.:: ANDROID වැඩකාරයෝ Part II ::.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා uc browser එකේ tab ලිමිට් එක අයින් කරන හැටි දන්නවද?

    මැනුවලි කරන්න ට්‍රික් එකක් තියනවා ඒත් ඒක අනුමත කරන්න බෑ බන්.
    හැමෝටම 2 ගිගාබයිට් රැම් තියන ඩිවසයිසස් නෑ නේ.
    ඒ නිසයි ඕක ලිමිට් කරලා තියෙන්නේ.
    මේ අවුරුද්දේ අප්ඩේට් එකකින් ඕකට දෙයක් කරාවි කියලා කියනවා යුසි බ්‍රව්සර් ටීම් එකෙන්.
    බලමුකෝ අපි.
    එහෙම උනොත් මැනුවලි තමාගේ කැමැත්ත විදියට ඕක වැඩි කරගන්න අප්ඩේට් එකක් එවන්න පුලුවන්.

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මැනුවලි කරන්න ට්‍රික් එකක් තියනවා ඒත් ඒක අනුමත කරන්න බෑ බන්.
    හැමෝටම 2 ගිගාබයිට් රැම් තියන ඩිවසයිසස් නෑ නේ.
    ඒ නිසයි ඕක ලිමිට් කරලා තියෙන්නේ.
    මේ අවුරුද්දේ අප්ඩේට් එකකින් ඕකට දෙයක් කරාවි කියලා කියනවා යුසි බ්‍රව්සර් ටීම් එකෙන්.
    බලමුකෝ අපි.
    එහෙම උනොත් මැනුවලි තමාගේ කැමැත්ත විදියට ඕක වැඩි කරගන්න අප්ඩේට් එකක් එවන්න පුලුවන්.

    Mkkda bn trick eka
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machanla podi help ekak ona

    Sony Xperia Z3 Tablet Compact hari Huawei MediaPad X2 ekak hari sadarana milakata nisi wagakeemak sahithawa pahasu gewimee kramayata ganna thanak dannawada?

    පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න තැනක් නම් දන්නේ නෑ .
     
    Piumal_E

    Member
    Apr 26, 2014
    7
    5
    3
    HTC Desire 826

    මචංලා මම HTC Desire 826 එකක් ගත්තා ගිය සතියේ එකේ තියෙන්නේ Android Version 5.0.2 මගේ ප්‍රශ්නය මේකේ නැහැනේ Android Update කරන්න option එකක් දීලා :no:

    එත් මගේ යාලුවෙක් ළඟ තියෙනවා HTC Desire 826 මේකම එත් එයාගේ ෆෝන් එකේ Android Update කරන්න option එක තියෙනවා :rolleyes: