Deadpool Joke............................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    38876_112.jpg

    මාරම ෆිල්ම් එක මචන්. හිනා කාල මැරෙන සීන් එකේ කතා ගොඩයි. වැඩේ තියෙන්නෙ පොඩි උන් දෙන්නට බලන්න තියා අහුවෙන්නවත් දෙන්න හොඳ නැති නිසා බැලුව ගමන් මකලම දැම්ම. පස්සෙ කතාව හිතේ ආයෙ ආයෙ දිග ඇරෙද්දි පට්ටම හිනා යන තැනක් අහුවුනා බන්.:yes:
    උඹලට මතකනෙ මේකා ලොන්ඩ්‍රි එකකට ගිහින් සුදු රෙද්දෙ රතු පාට ලේ ටික අතුල්ල අතුල්ල ඉන්නව. එතකොට ඉන්න ගෑණු කෙනා කියනව ඒකට ලේසි වෙන විදියක්. යකෝව් මාරම සීන් එක පස්සෙ කියනවනෙ මචන් ඒ ගෑණු මනුස්සයගෙ ඇස් පේන්නෙ නෑ කියල. එතකොට අර ඇඩ්වයිස් දුන්නෙ? ෆිල්ම් එකේ කොමික් ටික කැලේ බන්.:rofl::P:love:
    මට ආයෙ ඒ ටික බලන්න ආස හිතුන බන් ඒ සීන් එක එක නිසා. දැන් ඉතින් මකල ඉවරයි රීසයිකල් එකෙනුත්.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අම්මේ උබේ වැදගත් ත්‍රෙඩ් එකක් බර කාලෙකෙට පස්සේ

    නාකි ගැනී කියන්නේ සුදු ඇදුමක් නැතුව රතු පාට එකක්ම ගත්තා නම් ලේ හොදන්න ඕනේ නැ කියලා නිතරම
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :yes:

    සොහොන;19920006 said:
    අම්මේ උබේ වැදගත් ත්‍රෙඩ් එකක් බර කාලෙකෙට පස්සේ
    නාකි ගැනී කියන්නේ සුදු ඇදුමක් නැතුව රතු පාට එකක්ම ගත්තා නම් ලේ හොදන්න ඕනේ නැ කියලා නිතරම
    එක එක්කෙනා යම් යම් දේවල වැදගත්කම මනින්නෙ තමන්ගෙ බුද්ධි මට්ටම අනුව තමයි මචන්.:cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes:

    එක එක්කෙනා යම් යම් දේවල වැදගත්කම මනින්නෙ තමන්ගෙ බුද්ධි මට්ටම අනුව තමයි මචන්.:cool:

    මට ආයෙ ඒ ටික බලන්න ආස හිතුන බන් ඒ සීන් එක එක නිසා. දැන් ඉතින් මකල ඉවරයි රීසයිකල් එකෙනුත්.

    උබ මාර බයකින්ද බන් ඉන්නේ රිසකල් එකෙනුත් මකලා :angry: මොකද ඒ :confused:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සොහොන;19920031 said:
    උබ මාර බයකින්ද බන් ඉන්නේ රිසකල් එකෙනුත් මකලා :angry: මොකද ඒ :confused:
    ඔව් බන්..................:rofl::P:P
    උඹ හිතන්නෙ පොඩ්ඩොන්ට අහු වෙයි කියල බයෙන් ඉන්නව කියලද?:rolleyes:
    ආයෙ බලන්නෙ කොහොමද රී එකෙනුත් මකල. ඒකට දුකෙන් ඉන්නෙ.:P
    recvr softw දාන්න කියල කියන්නද හදන්නෙ?:cool:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන්..................:rofl::P:P
    උඹ හිතන්නෙ පොඩ්ඩොන්ට අහු වෙයි කියල බයෙන් ඉන්නව කියලද?:rolleyes:
    ආයෙ බලන්නෙ කොහොමද රී එකෙනුත් මකල. ඒකට දුකෙන් ඉන්නෙ.:P
    recvr softw දාන්න කියල කියන්නද හදන්නෙ?:cool:

    http://uptobox.com/1vto70hhq49r

    700 mb direct

    ආ ඔන්න ආයේ බා ගනින්

    ;)
     
    • Like
    Reactions: ^Buddhika^

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    Watched it yesterday, Another Fantasy movie, Nothing to really get.

    Ho gana Pokuna Better than this, there's something to get to the life. Worth to watch and worth to time spent.

    Just my Idea.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Last edited: