පාවිච්චි කරපු Bezza එකක් ගන්න ඉන්නවනම් වාහනේ මේ ටික බලපන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Perodua-Bezza_34.png

    Bezza කියන්නෙ පට්ට වන්ඩියක් ශේප් එකේ පාවිච්චි කරන උන්ට . තෙල් කරනව හොදටම . අනික ටොයෝට පාට්ස් ගොඩක් ගැලපෙනව . මොකද පෙරඩුආ එක ටොයෝට එකේ සබ්සිඩරි එකක් . මේකෙ බොඩි එක ඩිසයින් කරල තියෙන්නෙ ඩයිහට්සු කොම්පැනියෙන් . ඒකත් ටොයෝට සබ්සිඩරි . පාවිච්චි කරපු එකක් ගන්නවනම් මෙන්න මේ දේවල් ටික බලල ගනිල්ල

    මේක රේස් යන හදපු එකක් නෙමෙයි . තෙල් කිරිල්ල තමා බලල තියෙන්නෙ . ඒ නිසා එකපාර කදු නගිනකොට ඕවටේක් කරන්න බෑ වේගෙන් යන්න බෑ බොඩි රෝලින් ටිකක් වැඩියි ජපන් වාහන වලට සාපේශව . ඒව හිතනවනම් ගන්න එපා .

    හරියට මේන්ටේන් කරපු වාහනයක් නම් හයිවේ එකේ දුර යනකොට 22 ට වඩා තෙල් කරනව ඇනේට . මං මේ කියන්නෙ 90 යි 100 යි අතර ගිහින් . 120 පනිනකොට නම් කොන්ට්‍රෝල් නෑ පුතේ .

    මේකෙ ඉස්සරහ රැක් එකේ බුශ් කේස් එකක් එනව . වාහනේ ගන්නකොට වලවල් වල දාල පැදල බලපන් කෙටෙන සද්දයක් එනවද කියල . රෙපයාර් කරන්න පුලුවන් කොම්පැනියෙන් 40ක් වත් යනව . එලියෙ 20ට වගේ කරගන්න පුලුවන් . කොම්පැනියට වඩා හොදට කරන තැන් කොලබ අවට තියනව .
    මේකෙ ස්ටියරින් වීල් එක තදයි . ජපන් කොරියන් වාහන පැදපු අයට නම් හොදට තේරෙයි . චීස් වගේ නෑ . පේන්ට් එක හොදට බලපන් ගනකම ටිකක් අඩුයි . ඩෙන්ට් එනව වැඩියි . හැබැයි ඉන්දියන් ඒවට වැඩිය නම් සිය ගුනයක් හොදයි . දොරවල් වල දාර දිගෙයි ස්පෙයාර් වීල් එකට යටිනුයි මලකඩ ඇවිල්ලද බලන්න . එහෙම නැත්තන් දිරන්නෙ නම් නෑ .

    ඔක්සිජන් එන්සර් එක බලන්න සයිලන්සරේට එන . ඒකට වතුර ගියොත් නම් මාරු කරන්නම වෙනව . 22ක් වගේ යනව . මේකෙ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොද නිසා ලේසියෙන් වතුර යන්නෙත් නෑ . යට වැදිලද බලපන් . වැදිලනම් හොදට හාපු වාහනයක් . මොකද මේකෙ උසත් එක්ක යට වද්දගන්න නම් හිතලම කරගන්න ඕන .

    හතලිස්දාහෙන් ගියර් ඔයිල් මාරු කරල්ද බලන්න . හරියට කරනවනම් ගියර් ස්ලිප් වෙන ඒව ඩිලේ වෙන ඒව වෙන්නෙ නෑ . කොම්පැනියෙන් රෙකමන්ඩ් කරන එකම දාන්න ඕන .

    එන්ජින් මවුන්ට් හොදට බලපල්ල . ගොඩක් ඒවගෙ 70 - 80 පැන්නට පස්සෙ මාරු කරන්න වෙලා තියනව

    ඔය චයින ඒව වගේ ඩෝ ලොක් , පවර් ශටර් කේස් එහෙම නම් ඇත්තෙම නෑ . වතුරෙ ඔබල ගත්තත් ඒ ස්විච් එහෙම වැඩ . ඩිකිය වැහෙනකොට වදින්න රබර් බුශ් දෙකක් තියනව . ඒක නිකනුත් ගැලවිල විසි වෙනව . ඒ දෙක බලන්න .

    සයිලන්සර් මවුන්ට් එක ඩැමේජ් නම් D එකේ ටරැෆික් එකේ වගෙ නව්ත්තනකොට සද්දයක් එනව . AC ෆැන් එක ඔන් වෙනකොටත් එනව . රුපියල් 500 ද කොහ්ද එකක් . ඒව ටික මාරු කරගත්තත් පාඩු නෑ .

    පලවෙනි වාහනේ විදිහට ගන්නව නම් වටින වාහනයක් .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,865

    ගූ කැතයි බන් ඕක, ඉස්සිලත් වැඩි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    TFS brand new 84 tiyenawa
    yes bro yes ගත්තොත් අවුරුදු 5ක් සර්විස් කරා තෙල් ගැහුව පැද්ද . මොකුත් ලෙඩ නෑ . ලක්ශ 3 දුවපු වාහන තියනව එන්ජින් රෙපෙයාර් නැතුව

    ගූ කැතයි බන් ඕක, ඉස්සිලත් වැඩි
    උබ වගේ
    ------ Post added on Jul 4, 2025 at 10:23 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,720
    75,865
    113
    yes bro yes ගත්තොත් අවුරුදු 5ක් සර්විස් කරා තෙල් ගැහුව පැද්ද . මොකුත් ලෙඩ නෑ . ලක්ශ 3 දුවපු වාහන තියනව එන්ජින් රෙපෙයාර් නැතුව

    උබ වගේ
    ------ Post added on Jul 4, 2025 at 10:23 AM
    උඹේ වාහනේ ගූ කැතයි කියපු එකට ඉතින් හිත රිද්දගන්න එපා බන් 🤭 🤭
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹේ වාහනේ ගූ කැතයි කියපු එකට ඉතින් හිත රිද්දගන්න එපා බන් 🤭 🤭
    මට බෙසා නෑ හුත්තියෙ

    elite,bezza,axia patta gahanna puluvn vahana
    ඇක්සියො එකන් නම් රීඩිසයින් කරල තිය්නව හොදටම . ඉටිපස්ස කැතයි හැබැයි
    ------ Post added on Jul 4, 2025 at 10:28 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලෙඩ අඩු කතාව නම් මාත් අහලා තියෙනවා. Bezza, Axia දෙකම 85ට අඩු රේන්ජ් එකේ යන්නේ.
    ඇක්සියො එකන් නම් රීඩිසයින් කරල තිය්නව හොදටම . ඉටිපස්ස කැතයි හැබැයි
    ------ Post added on Jul 4, 2025 at 10:28 AM

    The new Axia looks quite good.

    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Perodua-Bezza_34.png

    Bezza කියන්නෙ පට්ට වන්ඩියක් ශේප් එකේ පාවිච්චි කරන උන්ට . තෙල් කරනව හොදටම . අනික ටොයෝට පාට්ස් ගොඩක් ගැලපෙනව . මොකද පෙරඩුආ එක ටොයෝට එකේ සබ්සිඩරි එකක් . මේකෙ බොඩි එක ඩිසයින් කරල තියෙන්නෙ ඩයිහට්සු කොම්පැනියෙන් . ඒකත් ටොයෝට සබ්සිඩරි . පාවිච්චි කරපු එකක් ගන්නවනම් මෙන්න මේ දේවල් ටික බලල ගනිල්ල

    මේක රේස් යන හදපු එකක් නෙමෙයි . තෙල් කිරිල්ල තමා බලල තියෙන්නෙ . ඒ නිසා එකපාර කදු නගිනකොට ඕවටේක් කරන්න බෑ වේගෙන් යන්න බෑ බොඩි රෝලින් ටිකක් වැඩියි ජපන් වාහන වලට සාපේශව . ඒව හිතනවනම් ගන්න එපා .

    හරියට මේන්ටේන් කරපු වාහනයක් නම් හයිවේ එකේ දුර යනකොට 22 ට වඩා තෙල් කරනව ඇනේට . මං මේ කියන්නෙ 90 යි 100 යි අතර ගිහින් . 120 පනිනකොට නම් කොන්ට්‍රෝල් නෑ පුතේ .

    මේකෙ ඉස්සරහ රැක් එකේ බුශ් කේස් එකක් එනව . වාහනේ ගන්නකොට වලවල් වල දාල පැදල බලපන් කෙටෙන සද්දයක් එනවද කියල . රෙපයාර් කරන්න පුලුවන් කොම්පැනියෙන් 40ක් වත් යනව . එලියෙ 20ට වගේ කරගන්න පුලුවන් . කොම්පැනියට වඩා හොදට කරන තැන් කොලබ අවට තියනව .
    මේකෙ ස්ටියරින් වීල් එක තදයි . ජපන් කොරියන් වාහන පැදපු අයට නම් හොදට තේරෙයි . චීස් වගේ නෑ . පේන්ට් එක හොදට බලපන් ගනකම ටිකක් අඩුයි . ඩෙන්ට් එනව වැඩියි . හැබැයි ඉන්දියන් ඒවට වැඩිය නම් සිය ගුනයක් හොදයි . දොරවල් වල දාර දිගෙයි ස්පෙයාර් වීල් එකට යටිනුයි මලකඩ ඇවිල්ලද බලන්න . එහෙම නැත්තන් දිරන්නෙ නම් නෑ .

    ඔක්සිජන් එන්සර් එක බලන්න සයිලන්සරේට එන . ඒකට වතුර ගියොත් නම් මාරු කරන්නම වෙනව . 22ක් වගේ යනව . මේකෙ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොද නිසා ලේසියෙන් වතුර යන්නෙත් නෑ . යට වැදිලද බලපන් . වැදිලනම් හොදට හාපු වාහනයක් . මොකද මේකෙ උසත් එක්ක යට වද්දගන්න නම් හිතලම කරගන්න ඕන .

    හතලිස්දාහෙන් ගියර් ඔයිල් මාරු කරල්ද බලන්න . හරියට කරනවනම් ගියර් ස්ලිප් වෙන ඒව ඩිලේ වෙන ඒව වෙන්නෙ නෑ . කොම්පැනියෙන් රෙකමන්ඩ් කරන එකම දාන්න ඕන .

    එන්ජින් මවුන්ට් හොදට බලපල්ල . ගොඩක් ඒවගෙ 70 - 80 පැන්නට පස්සෙ මාරු කරන්න වෙලා තියනව

    ඔය චයින ඒව වගේ ඩෝ ලොක් , පවර් ශටර් කේස් එහෙම නම් ඇත්තෙම නෑ . වතුරෙ ඔබල ගත්තත් ඒ ස්විච් එහෙම වැඩ . ඩිකිය වැහෙනකොට වදින්න රබර් බුශ් දෙකක් තියනව . ඒක නිකනුත් ගැලවිල විසි වෙනව . ඒ දෙක බලන්න .

    සයිලන්සර් මවුන්ට් එක ඩැමේජ් නම් D එකේ ටරැෆික් එකේ වගෙ නව්ත්තනකොට සද්දයක් එනව . AC ෆැන් එක ඔන් වෙනකොටත් එනව . රුපියල් 500 ද කොහ්ද එකක් . ඒව ටික මාරු කරගත්තත් පාඩු නෑ .

    පලවෙනි වාහනේ විදිහට ගන්නව නම් වටින වාහනයක් .
    Me wagw viva elite eka ganat danna mcn
     
    • Like
    Reactions: skymicro

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,823
    2,041
    113
    Galle
    මගේ එකේ ටෝක් ටෝක් සද්දෙ තියෙනවා... එළියෙන් හදාගන්න එපා තේරුමක් නෑ...කම්පනීම දාන්න... සර්විස් එක උනත් පොඩි ගානයි අඩු වැඩි වෙන්නේ... අපරාදේ... සර්විස් රෙකෝඩ් වටිනවා ඊට වඩා

    මටනං ඔය කියන කැත නෑ... 5 දාලා හෝර්ටන් ප්ලේස් ගියා කිසිම අව්ලක් නෑ... බර දැම්මාම අදිනවා හොරයි... සිමින්තිත් ඇද්ද..
    ------ Post added on Jul 4, 2025 at 1:39 PM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    මේවා අලුත්ම ඒවා, කැලි මුට්ටු කරපුව නෙවෙයිනේ.. එක නිසා හරියට නඩත්තු කරනවානම් ගොඩ කාලයක් පදින්න පුළුවන් ඇති. අපේ ගොඩක් අය වාහනේ ගත්තට, කෑලි එල්ලුවට හරියට නඩත්තු කරන්නේ නෑ..

    සිරිලන්කන්ස් වාහන මාෆියාවට අනුව මේවා වැඩක් නැනේ, ජපානෙ කන්ඩෙම් වෙලා අහක් කරන ඒවා අමුනලා හදන ඒවානේ සුපිරි.