අහ්හ් ප්‍රොෆෙසර් මේක පොඩ්ඩක් බලන්න
http://country-facts.findthedata.com/compare/160-170/Sri-Lanka-vs-Indonesia
http://country-facts.findthedata.com/compare/160-170/Sri-Lanka-vs-Indonesia
අනේ ගොන් බිජ්ජෝ..ණය ගෙවන්න තරම් ආදායමක් රටට නැත්නම් ගෙවන්න බැරි තරම් ණය අරගෙන වැලේ වැල් නැති ප්‍රොජෙක්ට් කරාම හරිද..අපි කියන්නේ නෑ කරපු දේවල් වැරදි කියලා..කරපු විදියයි වැරදි..මේ කාලකන්නි දේශපාලුවො ඉන්නකන් මේ රට හැදෙන්නේ නෑ..උන් ඔක්කොම උන්ගේ වාසිය විතරයි බලන්නේ..නිකන් කාටවත් කඩේ යන්නේ නැතුව ඇත්ත කතා කරපන්..වහල් බත් බැලයෙක් වෙන්න එපා කාගෙවත්..

..අනේ නිකන් පලයන් හුයියෝ යන්න..

අහ්හ් ප්‍රොෆෙසර් මේක පොඩ්ඩක් බලන්න
http://country-facts.findthedata.com/compare/160-170/Sri-Lanka-vs-Indonesia

ethakota dan ubala innakota rata diyunu karanna puluvanda??ane yakoo thiyena tikath na,dunnanam kata piyagena inna one,dan ratata hondatama kela vela thiyenne,anga purama mole thiyena eka kiyanava vitharai vada na,u thiyena okkoma demellunta denava apita hulan,ඩුබායි සුල්තාන් ලෝකේ වටෙන්ම ගිනි පොලියට ණය අරගෙන ඇහැට පේන්න පොඩ්ඩක් වැඩ කරලා ආදායමක් එන්නේ නැති project කරලා බාගයක් සාක්කුවේ දගත්තා ද ?
ඔයාගේ වහල් හිමියා වන මහින්ද ඇතුලු නඩේ නම් එහෙම තමයි කලේ ඔයා හිතනවද එටකොට ලංකාව සුර පුරයක් වෙයි කියලා ග්‍රීසිය වගේ නොවී යන්තම් බේරුණේ මරා ගෙදර ගිය නිසා
ප.ලි
මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස

ඩුබායි සුල්තාන් ලෝකේ වටෙන්ම ගිනි පොලියට ණය අරගෙන ඇහැට පේන්න පොඩ්ඩක් වැඩ කරලා ආදායමක් එන්නේ නැති project කරලා බාගයක් සාක්කුවේ දගත්තා ද ?
ඔයාගේ වහල් හිමියා වන මහින්ද ඇතුලු නඩේ නම් එහෙම තමයි කලේ ඔයා හිතනවද එටකොට ලංකාව සුර පුරයක් වෙයි කියලා ග්‍රීසිය වගේ නොවී යන්තම් බේරුණේ මරා ගෙදර ගිය නිසා
ප.ලි
මේකෙන් අදහස් කරන්නේ යම පාලකයෝ හොඳයි කියල නෙවෙයි උන්ගෙත් වෙනසක් නෑ ආණ්ඩුව කරන කෙනාගෙ නම විතරයි මාරු උනේ
අවස්ථාවාදී කපටි දේශපාලුවොයි උන්ට කත් අදින උඹලා වගේ වහල් බත් බැලයෝ බහුතරයක් ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ
අන්න ඒක තමයි අපේ රටෙයි දියුණු රට වලයි සැබෑ වෙනස
අපෝ දැක්කා දැක්කා කවුද පහුගිය ටිකේ කඩේ ගියේ කියලා..ඕනනම් දාපු thread බම්ප් කරලම මතක් කරලා දෙන්නම්..අනේ නිකන් පලයන් හුයියෝ යන්න..
![]()


තාම 1600 ද ගෙවන්නේ..පඩි වැඩි කරේ නැතුව ඇති නේද..දැන් ඉතින් කොමිස් කෑම නැති නිසා ඉස්සර වගේ පඩි වැඩි කරන්න විදියක් නැතුව ඇතිනේ උබේ හාම්පුතාට..

ai bn me ubala kiyala thiyenne?උඹලා පුදුම මෝඩ ජාතියක් බන් .කෙනෙක් කිව්වා පලියට ඕනිම එකක් විස්වාස කරන ජාතියක් .
- මහින්ද හොරා කිව්වේ කවුද..මතයක් ඇති කලේ කවුද ..?
UNP එකේ කස්ටිය
- මහින්ද හොරකම් කරපුවා ෆයිල් ගණන් තියෙනවා කිව්වේ කවුද ..?
UNP කස්ටිය
- බලයට ආපුවම හොරකම් කරපු හැමෝටම නිතනුකුල විධිහට නීති ක්‍රියාමාර්ග ගන්නවා කිව්වේ කවුද ..?
UNP කස්ටිය
දැන් ඒවා උනාද .මහින්ද සහ හොර නඩය දැන් හිරේද .?..කෝ තියෙනවා කිව්වා සාක්ෂි ..?
අපි unp එක කියන දේ විස්වාස කරලා මහින්ද හොරෙක් කියලා හිතලා මේ ආණ්ඩුවට චන්දෙ දුන්න .මම දුන්නා .ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා කිව්වා නිසා ..නමුත් වැඩක් උනාද ..?
එත් මෙහෙම දෙයක් තියෙනවා .මේ ආණ්ඩුව බලයට අවට පස්සේ දුර්වල වෙලා තිබුන සමහර රාජ්‍ය ආයතන යම් තරමක් අපහු ක්‍රියාකාරී වෙලා තියෙනවා..නිතිය පීන විතරක් පොඩ්ඩක් ක්‍රියාත්මක වෙනවා ..නමුත් දැන් ඒ ගැම්ම් නෑ ..අපහු ඔක්කොම පරණ විධිහටමයි.එත් තාම UNP ඇමතිලා කරන්නේ මහින්දට වැරදි කියා කියා ඉන්නවා .කෙටියෙන්ම කියනවා නම් ලයිට් කැපුවත් එකට මහින්ද කියන්න තරම් බංකොලොත් වෙලා ..එකෙන් වෙන්නේ UNP ආණ්ඩුව ගැන තියෙන පිළිගනිම , ප්‍රතිරූපය මිනිස්සු තුලින් නැති වෙන එක.දැන් මේ ලදී රවී කියනවා බිලියන ගානක් උන දෙයක් නෑ කියලා .එයාට එහෙම කියන්න සාක්ෂි ඇතිනේ .ඒවා ඉදිරිපත් කරලා කොතනද අඩුපාඩුව උනේ කියල හොයන්න පුළුවන්නේ .රජයේ විගණකාධිපති ඉන්නවා .විගණනයන් වලින් අහු වෙනවනේ කොතනද මේක උනේ කියලා ..එහෙම කරන්නේ නැතිව හුදෙක් කට කතා , බොරු ප්‍රචාර කරනවා ..දැන් බහුතරය මිනිස්සු ඕවා විස්වාස කරන්නේ නෑ ..
දැන් අපේ එළකිරි එකේම කස්ටිය කියනවා මහින්ද සල්ලි හොරා කැවා , ණය වලින් භාගයක් ගත්තා කියලා ..කවුද දන්නේ ඇත්තටම එහෙම උනාද කියලා ..කවුද කිව්වේ එහෙම කළා කියලා ..රන්ජන් , රවී , රාජිත වගේ කට කතා , බොරු කියන ඇමති කෙනෙක් කියපු පලියට එක අල්ලාගෙන මහින්ද හොරා කියන්න තරම් උඹලා මෝඩද ..?
කට කතා වලින් මතයක් හදලා මහින්දව පරද්දුව .නමුත් ඒවා ඔප්පු කරගන්න බැරි උනාම නිකන්ම " මහින්ද පවු, අපි වැරද්දක් කලේ " කියන අදහස මිනිස්සු තුලට යනවා.ප්‍රශ්නේ තියෙන්නේ තාමත් ආණ්ඩුව මහින්ද හොරා කියනවා ඇරෙන්න එක ඔප්පු කරන්නවත් , රටට සංවර්ධනය ඇති කරන්නවත් උත්සහ කරන්නේ නෑ ..
( මහින්ද සහ වටේ හිටපු අය දුෂිත නෑ කියන්න මම කැමති නැ .අනිවා ඕනිම එකෙක් බලය තියෙනකොට සල්ලි හොයනයව.එත් සාක්ෂි නැතිව මෙහෙම බොරු චෝදනා කරලා ඒවා ඔප්පු කරගන්න බැරි උනාම චෝදනා කරපු අයව ගණන් ගන්නේ නැති වෙනවා )

ai bn me ubala kiyala thiyenne?![]()
..මම චන්දෙ දුන්නේ 2005 - මහින්දට , 2010 දී මහින්දට , 2015 දී මෛත්‍රීට සහ UNP එකට...උන්ප් එකට දුන්නේ මහින්ද සහ වටේ ඉන්න අයගේ කැරැට්ටුව දන්නා නිසා ..නමුත් මම හිතුවේ නෑ UNP එක කට කතා වලින් දිනන්න හදන ජාතියක් කියලා ...එකත් කමක් නෑ දිනුවට පස්සෙවත් රට හදන්න වැඩ කරනවා නම් ..එත් තාමත් කරන්නේ මහින්ද හොරා කියා කියා ඉන්න එක ..මෙයාලට වැඩක් කරගන්න බැරි නම් එකට හේතුව මහින්ද ..
... යකෝ මම චන්දේ දුන්නා තමයි..හැබයි මෙතන තොපිලා වගේ ත්‍රෙඩ් දදා වහල්ලු වගේ කඩේ ගියේ නෑ..උබ මෙතන කොහේහරි ගොසිප් එකක තියෙන එකක් මේකේ දාලා රෙප් ටිකක් හිගා කාගෙන මෙතන කඩේ යන වැඩේනේ කරන්නේ..තෝත් මෙතන වහලෙක්ගේ ෆේක් එකක් තමයි..පව් බන් උබලා..තාම 1600 ද ගෙවන්නේ..පඩි වැඩි කරේ නැතුව ඇති නේද..දැන් ඉතින් කොමිස් කෑම නැති නිසා ඉස්සර වගේ පඩි වැඩි කරන්න විදියක් නැතුව ඇතිනේ උබේ හාම්පුතාට..

රිදිලා රනිල්ගේ ලොල්ලට.ඔය තෝ තොගෙ පුරුද්ද නේද කියවන්නේ?අනේ අැත්තට කඩේ ගියේම නැහැ නේද?


රිදිලා රනිල්ගේ ලොල්ලට.ඔය තෝ තොගෙ පුරුද්ද නේද කියවන්නේ?අනේ අැත්තට කඩේ ගියේම නැහැ නේද?
![]()


ගිහින් ඉගෙන ගනින් බන් මෙතන එක එකාගෙ ලොවන්නේ නැතුව..ඉගෙන ගත්තු එකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ..

උබල ගැන දුකයි බන්..අනාත වහල්ලු..

යකෝ මම චන්දේ දුන්නා තමයි..හැබයි මෙතන තොපිලා වගේ ත්‍රෙඩ් දදා වහල්ලු වගේ කඩේ ගියේ නෑ..උබ මෙතන කොහේහරි ගොසිප් එකක තියෙන එකක් මේකේ දාලා රෙප් ටිකක් හිගා කාගෙන මෙතන කඩේ යන වැඩේනේ කරන්නේ..තෝත් මෙතන වහලෙක්ගේ ෆේක් එකක් තමයි..පව් බන් උබලා..තාම 1600 ද ගෙවන්නේ..පඩි වැඩි කරේ නැතුව ඇති නේද..දැන් ඉතින් කොමිස් කෑම නැති නිසා ඉස්සර වගේ පඩි වැඩි කරන්න විදියක් නැතුව ඇතිනේ උබේ හාම්පුතාට..
මට නම් රිදිලා නෑ..මම රිද්ද ගන්නෙත් නෑ..උබ මේකේ ලැගල ඉන්න විදියට තාම චන්දෙවත් නැති අනාත චූ කොල්ලෙක් වෙන්න ඕනේ..ගිහින් ඉගෙන ගනින් බන් මෙතන එක එකාගෙ ලොවන්නේ නැතුව..ඉගෙන ගත්තු එකක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ..
උබ මගේ ත්‍රෙඩ් බම්ප් කර කර ගියාට කමක් නෑ බන්..රිදිලා තියෙන්නේ මට නෙමේ..උබට තමයි..උබල ගැන දුකයි බන්..අනාත වහල්ලු..
මීට පස්සේවත් තමන්ගේ උෟරු ගඳ යවාගෙන හිටපන් අනුන්ගේ ගඳ සුවඳ හොයන්න කලින්...

ethakota dan ubala innakota rata diyunu karanna puluvanda??ane yakoo thiyena tikath na,dunnanam kata piyagena inna one,dan ratata hondatama kela vela thiyenne,anga purama mole thiyena eka kiyanava vitharai vada na,u thiyena okkoma demellunta denava apita hulan,
e kale naya gannakota ape un badu mila vadivenavai araka vadi meka vadi kiyala anduva,dan ganna nayakuth na karana vadakuth na,horu allanava kiyala sathiyak dekak athule thiyala eliyata danava,oya vage gon film balala vindanayak ganna moda manda buddikayanta thavath ithin Ranila deiya.ane mal thiyala vandahan davasa gane,habai parthana karahan ilanga athmevath molayak athuva ipa denna kiyala![]()
හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න දැන් කවුද කිව්වේ යහපාලකයෝ හොඳයි කියලා
මෙහෙමයි
ඔයාගෙයි මගෙයි වෙනසක් තියනවා මම නිදහස් මිනිහෙක් ඔයා වහලෙක්
I believe that concludes the story

රාළේ අන්න කඩේ ගිය නැති ත්‍රෙඩ් දෙක තුනක් බමිප් කරා..මෙතන පුප්පන්නේ නැතුව ගිහින් මතකය අාවර්ජනය කර ගත්තනම්..මීට පස්සේවත් තමන්ගේ උෟරු ගඳ යවාගෙන හිටපන් අනුන්ගේ ගඳ සුවඳ හොයන්න කලින්...
![]()


පව් බන් උබ..
