදයි..
    ගානක් කීවෙ නැත්නම් උබෙ කොන්ෆිඩන්ස් එක ගැන උන්ගෙ
    විශ්වාසෙ කුඩු :P එක්කො ඒක ලස්සනට මග අරින්න දැනගන්න ඕනෙ



    තැන්ක්ස් ඔවාගේ අදහස් හරි වටිනවා
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    Give us a brief introduction about you (Myself)
    What you know about us? (Asking about the company)
    What are your career aspects?
    why you are interested in this job / company
    How much your salary expectations?

    Some asked about GL (General Ledger) / Reconciliation / Auditing procedures / ISAs when I was joining as Audit Trainee at PWC

    :yes::yes::yes::yes::yes:
    bank wala nam GF kenek innawada kiyala nam aniwa ahanawa mchng
    eeta passe ethana love story eka diga arinna wenawa
    un balanne mchng attitude eka itin
    english hodata puluwan da kiyalath balanawa itin
    main ma de thamai interview walata baya wela giyoth kela wenawa mchng
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ගොඩක් වෙලාවට මම උගෙන් ප්‍රශ්න අහන එක තම බන් වෙන්නේ.:rofl:
    උන්ගෙන් එකක් අහල එකට උන් උත්තර දීල ඉවර වෙන්න කලින් තව එකක් අහනවා.:P

    දැනට අහල තියෙන ප්‍රශ්න....

    ඔය ගැන විස්තරයක් කරන්න
    educational & Professional qualifications මොනවද?
    අහවල් අහවල් දේවල් (industry based ) පුලුවන්ද?
    කොහේ ඉදන්ද එන්නේ?
    time එකට එන්න පුලුවන්ද?
    ඔයාගේ එලඟ target මොනවද?

    දැනට මොනවද කරලා තියෙන්නේ?
    industry based ප්‍රශ්න අහනවා ඊට පස්සේ සමහරවිට ගැටළු වගේ.
    .
    .
    .
    .
    ඩිය කීයක් විතර බලාපොරොත්තු වෙනවද?

    ලගදීම තව එහෙකට මාරු වෙන්න හිතන් ඉන්න හින්ද අලුතෙන් ඉන්ටර්විව් එහෙකට ගියොත් වෙන ප්‍රශ්න ඇහුවොත් ත්‍රඩ් එක update කරන්නම්.

    කොතන මොන ජොබ් එහෙකට ගියත් වැඩ පුලුවන්නම් attitude හොඳ නම් උඩ උඩ තමා.:rofl:
    (ගවර්මන්ට් ඇර)




     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අද දවස මොකද්ද? (මාව රත් වුනා නිකම් දමල ගැහුවා වගේ)
    අපිත් එක්ක දිගටම වැඩ කරනවද නැත්තම් ඉස්සරහට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවද? (මම කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියල)
    ඉංග්‍රීසි කොහොමද? (එකේ ලොක්කට බෑ):baffled:
    දක්ෂතා මොනවාද? (කොම්පියුටර්) :baffled:
    ඩ්‍රින්ක්ස් ගන්නවද? (මම කිව්වා මධ්‍යසාර නැති එව්වා ගන්නවා කියලා) :rofl:
    ඇයි රස්සාවට බැදෙන්න හිතුනේ