අපි මචන් interview යනවනේ. ඒවයේ අහපු ඒවා කියපල්ලා. හැමෝටම වටිනවා.ඕනම side එකක්. IT,MANAGEMENT මේ නූලෙන් ගොඩක් උන්ට හෙලුප් එකක් වෙයි කියල හිතෙනවා.දන්නේ නැත්නම් බුම්ප් එකක් වත් දාන්ඩෝ...
මගෙන් ඇහුවාබං කෙල්ලො කී දෙනෙක් එක්ක යාලු උනාද කියලා..
මගෙන් ඇහුවාබං කෙල්ලො කී දෙනෙක් එක්ක යාලු උනාද කියලා..
Give us a brief introduction about you (Myself)
What you know about us? (Asking about the company)
What are your career aspects?
why you are interested in this job / company
How much your salary expectations?
Some asked about GL (General Ledger) / Reconciliation / Auditing procedures / ISAs when I was joining as Audit Trainee at PWC

එක්කො ඒක ලස්සනට මග අරින්න දැනගන්න ඕනෙ මීට කලින් කොහෙද වැඩ කරේ...
අදාල පොසිශන් එකේ වැඩ කරන්න කැමැතිද..
bla bla bla bla
ෆයිනලි පඩිය කීයක් බලාපොරොත්තු වෙනවද
ඔය වෙලාවට නං ගල් ගැහෙනව. එහෙම උනොත් තෝ පරාදයි..
ගානක් කීවෙ නැත්නම් උබෙ කොන්ෆිඩන්ස් එක ගැන උන්ගෙ
විශ්වාසෙ කුඩුඑක්කො ඒක ලස්සනට මග අරින්න දැනගන්න ඕනෙ
Give us a brief introduction about you (Myself)
What you know about us? (Asking about the company)
What are your career aspects?
why you are interested in this job / company
How much your salary expectations?
Some asked about GL (General Ledger) / Reconciliation / Auditing procedures / ISAs when I was joining as Audit Trainee at PWC

kiyapan gana mataka ne ahuwena ekkakata gahanawa kiyala.ethanama recruit karanawa