join වෙලා business

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
අපිට join වෙලා කරන්න පුලුවන් business මුකුත් නැද්ද උබල දන්න
ජල් බරි වැඩ වුනත් අව්ලක් නෑ බන්
 

Thattuwa

Banned
Mar 24, 2016
14
0
0
වැඩක් තියනවා.. හැබැයි විශ්වාස උන්ට විතරයි. ඔනම කට්ටක් කන්න පුලුවන් නම් සල්ලි ශුවර්..
 

Malith Malli

Member
Dec 23, 2015
619
138
0
වැඩක් තියනවා.. හැබැයි විශ්වාස උන්ට විතරයි. ඔනම කට්ටක් කන්න පුලුවන් නම් සල්ලි ශුවර්..

එල මොකක්ද කියපන්කො වැඩේ
pm එකක් හරි දාපන්
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    ගංජා සෙට් කරන්නද.. පැකට් එක 300-500යි :yes: