Saampath Credit Card Help

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    1. බෑ හිතපන් උඹේ 50000 කාර්ඩ් එකෙන් 20000ක් බඩුවක් ගෙවන්න ගත්ත කියල. එතකොට කාර්ඩ් එකේ ඒ 20000 බ්ලොක් වෙනවා. එතකොට උඹට වෙන බඩු ගන්න ඉතිරි වෙන්නේ 30000 යි.
    පලවෙනි මාසේ 5000ක් කොටසක් ගෙව්වා කියල හිතපන්, එතකොට ඊළඟ මාසේ උඹට 35000ක් වෙනකන් බඩු ගන්න පුළුවන් 15000ක් බ්ලොක් වෙලා. කොටස් ගෙවන්න ගෙවන්න අන්බ්ලොක් වෙනවා

    ඔෆිස් එකෙන් ජිවිත කාලෙම ඇනුවල් ෆි එක ගෙවනවනම් විතරක් ගනින්. උඹට දෙවැනි අවුරුද්දේ ඉඳල ඇනුවල් ෆි ගෙවන්න වෙනවා නම් ඔෆිස් එකෙන් දුන්න කියල වැඩක් නෑ. ඔෆිස් කාර්ඩ් එක අනිවාර්ය නැත්තම් සම්පත් ගන්න මොකද
    1. සම්පත් කියන්නේ හම්බයන්ට යට නොවුන එකම සිංහල බැංකුව
    2. සම්පත් එකේ දෙන ඔෆර් ලොවෙත් නෑ. අනිත් ඒවා කලේ. උදාහරණ :හැම පාරම අවුරුදු කාලෙට කාර්ගිල්ස් එකේ 10% ඩිස්කවුන්ට් දෙනවා සම්පත් එකට
    loku wsitrayak danna na bn adu gana limit ekakwat danna meka promation ekak waga mata podi form ekak hamba una eka fill karala dunna eka wistrayak tibba na bn anit doc tika office eka denawa bank ekata
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle

    විස්තරේ හොයල බලපන්. අනිවාර්ය නැත්තම් හරි උඹට ගෙවන්න වෙනවා නම් හරි අත ඇරපන්.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    විස්තරේ හොයල බලපන්. අනිවාර්ය නැත්තම් හරි උඹට ගෙවන්න වෙනවා නම් හරි අත ඇරපන්.
    gawnna wenwa kiwwa mokkda machn mata poddak pahdili karpanko
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    1. බෑ හිතපන් උඹේ 50000 කාර්ඩ් එකෙන් 20000ක් බඩුවක් ගෙවන්න ගත්ත කියල. එතකොට කාර්ඩ් එකේ ඒ 20000 බ්ලොක් වෙනවා. එතකොට උඹට වෙන බඩු ගන්න ඉතිරි වෙන්නේ 30000 යි.
    පලවෙනි මාසේ 5000ක් කොටසක් ගෙව්වා කියල හිතපන්, එතකොට ඊළඟ මාසේ උඹට 35000ක් වෙනකන් බඩු ගන්න පුළුවන් 15000ක් බ්ලොක් වෙලා. කොටස් ගෙවන්න ගෙවන්න අන්බ්ලොක් වෙනවා

    එතකොට bank එක interest එක ගහන්නෙ block වෙලා තියෙන ගානටද?
    0% interest free ගෙවන්න ගන්නකොට block වෙච්ච ගානට වදින interest එක වදාන්නෙ නැද්ද? කොච්චර interest එකක් ගහනවද සම්පත් එකෙන්?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    එතකොට bank එක interest එක ගහන්නෙ block වෙලා තියෙන ගානටද?
    0% interest free ගෙවන්න ගන්නකොට block වෙච්ච ගානට වදින interest එක වදාන්නෙ නැද්ද? කොච්චර interest එකක් ගහනවද සම්පත් එකෙන්?

    හිතපන් උඹට මාසෙට 5000 ගැනේ ගෙවන්න තියෙන්නේ කියල (20000 එකට) එතකොට උඹ පලවෙනි මාසේ එක ගෙව්වේ නැතොත් 2% + late payment fee වදිනවා අර 5000 ට (not for entire sum) එක මාසේ හරියට ගෙව්වත් ස්ටෑම්ප් ඩියුටි වදිනවා 75ක් (1000 ta 15 ගානේ) 2% වදින්නේ උඹ නොගෙව්වොත් විතරයි. ගෙවනවා නම් ස්ටම්ප් ඩියුටි විතරයි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    uba gawana katawa kiwwa eka

    card ekak gaththama awuruddakata ganak (annual fee) gewanna ona. mama 1750 k gewanawa sampath gold card ekata. office ekan eka hama auruddema gewanawa nam awulak naa. naththam office eke bala kirimata umba card aragena gewa gewa inna weyi.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    card ekak gaththama awuruddakata ganak (annual fee) gewanna ona. mama 1750 k gewanawa sampath gold card ekata. office ekan eka hama auruddema gewanawa nam awulak naa. naththam office eke bala kirimata umba card aragena gewa gewa inna weyi.
    ela machn mama wistra hoyala balnnam :)
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    matah credit card ekak ganna ona.mata ona document monawada?mama permanat job ekak karanna onada?
    monthly income eka 25 k wage.basic 17,000
    help ekak diyan danna kenek..
    Thama Training Period inne.Permanat na.paysheets thiyenawa..
     
    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    හිතපන් උඹට මාසෙට 5000 ගැනේ ගෙවන්න තියෙන්නේ කියල (20000 එකට) එතකොට උඹ පලවෙනි මාසේ එක ගෙව්වේ නැතොත් 2% + late payment fee වදිනවා අර 5000 ට (not for entire sum) එක මාසේ හරියට ගෙව්වත් ස්ටෑම්ප් ඩියුටි වදිනවා 75ක් (1000 ta 15 ගානේ) 2% වදින්නේ උඹ නොගෙව්වොත් විතරයි. ගෙවනවා නම් ස්ටම්ප් ඩියුටි විතරයි

    Now there is no stamp duty for local transactions. It is only for foreign currency transactions.