Lankawata ahimi una sanvardane: with Dubai comparrison

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්ද යම් කිසි වැඩ පිළිවෙලක් කරගෙන අවා මචන් .එක ඇත්ත .අද කොළඹ කලින්ට වඩා පිරිසිදුව , ලස්සනට තියෙන්න හේතුව ගොටාභයාගේ වැඩ නිසා .එක පක්ෂ පාට නැතිව අගයන්න ඕනි ..එකට හොදම දේ තමයි පාඨලී චම්පිකට අලුතෙන්ම හදලා දුන්න අමතනාශය ..මෙ රජය උනත් දන්නවා ඒ සංවර්ධනය කරන්න ඕනි කියලා .පාඨලී දවසක් කියලා තිබ්බා ගෝටාගේ මේ වැඩ පිළිවෙල අගය කරනවා කියලා.පිට රට සංචාරකයන්ගේ reviews තියෙන site බලන්න ..ගොඩක් ඒවගේ කියලා තියෙනවා ඉන්දියාවට වඩා ලංකාව පිරිසිදුයි , පාරවල් හොදට තියෙනවා කියලා...කෙනෙක් කියනවා නම් ණය අරගෙන මේවා කළා මහින්ද කියලා එහෙනම් බලාගෙන ඉන්න අලුත් රජය පාඨලී ට සල්ලි නිකන් දෙයි කියලා .මේ ආණ්ඩුව උනත් මෙගා පොලිස් සංවර්ධනය කරන්නේ ණය අරගෙන.කවුද එහෙම නෑ කියන මෝඩයා ...

    මහින්දගේ පාලනය එක්ක බලයෙන් ඉදිමුන කට්ටියක් හිටියා .නායකයා බලවත් වෙනකොට වටේ ඉන්න හෙන්චයියෝ දුෂණ , පාගා ගහන එක කවදත් තිබුනා.අපි ප්‍රයෝගික වෙනවා නම් රටේ නායකයාට හැම දෙයක්ම බලන්න බෑ .එයා ඉන්නේ තීරණ ගන්න . ඒ තීරණ ක්‍රියාත්මක කරන්න තමයි ඇමතිවරු , රාජ්‍ය ආයතන තියෙන්නේ .නමුත් ඇමතිවරු සහ රාජ්‍ය ආයතන වල දුෂණ , අක්‍රමිකතා නිසා ලොකු මුදල් නාස්තියක් වෙනවා .එත් රටේ ප්‍රධාන පුද්ගලයා විධිහට එකේ වගකීමෙන් ගැලවෙන්න බෑ.මහින්ද ඒවා හොයලා දඩුවම් කරන්න කටයුතු කලේ නෑ .

    මහින්ද කරපු ලොකුම වැරැද්ද තමයි බැසිල්ට වැඩි තැනක් දීම .හැම දෙයක්ම බැසිල් හරහා සිදුවෙන තැනට බැසිල් විසින්ම තැන හදාගත්ත.එකට පැරණි අය කැමති උනේ නෑ ..අනිත් එක නාමල්ට බේබි කිව්වේ නාමල්ට ඕනි නිසා නෙවෙයි .මහින්දගෙන් ලකුණු දාගන්න ඕනි නිසා..කොහේ ගියත් ලොක්කට ගොට්ට අල්ලලා ලකුණු දාගන්න කට්ටියක් ඉන්නවා.ලොක්කගේ බලය පාවිච්චි කරලා හොර මැරකම් , දුෂණ කරන අය ඉන්නවා.එක එදත් එහෙමයි ..අදත් එහෙමයි ...නමුත් රටේ ජනාධිපති විධිහට මේ දුෂණ , වැරදි නවත්තන්න කෙලින් තීරණ ගත්තේ නෑ .මහින්ද වටේ හිටපු අය මහින්දව පුම්බලා තිබ්බා..ඒ පුම්බපු යම තමයි අද මෛත්‍රී ගාව ඉන්නේ..ගමේ වැලි ජාවාරමක් , පස් ජාවාරමක් කරන මැරයා ගමේ සන්ධානයේ ඇමතිගේ ගෝලයෙක් වෙන්න පුළුවන් එත් ලංකාවේ කොහෙවත් අහලා තියෙනවද දැකලා තියෙනවද මහින්ද කෙලින්ම මේවා කරන්න කියලා උන්ට අවසරා දීලා ..නෑ ..සිම්බාබ්වේ වගේ රටක නම් එහෙම තියෙනවා වෙන්න පුළුවන්.

    අපේ රට හදන්න නියම සැබෑ උවමනාවක් තියෙන නායකයෙක් තාම නෑ .මෛත්‍රීට උනත් අවශ්‍යතාවය තිබුනට ආණ්ඩු බලය නැති නිසා කරන්න බෑ ..හැමෝම බලයට එන්න ගොඩක් දේවල් වීර කතා කියනවා .නමුත් බලයට ආවම ඒවා කරගන්න බෑ .එක නොහැකියාවම නෙවෙයි .බලය රැක ගන්න නම් ඒවා නවත්තලා බැරි නිසා.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    අනේ ගොන් බිජ්ජෝ..ණය ගෙවන්න තරම් ආදායමක් රටට නැත්නම් ගෙවන්න බැරි තරම් ණය අරගෙන වැලේ වැල් නැති ප්‍රොජෙක්ට් කරාම හරිද..අපි කියන්නේ නෑ කරපු දේවල් වැරදි කියලා..කරපු විදියයි වැරදි..මේ කාලකන්නි දේශපාලුවො ඉන්නකන් මේ රට හැදෙන්නේ නෑ..උන් ඔක්කොම උන්ගේ වාසිය විතරයි බලන්නේ..නිකන් කාටවත් කඩේ යන්නේ නැතුව ඇත්ත කතා කරපන්..වහල් බත් බැලයෙක් වෙන්න එපා කාගෙවත්..

    අපෝ දැක්කා දැක්කා කවුද පහුගිය ටිකේ කඩේ ගියේ කියලා..ඕනනම් දාපු thread බම්ප් කරලම මතක් කරලා දෙන්නම්:lol::lol:..අනේ නිකන් පලයන් හුයියෝ යන්න..:lol:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඩුබායි සුල්තාන් ලෝකේ වටෙන්ම ගිනි පොලියට ණය අරගෙන ඇහැට පේන්න පොඩ්ඩක් වැඩ කරලා ආදායමක් එන්නේ නැති project කරලා බාගයක් සාක්කුවේ දගත්තා ද ?
    ඔයාගේ වහල් හිමියා වන මහින්ද ඇතුලු නඩේ නම් එහෙම තමයි කලේ ඔයා හිතනවද එටකොට ලංකාව සුර පුරයක් වෙයි කියලා ග්‍රීසිය වගේ නොවී යන්තම් බේරුණේ මරා ගෙදර ගිය නිසා

    ප.ලි
    මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
    අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
    අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස :(
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඩුබායි සුල්තාන් ලෝකේ වටෙන්ම ගිනි පොලියට ණය අරගෙන ඇහැට පේන්න පොඩ්ඩක් වැඩ කරලා ආදායමක් එන්නේ නැති project කරලා බාගයක් සාක්කුවේ දගත්තා ද ?
    ඔයාගේ වහල් හිමියා වන මහින්ද ඇතුලු නඩේ නම් එහෙම තමයි කලේ ඔයා හිතනවද එටකොට ලංකාව සුර පුරයක් වෙයි කියලා ග්‍රීසිය වගේ නොවී යන්තම් බේරුණේ මරා ගෙදර ගිය නිසා

    ප.ලි
    මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
    අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
    අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස
    ethakota dan ubala innakota rata diyunu karanna puluvanda??ane yakoo thiyena tikath na,dunnanam kata piyagena inna one,dan ratata hondatama kela vela thiyenne,anga purama mole thiyena eka kiyanava vitharai vada na,u thiyena okkoma demellunta denava apita hulan,

    e kale naya gannakota ape un badu mila vadivenavai araka vadi meka vadi kiyala anduva,dan ganna nayakuth na karana vadakuth na,horu allanava kiyala sathiyak dekak athule thiyala eliyata danava,oya vage gon film balala vindanayak ganna moda manda buddikayanta thavath ithin Ranila deiya.ane mal thiyala vandahan davasa gane,habai parthana karahan ilanga athmevath molayak athuva ipa denna kiyala :P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119

    මූල්ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ?
    මාර්තු 08 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් අගමැතිතුමා පැවසුවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සැඟ වූ ණය ප්රමාණයක් සොයා ගත් බවත් එම ණය ගෙවීම සඳහා බදු වැඩි කිරීමට සිදු වී ඇති බවයි. ආණ්ඩුවේ ඇමතිවරු එම බදු රාජපක්ෂ බදු ලෙස නම් කළා. ඒ වගේම ලංකාව දැවැන්ත ණය අර්බූදයක මෙන්ම විදේශ ණය ආපසු ගෙවීමට ප්රමාණවත් විදේශ විනිමය නොමැති බැවින් විදේශ මූල්ය අර්බූදයක ද සිර වී සිටින බව අගමැතිතුමා එදා පිලි ගත්තා.
    පසුගිය වසර පහ තුල දී ග්රීසිය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වගේ ලංකාවත් දැවැන්ත ණය අර්බූදයක සහ විදේශ විනිමය අර්බූදයක සිර වී ඇති බව සත්යයක්. නමුත් එහි වගකීම රාජපක්ෂ ආණ්ඩුව මත පැටවීම සාධාරණ ද? ඒ ගැන නිගමනයකට එළැඹෙන්න ප්රථම ඇත්තටම සිදු වුණේ කුමක්දැයි අපි දැන් විමසා බලමු.
    ලෝකය පිළිගත් මිනුම් දඬු අනුව රටක ණය බර මනින්නේ සමස්ත ණය ජාතික ආදායමෙන් ප්රතිශතයක් ලෙස කොපමණ ද යන්න ගණනය කිරීමෙන්. ණය ලබා ගැනීම නොවේ ප්රශ්නය. ණය බරක් වීමයි ප්රශ්නය. ණයක් බරක් වන්නේ තමන්ගේ ආදායමට සරිලන ආකාරයෙන් ණය ලබා නොගත්තොත්. මගේ වාර්ෂික ආදායම ලක්ෂ 12යි. මම ලක්ෂ 12ක ණය මුදලක් ගත්තොත් මගේ ණය බර 100%යි. මිය ගිය නිසා අපි නවලෝක මුදලාලි ගමු. නවලෝක මුදලාලි ගන්නේ ලක්ෂ 12ක් නොවේ. ලක්ෂ සීයක්. දැන් මගේ ණය වගේ අටගුණයක් වැඩියි. හැබැයි එතුමාගේ වාර්ෂික ආදායම ලක්ෂ දාහක් නම් ණය බර වන්නේ 10%යි. මගේ ණය බරට වඩා එතුමා ණය බර අඩුයි මොකද ණය ආපසු ගෙවීම සඳහා එතුමාට ඉහළ ආදායමක් තිබෙන නිසා.
    ඒ අනුව ණය බර 105%ක් වුණු 2003 වසර ලංකාවේ ණය බර වැඩියෙන්ම වාර්තා වුණු වසරයි. ඒ අගමැති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ පසුගිය ආණ්ඩු සමයයි. 2004 දී ණය බර 103%ක්. නමුත් ජනපති රාජපක්ෂ ධූරයෙන් සමු ගන්නා විට එය 76% දක්වා පහත වැටී තිබුණා. මතක තියා ගන්න ලෝකයේ ආර්ථික දැවැන්තයන් වන ඇමෙරිකා එක්සත් ජනපදය, බ්රිතාන්යය, ප්රංශය, ජපානය සහ ඔස්ට්රේලියාව වැනි රටවල ණය බර සීඝ්රයෙන් ඉහළ ගිය සමයකයි ලංකාව සිය ණය බර සීඝ්රයෙන් පහත දමා ගැනීමට සමත් වන්නේ. එහි අරුත වන්නේ ජනපති රාජපක්ෂ ණය ගත් නමුත් එය එලදායක ලෙස යෙදූ බැවින් ණය වැඩි වීමේ වේගයට වඩා ආර්ථිකය වර්ධනය වුණු බවයි.
    2009 දී කොටි ත්රස්තවාදය පරාජය කර ආපසු හැරී බලන විට අපට තිබුණේ වසර තිහක් එක තැන පල් වුණු රටක්. ණය බරින් මිරිකී තිබුණු ලංකාවක්. මතකනෙ තමුන්නාන්සේලා ආණ්ඩුවට සමු දුන්නේ 103%ක ණය බරක් අපට ඉතිරි කරලා. නමුත් රටේ ආදායම ඉහළ නංවන්නේ නැතුව ණය බරින් මිදීමට බෑ. රට සංවර්ධනය නොකර ආදායම ඉහළ නංවන්න බෑ. රටේ යටිතල පහසුකම් දියුණු නොකර රට සංවර්ධනය කරන්න බෑ. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව ණය ලබා ගනිමින් ඒවා මාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීමට යොදා ගත්තා. ඊට අමතරව කෙරවලපිටිය, නොරොච්චොලේ සහ ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර ඉදි කිරීමට යොදා ගත්තා. එහි ප්රතිඵලය වුණේ කෘෂිකර්මය, කර්මාන්ත සහ ප්රවාහනය දියුණු වී ආර්ථිකය පිම්මේ වර්ධනය වීමයි.
    රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන වසර වන 2014 දී පවා රටේ ණය අර්බූදයක් තිබුණේ නෑ. එම වසරේ දී ණය සේවා ගෙවීම් ඒ කියන්නේ ණය වාරික සහ පොලී ගෙවීම් 2013 වසරට සාපේක්ෂව පහත වැටුණා. එම වසර තුල ඩොලරයට විනිමය අනුපාතය රුපියල් 1.45කින් ඉහළ ගිහින් තිබිය දීත් ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 1,162.9 සිට 1,076.3 දක්වා පහත වැටුණා. ඒ අනුව, 2014 දී ණය සේවා ගෙවීම් 2013ට සාපේක්ෂව රුපියල් බිලියන 87ක් අඩුයි. මම නොවේ මෙහෙම කියන්නේ. තමුන්නාන්සේලා මැණිකක් වගේ රකින අර්ජුන් මහේන්ද්රන් නායකත්වය දෙන ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති Public Debt Management in Sri Lanka 2014 නමැති වාර්තාවයි එහෙම කියන්නේ.
    2014 දී පහත වැටුණු ණය සේවා ගෙවීම් 2016 දී බි 1,200 ඉක්වා යෑමට නියමිතයි. ඊට හේතු වූයේ වත්මන් ආණ්ඩුව අධික ලෙස ණය ගැනීමයි. 2014 අවසානයේ දී රුපියල් බිලියන 7,391ක් වූ ආණ්ඩුවේ ණය 2015 අග දී රුපියල් බිලියන 8,475ක් දක්වා ඉහළ ගියා. ආණ්ඩුවේ ණය රු බි 1,084කින් එනම් ට්රිලියනයකටත් වඩා වැඩි ප්රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ට්රිලියනයක් කියන්නේ සෙල්ලම් ගණනක් නොවේ. බිලියන දහසක්.
    ආණ්ඩුව මෙහෙම ණය ලබා ගත් නමුත් කරපු සංවර්ධනයක් දැකීමට නෑ. අද උදේ මම මුදල් ඇමතිතුමාගෙන් ඇහුව්වා ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදල ලබා ගත් 2015 වසරේ ආරම්භ කළ එක ප්රධාන සංවර්ධන ව්යාපෘතියක් නම් කරන්න කියලා. එතුමා එතකොට කොහෙද යන්නේ – මල්ලේ පොල් වර්ගයේ උත්තරයක් දීලා ඇඟ බේරා ගත්තා. තිත්ත ඇත්ත නම් මේ ණය කන්දරාවෙන් ආරම්භ කළ එකම සංවර්ධන ව්යාපෘතියක් වත් නැති බවයි. එසේ නම් මෙම දැවැන්ත ණය කන්දරාවෙන් ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුවට නඩත්තු කළ නොහැකි සහන කන්දක් ක්රියාත්මක කිරීමට ගොස් දැවැන්ත ලෙස ණය වූවා පමණක් නොවේ, ආර්ථිකය බිඳ දමා තිබුණු සහන ත් අද අහිමි කර තිබෙනවා.
    රාජපක්ෂ ආණ්ඩුව රු 3,500ක වැටුප් වැඩි වීමක් ආණ්ඩුවේ සේවකයින්ට යෝජනා කළ විට එජාපය නිකන් හිටියේ නෑ. කෙලින්ම පොරොන්දු වුණා රු දස දහසක් වැටුප් වර්ධනයක්. අන්තිමට ඔවුන්ට කිසිම වැටුප් වැඩිවීමක් ලැබුණේ නෑ. ලැබුණේ හුදු දීමනාවක් විතරයි. රොකට් වේගයෙන් ජීවන වියදම ඉහළ ගොස් තිබෙන නිසා ඒකත් දැන් පුස්සක් වෙලා. ගොවීන් රු 35ට වී කිලෝවක් විකුණන විට එජාපය රු 50ක සහතික මිළක් පොරොන්දු වුණා. දැන් පොරොන්දු වුණු රු 50 පමණක් නොව එතෙක් ලැබුණු රු 35 ද අහිමි වී රු20ට ද වී විකිණිය නොහැකි තත්වයක් ඇති වෙලා තිබෙනවා.
    ඒ වගේම මෙම ආණ්ඩුව බලයට එන විට තේ කිලෝවක් රු 70/-ටත් රබර් කිලෝවක් 280/- ටත් විකිණෙමින් තිබුණා. සංධානයට ආකර්ෂණය වී සිටින ජනතාවට තමන්ට ඇද ගන්න තේ කිලෝවට රු 90/-ක් පොරොන්දු වුණා. රබර් කිලෝවක් සඳහා රු 350/- මිළක් එජාපය පොරොන්දු වුණා. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? අද තේ සඳහා රු50ක් ලබා ගන්න බෑ. රබර් සඳහා රු 180/- ලබා ගන්න බෑ. විශ්රාම වැටුප්, සමෘද්ධි සහනාධාර, වැඩිහිටි සහනාධාර සහ මහපොල ශිෂ්යත්වාධාර ඉහළ නැංවීම පිළිබඳ දුන්නු පොරොන්දු වලටත් අත් වූයේ මෙවැනිම ඉරණමක්.
    මෙම තත්වය යටතේ හෙලි වන තිත්ත ඇත්ත කුමක්ද? පැවැති වාතාවරණය තුල ජනතාවට ලබා දිය හැකි ඉහළම ප්රතිලාභ සෑම අංශයක දී ම ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. එයින් සෑහීමකට පත් නොවුණු ජනතාව වැඩි ප්රතිලාභ අපේක්ෂාවෙන් එජාපය බලයට ගෙන ඒමෙන් සිදු වුණේ “තණ්හාය ජායති සොකො“ යන බුදු වදන සිහිපත් වීමයි. බුදුන් වහන්සේ කේන්ති ගන්නේ නැති නිසා තණ්හාස ජායති සොකො කියලා දේශනා කරලා නිහඬව සිටියා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව වැඩි තණ්හාව නිසා අමාරුවේ වැටෙන්න යන බව අපි කිව්වා. අපි කෙතරම් කිව්වත් ජනතාව ඇහුව්වේ නෑ. බැරිම තැන අපි “තණ්හාය ජායති සොකො යකො“ කියලා කිව්වා. තණ්හාවෙන් කන් බිහිරි වී සිටි ජනතාවට ඒත් ඇහුනේ නෑ. ඇත්තෙන්ම ජනතාවට අත් වුණේ දිනපතා රන් බිජුව බැගින් ලබා දුන් රන් තාරාවගේ රන් බිජු සියල්ල එක විට ලබා ගැනීමට සිරුර පලා බැලූ මෝඩ මිනිසාට අත් වුණු ඉරණමයි.
    ආණ්ඩුව මෙම අර්බූදයට හේතුව ලෙස චීන ආර්ථිකයේ බිඳ වැටීමක් මෙන්ම ලෝක ආර්ථික අර්බූදය හුවා දක්වන බව පේනවා. ඒක හරියට නටන්න බැරි මිනිසා පොලව ඇදයි කියනවා වගේ වැඩක්. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික කඩා වැටීමක් නෑ. අධික වේගයෙන් වර්ධනය වුණු චීන ආර්ථිකය දැන් පරිනත වෙමින් වර්ධන වේගය මන්දගාමී වෙලා තිබෙනවා. ඒ අනුව 2014 දී 7.3%කින් වර්ධනය වුණු චීන ආර්ථිකය 2015 දී වර්ධනය වූයේ 6.9%කින්. ආර්ථික වර්ධන වේගය 0.4%කින් පහත වැටීම ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස කිසිසේත්ම හඳුන්වන්න බෑ.
    ලෝක ආර්ථික අර්බූදයට සැබැවින්ම මුහුණ දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවයි. 2008 දී ලෝක ආර්ථික අර්බූදය ඇති වී 2009 දී උච්චස්ථානයට පැමිණියා. ඒ වන විට ලංකාව ලොව බිහිසුණුම මෙන්ම ධනවත්ම ත්රස්තවාදි සංවිධානය සමග යුද්ධයක සිර වී තිබුණා. එක පැත්තකින් යුද්ධය තීරණාත්මක අඩියක. අනිත් පැත්තෙන් ලෝක ආර්ථික අර්බූදය. හරියට දෙකොන දැල්වුණු විලක්කුවක් වගේ. ඒත් යුද්ධයත් ජයග්රාහීව අවසන් කළා. දේශීය ආර්ථිකයත් බිඳ වැටීමකට තුඩු නොදෙන අයුරින් කළමනාකරණය කර ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව සමත් වුණා. එජාපය සිය ආදර්ශය ලෙස සළකන සිංගප්පූරුව පවා 2009 දී සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා. ලංකාවේ ප්රධාන ගැනුම්කරුවන් වන එක්සත් ජනපදය සහ යුරෝපය සෘණ ආර්ථික වර්ධන වේගයන් වාර්තා කර තිබිය දී ලංකාව 3.5%ක වර්ධනයක් වාර්තා කළා. 2009 දී ලොව 29 වන තැනට වාර්තා වුණු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කලේ ලංකාවයි. වැඩ හැකි අයට ඇද පොලවේ ද නටන්න පුළුවන් බව ජනපති රාජපක්ෂ 2009 දී පෙන්වා දීලා තිබෙනවා.
    ආර්ථිකයට දරා ගත නොහැකි සහනාධාර කන්දක් පැටවීමට අමතරව මෙම ආර්ථික බිඳ වැටීමට තවත් හේතු දෙකක් බල පා තිබෙනවා. ආණ්ඩුවට ස්ථිර ප්රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම දෙවන හේතුවයි. මේ ආණ්ඩුව ආයෝජකයින් ගැන පුරසාරම් දොඩපු විධිය අපට මතකයි. රාජපක්ෂලා කොමිස් ඉල්ලපු නිසා ආයෝජකයෝ එන්නේ නෑ. බටහිර ආයෝජකයෝ මුදල් කුට්ටි අතේ තියාගෙන බලා ගෙන ඉන්නවා එජාප ආණ්ඩුවක් එනතුරු ලංකාවේ ආයෝජනය කරන්න. එහෙමයි කිව්වේ. කතාව දෝලාවෙන් ගමන පයින් කියලා තේරුණේ බලයට ආවාට පස්සේ. 2015 වසර තුල විදේශීය ආයෝජකයින් මෙරට ආයෝජනය කරනවා වෙනුවට කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබූ රුපියල් බිලියන 4.4ක් මෙරටින් අරන් ගියා. 2015 දී කොටස් වෙළඳපොලේ විදේශ ගැනුම් සහ විකුණුම් අතර වෙනස රුපියල් බිලියන 4.4ක්.
    ඇමෙරිකාව සහ යුරෝපය ද ණය ලබා ගන්නා ලොව අංක එකේ ණයහිමියා වන චීනය අමනාප කර ගැනීම තෙවන හේතුවයි. ලංකාව මුහුණ දී ඇති අර්බූදයෙන් මිදීමට අවශ්ය කරන ඩොලර් බිලියන කිහිපයක ණයක් ලබා දීමේ හැකියාව ඇත්තේ චීනයට විතරයි. එජාපය විපක්ෂයේ ඉන්න කාලයේ දී චීනයට හැකි උපරිමයෙන් අපහාස කළා. ලංකාව චීන කොලනියක් කරනවා කිව්වා. පගාව ගන්න ලෙහෙසි නිසා චීනයෙන් ණය ලබා ගන්නවා කිව්වා. චීන ජනපති මුල්ගල තැබූ වරාය නගර ව්යාපෘතිය පූර්ව දැනුම් දීමකින් තොරව නැවැත්තුවා. මේ ආණ්ඩුව සිතා මතා ලෝකයේ ධනවතා අපේ හිතවතා චීනය තරහා කර ගත්තා.
    මේ ආණ්ඩුව බලාපොරොත්තු තබා සිටියේ ඇමෙරිකාව, යුරෝපය සහ ඉන්දියාව පිළිබඳවයි. නරේන්ද්ර මෝදි ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවේ සංචාරය කරලා යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. ඇමෙරිකාවේ රාජ්ය ලේකම් ජෝන් කෙරි ලංකාවට ඇවිත් යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. දුන්නේ නෑ නොවේ දෙන්න නෑ. මේ රටවල් යැපෙන්නෙත් චීනයෙන්. ලෝකයේ රටක් ගොඩ ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ චීනය සහ ජර්මනිය විතරයි. ඒ පාර අපේ ජනාධිපතිතුමා මාධ්ය සංදර්ශන තබමින් ජර්මනියේ සංචාරය කළා. කීය ද ලැබුණේ? යුරෝ මිලියන 18යි. ඩොලර් මිලියන 20යි. ඩොලර් මිලියන 5000ක් ඕනෑ වී ඉන්න ලංකාවට ඩොලර් මිලියන 20ක් දෙනවා.
    බටහිර මත තැබූ බලාපොරොත්තු බිඳ වැටීමෙන් පස්සේ පමා වී හෝ ඔන්න දැන් චීනයේ අගය වැටහිලා තිබෙනවා. චීනය හැර වෙන සරණක් නැත කියා අගමැතිතුමා දැන් ජප කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයට සමීප වී සිටියේ ලංකාවට මුදලින් ආධාර ලබා දෙන්න පුළුවන් චීනයට විතරයි කියලා දැන් ආණ්ඩුව පිලි අරන්. දැන් සදහටම නතර කරනවා කිව්ව වරාය නගර ව්යාපෘතිය ආයෙත් ආරම්භ කරන්න තීරණය කරලා. තව සති දෙකකින් අපේ අගමැතිතුමා චීනයේ සංචාරය කරන්න නියමිතයි. ආර්ථික අර්බූදය හමුවේ බිඳ වැටෙන්නේ හුදෙක් මේ ආණ්ඩුව පමණක් නොවේ. අපේ ආදරණීය මව්බිමයි. ආණ්ඩුවයි රටයි අර්බූදයට යනවා බලාගෙන කාලකන්නි සතුටක් විඳීම අපිට හුරු නෑ. ඒ නිසා අපි අගමැතිතුමාගේ චීන සංචාරයට හදවතින්ම සුබ පතනවා.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,614
    7,821
    113
    මෙන්න මෙතන...
    අපෝ දැක්කා දැක්කා කවුද පහුගිය ටිකේ කඩේ ගියේ කියලා..ඕනනම් දාපු thread බම්ප් කරලම මතක් කරලා දෙන්නම්:lol::lol:..අනේ නිකන් පලයන් හුයියෝ යන්න..:lol:

    යකෝ මම චන්දේ දුන්නා තමයි..හැබයි මෙතන තොපිලා වගේ ත්‍රෙඩ් දදා වහල්ලු වගේ කඩේ ගියේ නෑ..උබ මෙතන කොහේහරි ගොසිප් එකක තියෙන එකක් මේකේ දාලා රෙප් ටිකක් හිගා කාගෙන මෙතන කඩේ යන වැඩේනේ කරන්නේ..තෝත් මෙතන වහලෙක්ගේ ෆේක් එකක් තමයි..පව් බන් උබලා..:lol::lol::lol:තාම 1600 ද ගෙවන්නේ..පඩි වැඩි කරේ නැතුව ඇති නේද..දැන් ඉතින් කොමිස් කෑම නැති නිසා ඉස්සර වගේ පඩි වැඩි කරන්න විදියක් නැතුව ඇතිනේ උබේ හාම්පුතාට..:lol::lol::lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උඹලා පුදුම මෝඩ ජාතියක් බන් .කෙනෙක් කිව්වා පලියට ඕනිම එකක් විස්වාස කරන ජාතියක් .

    - මහින්ද හොරා කිව්වේ කවුද..මතයක් ඇති කලේ කවුද ..?
    UNP එකේ කස්ටිය

    - මහින්ද හොරකම් කරපුවා ෆයිල් ගණන් තියෙනවා කිව්වේ කවුද ..?
    UNP කස්ටිය

    - බලයට ආපුවම හොරකම් කරපු හැමෝටම නිතනුකුල විධිහට නීති ක්‍රියාමාර්ග ගන්නවා කිව්වේ කවුද ..?
    UNP කස්ටිය

    දැන් ඒවා උනාද .මහින්ද සහ හොර නඩය දැන් හිරේද .?..කෝ තියෙනවා කිව්වා සාක්ෂි ..?

    අපි unp එක කියන දේ විස්වාස කරලා මහින්ද හොරෙක් කියලා හිතලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්න .මම දුන්නා .ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කිව්වා නිසා ..නමුත් වැඩක් උනාද ..?

    එත් මෙහෙම දෙයක් තියෙනවා .මේ ආණ්ඩුව බලයට අවට පස්සේ දුර්වල වෙලා තිබුන සමහර රාජ්‍ය ආයතන යම් තරමක් අපහු ක්‍රියාකාරී වෙලා තියෙනවා..නිතිය පීන විතරක් පොඩ්ඩක් ක්‍රියාත්මක වෙනවා ..නමුත් දැන් ඒ ගැම්ම් නෑ ..අපහු ඔක්කොම පරණ විධිහටමයි.එත් තාම UNP ඇමතිලා කරන්නේ මහින්දට වැරදි කියා කියා ඉන්නවා .කෙටියෙන්ම කියනවා නම් ලයිට් කැපුවත් එකට මහින්ද කියන්න තරම් බංකොලොත් වෙලා ..එකෙන් වෙන්නේ UNP ආණ්ඩුව ගැන තියෙන පිළිගනිම , ප්‍රතිරූපය මිනිස්සු තුලින් නැති වෙන එක.දැන් මේ ලදී රවී කියනවා බිලියන ගානක් උන දෙයක් නෑ කියලා .එයාට එහෙම කියන්න සාක්ෂි ඇතිනේ .ඒවා ඉදිරිපත් කරලා කොතනද අඩුපාඩුව උනේ කියල හොයන්න පුළුවන්නේ .රජයේ විගණකාධිපති ඉන්නවා .විගණනයන් වලින් අහු වෙනවනේ කොතනද මේක උනේ කියලා ..එහෙම කරන්නේ නැතිව හුදෙක් කට කතා , බොරු ප්‍රචාර කරනවා ..දැන් බහුතරය මිනිස්සු ඕවා විස්වාස කරන්නේ නෑ ..

    දැන් අපේ එළකිරි එකේම කස්ටිය කියනවා මහින්ද සල්ලි හොරා කැවා , ණය වලින් භාගයක් ගත්තා කියලා ..කවුද දන්නේ ඇත්තටම එහෙම උනාද කියලා ..කවුද කිව්වේ එහෙම කළා කියලා ..රන්ජන් , රවී , රාජිත වගේ කට කතා , බොරු කියන ඇමති කෙනෙක් කියපු පලියට එක අල්ලාගෙන මහින්ද හොරා කියන්න තරම් උඹලා මෝඩද ..?

    කට කතා වලින් මතයක් හදලා මහින්දව පරද්දුව .නමුත් ඒවා ඔප්පු කරගන්න බැරි උනාම නිකන්ම " මහින්ද පවු, අපි වැරද්දක් කලේ " කියන අදහස මිනිස්සු තුලට යනවා.ප්‍රශ්නේ තියෙන්නේ තාමත් ආණ්ඩුව මහින්ද හොරා කියනවා ඇරෙන්න එක ඔප්පු කරන්නවත් , රටට සංවර්ධනය ඇති කරන්නවත් උත්සහ කරන්නේ නෑ ..

    ( මහින්ද සහ වටේ හිටපු අය දුෂිත නෑ කියන්න මම කැමති නැ .අනිවා ඕනිම එකෙක් බලය තියෙනකොට සල්ලි හොයනයව.එත් සාක්ෂි නැතිව මෙහෙම බොරු චෝදනා කරලා ඒවා ඔප්පු කරගන්න බැරි උනාම චෝදනා කරපු අයව ගණන් ගන්නේ නැති වෙනවා )

    ai bn me ubala kiyala thiyenne? :P
     
    • Like
    Reactions: dasss

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    දැන් පුද්ගලික අංශයට 2500 වැඩි කරනවා කිව්වා ...දැන් ලැබෙනවද ...ආරංචි විධිහට නම් සමාගමේ සාමාන්‍ය INCREMENT එක මේ පාර නවත්තලා 2500 ක් දෙනවලු හැමෝටම .2500 ට වැඩි පුර INCREMENT ලැබෙන අයට මේ 2500 ම දෙනවද නැත්තන් එක අඩු කරලා ඉතිරි ටික දෙනවා කියලාත් කියනවා ...කොහොමද ටිකිරි මොලේ ..?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ai bn me ubala kiyala thiyenne? :P

    එහෙම දැම්මේ සහෝ ..මහින්ද හොරා කියලා UNP එකේ මන්ත්‍රීලා කියපු පලියට විස්වාස කරන අයත් ..මහින්ද හොරෙක් නෙවෙයි කියලා විස්වාස කරන අයත් කියන දෙපාර්ශවයටම ...:lol:..මම චන්දෙ දුන්නේ 2005 - මහින්දට , 2010 දී මහින්දට , 2015 දී මෛත්‍රීට සහ UNP එකට...උන්ප් එකට දුන්නේ මහින්ද සහ වටේ ඉන්න අයගේ කැරැට්ටුව දන්නා නිසා ..නමුත් මම හිතුවේ නෑ UNP එක කට කතා වලින් දිනන්න හදන ජාතියක් කියලා ...එකත් කමක් නෑ දිනුවට පස්සෙවත් රට හදන්න වැඩ කරනවා නම් ..එත් තාමත් කරන්නේ මහින්ද හොරා කියා කියා ඉන්න එක ..මෙයාලට වැඩක් කරගන්න බැරි නම් එකට හේතුව මහින්ද ..:lol:...
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    යකෝ මම චන්දේ දුන්නා තමයි..හැබයි මෙතන තොපිලා වගේ ත්‍රෙඩ් දදා වහල්ලු වගේ කඩේ ගියේ නෑ..උබ මෙතන කොහේහරි ගොසිප් එකක තියෙන එකක් මේකේ දාලා රෙප් ටිකක් හිගා කාගෙන මෙතන කඩේ යන වැඩේනේ කරන්නේ..තෝත් මෙතන වහලෙක්ගේ ෆේක් එකක් තමයි..පව් බන් උබලා..:lol::lol::lol:තාම 1600 ද ගෙවන්නේ..පඩි වැඩි කරේ නැතුව ඇති නේද..දැන් ඉතින් කොමිස් කෑම නැති නිසා ඉස්සර වගේ පඩි වැඩි කරන්න විදියක් නැතුව ඇතිනේ උබේ හාම්පුතාට..:lol::lol::lol:

    :lol::lol:රිදිලා රනිල්ගේ ලොල්ලට.ඔය තෝ තොගෙ පුරුද්ද නේද කියවන්නේ?අනේ අැත්තට කඩේ ගියේම නැහැ නේද?:lol::lol::lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,614
    7,821
    113
    මෙන්න මෙතන...
    :lol::lol:රිදිලා රනිල්ගේ ලොල්ලට.ඔය තෝ තොගෙ පුරුද්ද නේද කියවන්නේ?අනේ අැත්තට කඩේ ගියේම නැහැ නේද?:lol::lol::lol:

    මට නම් රිදිලා නෑ..මම රිද්ද ගන්නෙත් නෑ..උබ මේකේ ලැගල ඉන්න විදියට තාම චන්දෙවත් නැති අනාත චූ කොල්ලෙක් වෙන්න ඕනේ..:lol::lol::lol:ගිහින් ඉගෙන ගනින් බන් මෙතන එක එකාගෙ ලොවන්නේ නැතුව..ඉගෙන ගත්තු එකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ..

    උබ මගේ ත්‍රෙඩ් බම්ප් කර කර ගියාට කමක් නෑ බන්..රිදිලා තියෙන්නේ මට නෙමේ..උබට තමයි..:lol::lol::lol:උබල ගැන දුකයි බන්..අනාත වහල්ලු..:lol::lol::lol:
     
    Last edited:

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    යකෝ මම චන්දේ දුන්නා තමයි..හැබයි මෙතන තොපිලා වගේ ත්‍රෙඩ් දදා වහල්ලු වගේ කඩේ ගියේ නෑ..උබ මෙතන කොහේහරි ගොසිප් එකක තියෙන එකක් මේකේ දාලා රෙප් ටිකක් හිගා කාගෙන මෙතන කඩේ යන වැඩේනේ කරන්නේ..තෝත් මෙතන වහලෙක්ගේ ෆේක් එකක් තමයි..පව් බන් උබලා..:lol::lol::lol:තාම 1600 ද ගෙවන්නේ..පඩි වැඩි කරේ නැතුව ඇති නේද..දැන් ඉතින් කොමිස් කෑම නැති නිසා ඉස්සර වගේ පඩි වැඩි කරන්න විදියක් නැතුව ඇතිනේ උබේ හාම්පුතාට..:lol::lol::lol:

    Well Said machan
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    මට නම් රිදිලා නෑ..මම රිද්ද ගන්නෙත් නෑ..උබ මේකේ ලැගල ඉන්න විදියට තාම චන්දෙවත් නැති අනාත චූ කොල්ලෙක් වෙන්න ඕනේ..:lol::lol::lol:ගිහින් ඉගෙන ගනින් බන් මෙතන එක එකාගෙ ලොවන්නේ නැතුව..ඉගෙන ගත්තු එකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ..

    උබ මගේ ත්‍රෙඩ් බම්ප් කර කර ගියාට කමක් නෑ බන්..රිදිලා තියෙන්නේ මට නෙමේ..උබට තමයි..:lol::lol::lol:උබල ගැන දුකයි බන්..අනාත වහල්ලු..:lol::lol::lol:

    රාළේ අන්න කඩේ ගිය නැති ත්‍රෙඩ් දෙක තුනක් බමිප් කරා..මෙතන පුප්පන්නේ නැතුව ගිහින් මතකය අාවර්ජනය කර ගත්තනම්..:lol:මීට පස්සේවත් තමන්ගේ උෟරු ගඳ යවාගෙන හිටපන් අනුන්ගේ ගඳ සුවඳ හොයන්න කලින්...:lol::P
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    ethakota dan ubala innakota rata diyunu karanna puluvanda??ane yakoo thiyena tikath na,dunnanam kata piyagena inna one,dan ratata hondatama kela vela thiyenne,anga purama mole thiyena eka kiyanava vitharai vada na,u thiyena okkoma demellunta denava apita hulan,

    e kale naya gannakota ape un badu mila vadivenavai araka vadi meka vadi kiyala anduva,dan ganna nayakuth na karana vadakuth na,horu allanava kiyala sathiyak dekak athule thiyala eliyata danava,oya vage gon film balala vindanayak ganna moda manda buddikayanta thavath ithin Ranila deiya.ane mal thiyala vandahan davasa gane,habai parthana karahan ilanga athmevath molayak athuva ipa denna kiyala :P

    හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න දැන් කවුද කිව්වේ යහපාලකයෝ හොඳයි කියලා
    මෙහෙමයි
    ඔයාගෙයි මගෙයි වෙනසක් තියනවා මම නිදහස් මිනිහෙක් ඔයා වහලෙක්
    I believe that concludes the story
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න දැන් කවුද කිව්වේ යහපාලකයෝ හොඳයි කියලා
    මෙහෙමයි
    ඔයාගෙයි මගෙයි වෙනසක් තියනවා මම නිදහස් මිනිහෙක් ඔයා වහලෙක්
    I believe that concludes the story

    ෂුවර්ද මචං?:lol:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,614
    7,821
    113
    මෙන්න මෙතන...
    රාළේ අන්න කඩේ ගිය නැති ත්‍රෙඩ් දෙක තුනක් බමිප් කරා..මෙතන පුප්පන්නේ නැතුව ගිහින් මතකය අාවර්ජනය කර ගත්තනම්..:lol:මීට පස්සේවත් තමන්ගේ උෟරු ගඳ යවාගෙන හිටපන් අනුන්ගේ ගඳ සුවඳ හොයන්න කලින්...:lol::P

    උබ කඩේ ගියපු ටික බලාගන්න පුලුවන් මෙතනින්..අනිත් ටික ඉතින් උබ රෙප් හිගාකන්න කොහේහරි ගොසිප් එකකින් උස්සල දාපුව විතරයි තියෙන්නේ..උබට මගෙ ත්‍රෙඩ් 3යි ද හොයාගන්න පුලුවන් උනේ...:lol::lol::lol:පව් බන් උබ..:lol::lol::lol: