මහා ගොබ්බ කතාවක් ඉන්දියාව කරුවලේ කියලා අපි එහෙම ඉන ඕන කියල නැ වහල්ලුනේ.
මේ විදුලි කප්පා දුවට වග කියන ඕන ආණ්ඩු මාරාවේ මෙවෙයි මොක හිටියත් ලංකාවේ මෙගේම පායන කොට විදුලිය කප්පාදු කරන වෙනවා එක ඇත්ත. එකට අපි ජාල විදුලියට අමතර විකල්ප හොයන්න් ඕන. කට තමයි අවුරුදු ගානක් තටබලා නොරොච්චෝලේ හැදුවේ. එකත් අන්තිමට හම්බුනේ පරණ මැෂින් එකක්. මේදවස් වල ජලශ්වල ජලය නැතිනිසා නොරොච්චෝලේ තමයි ගේම අදින්නේ. එත් එක කැඩුන ගමන් හදන බැ. බෝයිලේර් එක නිවෙන්නම දවස් තුන හතරකට වඩා යනවා. මේවා මිට අවුරුදු 20 ට 30 කට කලින් පටන් ගැන තිබුන දේවල්. කැඩී කැඩී හරි දුවන්න් නොරොච්චෝලේ හදපු එක එක අතකින් ලොකු දෙයක්. එත් ඒවා හරියට කරගත්තනම් කැඩිච්ච මහුල් වලට කරගහන්න් වෙන්නේ නැ. විකල්ප තියනවා අඩු මුදලින් කරන්න් එත් අපේ යට ඕනේ ලොකු ලොකු ඒවනේ. මහාවැලිය කළා එක කඩිනම් කරලා ලැබූනේ බලාපොරොත්තු වුන දේවල් නෙවෙයි. ඕක තමයි කාලකන්නි දේශපලුවොයි උන් ආයතන වලට පත් කරන ලොක්කොයි නිසා වෙන්නේ. මම දැක්ක ලොකු palatability එකක් දෙනවා ළමයෙක් cop එකට ලියපු දෙයක් ගැන. ඕව ළමයි කියන්න ඕන නැ ඕන තරම් විශ්වවිද්‍යාල වලින් විස්තරාත්මක වාර්තා දීල ඇති එත් ඒවා පෙට්ටි ඇතුලේ. මෙතන CEB එකේ ඉන්ජන්ට ගහන්න ළමයෙක්ගේ ලුයුමක් ඇලන් දගලනවා. තනිකරම දේශපාලනේ අර ඉන්දියන් ගිවිසුමට කට්ටිය
විරුද්ද නිසා සාමාන්‍ය මිනිස්සුන්ට ලනක්වේ වුර්තිකයන් ගැන අප්‍රසාදය ඇතිකරන් කරන වැඩක්