Is India facing its worst-ever water crisis?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    ලංකාවේ විදුලිය ගිය එකට පුක ඉරන් කෑ ගහන බයියන්ටයි මේක

    The power station - one of the 41 run by the state-owned National Thermal Power Corporation, which generates a quarter of India's electricity - was shut for 10 days, unprecedented in its 30-year history.


     
    • Like
    Reactions: killershan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    දැන් උබලා ඉන්දියාවද ෆලෝ කරන්නේ??එලස්..එහෙනම් ඇමති මණ්ඩලේ ඉන්දියාවේ වගේම අඩු කරන්න කරපං..හැම දේම රටින් ගෙන්නන්නේ නැතුව ඉන්දියාවේ වගේ ලංකාවේම හදන්න කියපන්..:P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    දැන් උබලා ඉන්දියාවද ෆලෝ කරන්නේ??එලස්..එහෙනම් ඇමති මණ්ඩලේ ඉන්දියාවේ වගේම අඩු කරන්න කරපං..හැම දේම රටින් ගෙන්නන්නේ නැතුව ඉන්දියාවේ වගේ ලංකාවේම හදන්න කියපන්..:P
    නොදකින් ඔය කිව්වේ. යකෝ news එක කියවපන්. කියවන්න තොට English තේරෙන එකක්යැයි හ්ම්ම්ම් කමක් නෑ :baffled:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    නොදකින් ඔය කිව්වේ. යකෝ news එක කියවපන්. කියවන්න තොට English තේරෙන එකක්යැයි හ්ම්ම්ම් කමක් නෑ :baffled:

    රිදිලා.:rofl:.තොට ඉංග්‍රීසි තේරෙනවනේ..ඇයි සිංහලෙන් රිප්ලයි කරන්නේ?:lol::lol::lol::lol::P
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    සිහලෙන් දැම්මෙ තොට තේරෙන්නෙ නැති නිසා :lol::rofl::rofl::rofl:
    රිදිලා.:rofl:.තොට ඉංග්‍රීසි තේරෙනවනේ..ඇයි සිංහලෙන් රිප්ලයි කරන්නේ?:lol::lol::lol::lol::P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    සිහලෙන් දැම්මෙ තොට තේරෙන්නෙ නැති නිසා :lol::rofl::rofl::rofl:

    අනිත් උන්ට තේරෙනවනේ..දාපිය ඉංගිරිසියෙන්..උලමා..:lol::lol:
     

    waligamaya

    Well-known member
  • මහා ගොබ්බ කතාවක් ඉන්දියාව කරුවලේ කියලා අපි එහෙම ඉන ඕන කියල නැ වහල්ලුනේ.

    මේ විදුලි කප්පා දුවට වග කියන ඕන ආණ්ඩු මාරාවේ මෙවෙයි මොක හිටියත් ලංකාවේ මෙගේම පායන කොට විදුලිය කප්පාදු කරන වෙනවා එක ඇත්ත. එකට අපි ජාල විදුලියට අමතර විකල්ප හොයන්න් ඕන. කට තමයි අවුරුදු ගානක් තටබලා නොරොච්චෝලේ හැදුවේ. එකත් අන්තිමට හම්බුනේ පරණ මැෂින් එකක්. මේදවස් වල ජලශ්වල ජලය නැතිනිසා නොරොච්චෝලේ තමයි ගේම අදින්නේ. එත් එක කැඩුන ගමන් හදන බැ. බෝයිලේර් එක නිවෙන්නම දවස් තුන හතරකට වඩා යනවා. මේවා මිට අවුරුදු 20 ට 30 කට කලින් පටන් ගැන තිබුන දේවල්. කැඩී කැඩී හරි දුවන්න් නොරොච්චෝලේ හදපු එක එක අතකින් ලොකු දෙයක්. එත් ඒවා හරියට කරගත්තනම් කැඩිච්ච මහුල් වලට කරගහන්න් වෙන්නේ නැ. විකල්ප තියනවා අඩු මුදලින් කරන්න් එත් අපේ යට ඕනේ ලොකු ලොකු ඒවනේ. මහාවැලිය කළා එක කඩිනම් කරලා ලැබූනේ බලාපොරොත්තු වුන දේවල් නෙවෙයි. ඕක තමයි කාලකන්නි දේශපලුවොයි උන් ආයතන වලට පත් කරන ලොක්කොයි නිසා වෙන්නේ. මම දැක්ක ලොකු palatability එකක් දෙනවා ළමයෙක් cop එකට ලියපු දෙයක් ගැන. ඕව ළමයි කියන්න ඕන නැ ඕන තරම් විශ්වවිද්‍යාල වලින් විස්තරාත්මක වාර්තා දීල ඇති එත් ඒවා පෙට්ටි ඇතුලේ. මෙතන CEB එකේ ඉන්ජන්ට ගහන්න ළමයෙක්ගේ ලුයුමක් ඇලන් දගලනවා. තනිකරම දේශපාලනේ අර ඉන්දියන් ගිවිසුමට කට්ටිය
    විරුද්ද නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ලනක්වේ වුර්තිකයන් ගැන අප්‍රසාදය ඇතිකරන් කරන වැඩක්