මගෙ රික්වෙස්ට් 2ක්
1) Nadee Ganga Tharanaye - Chithral Somapala
2) Somebody That I Used to Know
එකතු කරගන්නවා රුකා, එලී, කොබා, කිරිපැට්ටා , ශාමියා, ස්පැරෝ, කොපා ඇතුලු සියලුම රේඩියෝ අහන උන්

මගෙ රික්වෙස්ට් 2ක්
1) Nadee Ganga Tharanaye - Chithral Somapala
2) Somebody That I Used to Know
එකතු කරගන්නවා රුකා, එලී, කොබා, කිරිපැට්ටා , ශාමියා, ස්පැරෝ, කොපා ඇතුලු සියලුම රේඩියෝ අහන උන්

අල්ල ගනින් දෙයියෝ![]()
බැදහන් ලනුවක් දාල..

ගේ පිටිපස්සෙ ඇලක් නම් තියේ
අද දින Chinmak මහතාද අවසිහියෙන් සිටින බැවින් රේඩියෝවට එකතු නොවන බව සතුටින් දන්වා සිටිමි

Onna ehenam Diamond girl illapu nisa me deka request karannam
Ek kiwwama mathak wena unique sindu tikak thiyenava matanam, mewath ehemay
Sindu Handawa by Intenze
Dam paata handawe by Sachin and Rakitha(tmj meke original eka dena, music video ekka release vuna version ekanam epa pls)![]()

ඒකත් වේලිලා ඇති බන් මේ පෑවිල්ලටඑහෙනම් දෙයියනේ කියලා පොඩි පවර් හවුස් එකක් ගහමු බන්.සල්ලිනේ

මගෙ රික්වෙස්ට් 2ක්
1) Nadee Ganga Tharanaye - Chithral Somapala
2) Somebody That I Used to Know
එකතු කරගන්නවා රුකා, එලී, කොබා, කිරිපැට්ටා , ශාමියා, ස්පැරෝ, කොපා ඇතුලු සියලුම රේඩියෝ අහන උන්

wenada wagema kale kaka innawa.
![]()