මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,869
    1,016
    113
    ගෙදර
    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
    March 30, 2016 at 8:40 am | lanka C news
    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි..
    යාපනය චාවාකච්චේරි ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කරනු ලැබූ පුද්ගලයෙකු ළඟ තිබී මරාගෙන මැරෙන බෝම්බ කබායක් හා පුපුරන ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

    තව දුරටත් ප‍්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප‍්‍රදේශයට ගෙන යමින් සිටි බවයි.

    ගංජා ප‍්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.
     
    • Like
    Reactions: vito

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එල ඔච්චරයි තව අඩු උනේ. අවුරුදු ගානකින් බෝම්බයක් එහෙම කෑවේ නෑනේ :angry: ඕකට වෙන්න ඇති කිවේ වෙනසක් කරනවා කියලා.
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    කොහොමද යහපාලානේ සැපද? අපහු පාරේ බැහැල නිදහසේ යන්න වෙන කාලය නැති වෙයි වගේ නේද ?


     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ISIS ද LTTE ද?
    අයි එස් අයි එස් උන් ඔවා එහේ මෙහේ අරගෙන යන්නේ නැ බන්.. බඩේ බැදගත්තා එයාර්පොට් කියා ටුවිටර් පනිවුඩයක් ගැහුවා "කබූඋම්" ගැවා.. ඔක ඇල් ටී ටී උන්ගේ වෙන්ඩ ඇති..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,481
    17,718
    113
    LOL lanka C news :lol::lol:
    ​

    දැන් සනීපද?තවත් දීපන් යහපාලනයට පුක.:lol::lol:


    rM6XAX3.jpg



    http://nethfm.com/article/101680​


    :lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔච්චරයි අඩු වෙලා තිබ්බෙ දැන් ඒකත හරි කොලබ ආයෙ බොම්බ පුපුරද්දි නියමෙටමට යහපාලනේ උදාවෙනව,
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්නම් වෙන්න යන වෙනස හොදටෝම දැනෙනවා... අපරාදේ රණවිරැවෝ මේ තරම් ජීවිත පුජා කරේ....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔච්චරයි අඩු වෙලා තිබ්බෙ දැන් ඒකත හරි කොලබ ආයෙ බොම්බ පුපුරද්දි නියමෙටමට යහපාලනේ උදාවෙනව,
    ඇල් ටී ටී ඊ කාරයො ආයේ සෙට් වෙලාද බන් කොලඹ?
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka

    ඕවා දාලා වැඩක් නෑ බං..ඔවත් සාධරණිකරනය කරන උන් ඉන්නේ :) පක්ෂ වලට පස්සෙන් දුව දුව. හරි දේ වැරදි දේ බලලා හරි දේට හරි කියන්න වැරදි දේට විරුද්ධවෙන්නේ නෑ..රණවිරුවෝ පව් කොච්චර ජිවිත පූජා කරලද මෙහෙම රටක් අපිට හදලා දුන්නේ :(

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇල් ටී ටී ඊ කාරයො ආයේ සෙට් වෙලාද බන් කොලඹ?
    වෙන්ඩ පුලුවන් මොක්ද සිරිසේනය කොටි නිදහස් කලානෙ,ඔය ඇතුලෙ දාල තිබ්බෙ නිදහස් කරල බැරි එවුන් ඒකුන් එලියට ආවම ආයෙ ඔක පටන් ගන්නව කියල ගොඨාභයල දැනගෙන උන්න මිනිහ සුපිරි මොල කාරයෙක්. ඒකට මේ පාන්ඩුව ආව ගමන් එලියට දැම්ම එකක් දෙකක් පුපුරද්දි රගේ දැනෙයි, ආ නැ ඒකත් මහිදගෙ වරද කියයි මචන්, හැබැයි ෆුල් අවධානම තියෙන්නෙ මහින්දට ගොඨාභයට, හැබැයි කොටි ඉස්සලාම මැරුවෙ උන්ට උදවු කරපු උන් ප්‍රේමදාස ගාන්ධි වගේ අය, පොනිලලට සිරාලට උනත් අහු උනොත් නොමර අත අරින් නැ , රට කෑව ඒකයි කියන්ඩ තියෙන්නෙ,