මරුසිරා;16188432 said:උබේ කතාවෙන් නම් උබ හොද එකෙක් කියල හිතෙනවා උබ වගේ කොල්ලෙක් කෙල්ලෙක්ට ලැබෙන්න වාසනා කරන්න ඕනේ .උබට කරන්න පුළුවන් හොදම වැඩේ හොද මානසික දොකෙක්ට පෙන්වන එක තමා .යන්න කැමති නැත්නම් ගෙදරට ගේන්න පන් .මේගැන කෙල්ලගේ අම්මල එක්කත් කතාකලොත් හොදයි .සමහරවිට පොඩිකාලේ වුන යම් සිද්දියක් දැන් මෙයාට මාක්නසිකව බලපානවා වෙන්න පුළුවන් .කෙල්ලගේ දෙමව්පියන් එක්ක කතාකරලා ඒගොල්ලන්ට පැහැදිලිකරලා දුන්නොත් ප්‍රශ්නෙට මුල හොයාගන්න බැරිවෙන එකක් නැහැ .මම හිතන්නේ කෙල්ල උබට කැමතියි එත් මොකක් හරි ප්‍රශ්නයක් හිතේ තියෙනවා කෙල්ලට සැර වැර කරන්න යන්න එපා .උබ එයාට ආදරේ බව පෙන්වපන් සමහර විට ඔය ප්‍රශ්නේ එයාගේ හොදම යාලුවන්ට කියල තියෙන්නත් පුළුවන් .
අනිවාරයෙන් හොද මනොවයිද්‍ය්වරයෙකුට පෙන්වනන ..අපි හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා .එනිසා පවුල් අවුල් නොකරගෙන ඉවසීමෙන් වැඩකරන්න .
ඉක්මනින්ම ප්‍රශ්නය විසදෙන්න කියල පතනවා![]()





what happend ?උබල හැමෝටම තෑන්ක්ස් බන් මම මොනව හරි කරන්නම් මේකට. මම ගිහා.
පරණ සින් එකක් උනාට.. අනේ මන්ද බන් මේවා අහද්දී බදින්නත් බයයි යකොව්...



