ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යටතේ පහත සඳහන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන ලදී:
- මැතිවරණ කොමිසම.
- රාජ්‍ය සේවා කොමිසම.
- ජාතික පොලිස් කොමිසම.
- විගණන සේවා කොමිසම.
- මානව හිමිකම් කොමිසම.
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම.
- මූල්‍ය කොමිසම.
- සීමා නිර්ණය කොමිසම.
ස්වාධීන කොමිෂන් සභා පත් කළේ ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට රජයේ ආයතනවලට සෘජුවම බලපෑම් කළ නොහැකි වන පරිදි නේ .
එතකොට, මෙයා පැමිණිලි කරන්නේ මෙකි ක්‍රියා පටිපාටිය දෝෂ සහිත බවටද, නැතිනම් ආදාළ නිලධාරීන් ස්වාධීන කොමිෂන් පටිපාටිය අනුගමන නොකරන බවටද?
ස්වාධීන කොමිෂන් සභා එක පැත්තක් ගන්නේ නැහැනේ. එතකොට, මෙයාට බැරිද ස්වාධීන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න?