වැඩ්ඩෙක් ඉන්නවනම් හදමු බලන්න,මේ ගාන.ශේශ ප&#353

:sorry::baffled:
dnja5u.jpg

කොර වෙලා ඉන්නෙ හදාගන්න බැරුව .
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
x^m + 1 මුලින්ම x^mn + 1 හි සාධකයක් වෙනව කියල පෙන්නන්න එපායැ :dull: :dull:
මුලින්ම දෙවනි එකේ x^m එලියට අරං ලියපං :dull: :dull:
gif.latex

ඔහොම එකක් එනවනෙ :dull: :dull:
දැන් x^m + 1 ඕකෙ සාධකයක් වෙනව කියල පෙන්නන්න x^m වෙනුවට -1 ආදේශ කරල සුළු කරල උත්තරේ 0 වෙනව කියල පෙන්නපං.
සැ.යු n ඔත්තෙ කියල දීල තියෙන්නෙ n-1 ඉරට්ටෙ වෙනව ඒ නිසා -1, n-1 වෙනි බලේ +1 වෙනව කියල කියන්න

ඊට පස්සෙ x^21 + 1 හි 21 = 7*3 කියල ලිව්වෑකි 3*7 කියල ලිව්වෑලි 1*21 කියල ලිව්වෑකි.
ඒවගෙන් ප්‍රභින්න සාධක තුනක් හදාගනිං :dull: :dull:

පස්සෙ මීටර් වුනේ බොරුවටනෙ x^m වරහනෙන් එලියට අරං තියෙන්නෙ ඇතුලෙ තියෙද්දිම -1 ආදේශ කලා නං ඒත් 0 වෙනව කියල පේනව මොකට එලියට ගන්න හිතුනද කියල මටත් හිතාගන්න බෑ :no: :no:
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    x^m + 1 මුලින්ම x^mn + 1 හි සාධකයක් වෙනව කියල පෙන්නන්න එපායැ :dull: :dull:
    මුලින්ම දෙවනි එකේ x^m එලියට අරං ලියපං :dull: :dull:
    gif.latex

    ඔහොම එකක් එනවනෙ :dull: :dull:
    දැන් x^m + 1 ඕකෙ සාධකයක් වෙනව කියල පෙන්නන්න x^m වෙනුවට -1 ආදේශ කරල සුළු කරල උත්තරේ 0 වෙනව කියල පෙන්නපං.
    සැ.යු n ඔත්තෙ කියල දීල තියෙන්නෙ n-1 ඉරට්ටෙ වෙනව ඒ නිසා -1, n-1 වෙනි බලේ +1 වෙනව කියල කියන්න

    ඊට පස්සෙ x^21 + 1 හි 21 = 7*3 කියල ලිව්වෑකි 3*7 කියල ලිව්වෑලි 1*21 කියල ලිව්වෑකි.
    ඒවගෙන් ප්‍රභින්න සාධක තුනක් හදාගනිං :dull: :dull:

    e yako uba methana O/l fail kiya kiya thread danne metchara molayak tibilada
     
    x^m + 1 මුලින්ම x^mn + 1 හි සාධකයක් වෙනව කියල පෙන්නන්න එපායැ :dull: :dull:
    මුලින්ම දෙවනි එකේ x^m එලියට අරං ලියපං :dull: :dull:
    gif.latex

    ඔහොම එකක් එනවනෙ :dull: :dull:
    දැන් x^m + 1 ඕකෙ සාධකයක් වෙනව කියල පෙන්නන්න x^m වෙනුවට -1 ආදේශ කරල සුළු කරල උත්තරේ 0 වෙනව කියල පෙන්නපං.
    සැ.යු n ඔත්තෙ කියල දීල තියෙන්නෙ n-1 ඉරට්ටෙ වෙනව ඒ නිසා -1, n-1 වෙනි බලේ +1 වෙනව කියල කියන්න

    ඊට පස්සෙ x^21 + 1 හි 21 = 7*3 කියල ලිව්වෑකි 3*7 කියල ලිව්වෑලි 1*21 කියල ලිව්වෑකි.
    ඒවගෙන් ප්‍රභින්න සාධක තුනක් හදාගනිං :dull: :dull:

    එල මචෝ,නියම වැඩ්ඩෙක් ආ.ගාන හොදට තේරුනා.thank you very much bro,:)
     
    Similar threads