2016 Mar- 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    2014 දෙසැම්බර් 31 එකෙක් එක්ක බොන්න ගත්තා(බාගයයි)..බෝඩිමේ..මට කෝල් එනවා ඉවරයක් නෑ..කොහොමහරි කෝල් එකක් අන්ස්වර් කරල මම සැහෙන වෙලාවක් කතා කළා එලියට ගිහින්...ඉදුල් අත පිටින් උන්නේ..අතත් හොද ගත්ත

    ඔබගේ 6 , 4 නොදත් දරුවා නොමග යා හැකියි..​
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ow thilina malli.. cedric aiyage konda block wela mokakda wela. dawas 2k withara holanna beruwa bed rest karala :( man ada call ekak deela baluwa, den nam tikak shape kiuwa :)
    කොහෙද දන්නැ හොල්ලන්න බැරුව ඉදල ඇත්තෙ.....:P:P:P:P:P:P:P:P:P කකුලෙද
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ane manda nangi.. innawa ithin onna ohe.. :)
    cedric aiyath anna konda kadagena kiyala aranchi.... ada man call ekak deela baluwa, den tikak shape lu :)

    අප්පට කිසිම නිව්ස් එකක් ආවේ නෑනේ අපිට :shocked::shocked: දාන්ගලේ නේ :baffled:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒක තමා ලොක්කා පේන්න නැත්තෙ
    මොනවා කොරන්න ගිහින්ද

    Hapa, mokak karanna gihinda? bike accident kiyalanam kiwa kalin, e weleda?

    na na bike accident eken passe. meh dawas 2-3kata kalin wela thiyenne meka... eka patta block wela. weda mahathaya kiuwalu naharayak embarilada mokakda magulak.... :baffled: negitaganna beruwa hitiya kiuwa, paw wade :baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    na na bike accident eken passe. meh dawas 2-3kata kalin wela thiyenne meka... eka patta block wela. weda mahathaya kiuwalu naharayak embarilada mokakda magulak.... :baffled: negitaganna beruwa hitiya kiuwa, paw wade :baffled:
    හොද වැඩේ ඕකට බැරි වැඩ කොරන්න යනවට :baffled::baffled::baffled: