මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි
මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
March 30, 2016 at 8:40 am | lanka C news

යාපනය චාවාකච්චේරි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කරනු ලැබූ පුද්ගලයෙකු ළඟ තිබී මරාගෙන මැරෙන බෝම්බ කබායක් හා පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි.
ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.

ඕකට වෙන්න ඇති කිවේ වෙනසක් කරනවා කියලා.
පක්ෂ වලට පස්සෙන් දුව දුව. හරි දේ වැරදි දේ බලලා හරි දේට හරි කියන්න වැරදි දේට විරුද්ධවෙන්නේ නෑ..රණවිරුවෝ පව් කොච්චර ජිවිත පූජා කරලද මෙහෙම රටක් අපිට හදලා දුන්නේ 