පඩ කිවුවාම පඩ ජාති ගොඩකි.. සද්ද පඩ හා ගඳ පඩ මේ අතර සුවිශේෂී ය.
සද්ද පඩ ගඳ නැත - ගඳ පඩ සද්ද නැත
යනුවෙන් පුරාණ සෘෂි වරුන් පවසා ඇති බැවු පැවසේ.
කෙසේ වෙතත් මා දන්නා පරිදි ඔය හැම පඩයක් ම ගඳ ගසයි. පඩයක අඩංගු රසායනික සංඝටක වල ප්‍රතිශතයන් හා සමානුපාතිකව මෙම ගඳ වෙනස් වුවත් ඔය සෑම පඩයක් ම සුළු වශයෙන් හෝ ගඳ ඇත්තේ ය.
එහෙත් ඇතැමෙකු සිටින්නේ මගේ පඩේ නම් හරි සුවඳයි කියා සිතාගෙන ය. තවත් කෙනෙකු ඉන්නේ හරියට මට නං ඔය අනික් උන්ට වගේ පඩ යන්නේ නැතැයි පෙන්වා ගෙන ය. ඒවා උන්නේ පඩ සෝ වලින්ම හොයා ගත හැකිය. තවත් කෙනෙකු එක එක ජාතියේ සෙප්පඩ විජ්ජාවල් දමයි..
පඩ ගැන කියැවෙන තවත් ශ්‍රේෂ්ඨ කියමනක් මට හමු වූයේ මහජන පුස්තකාලයෙනි..
කාලය පඩයකි - ගියොත් ගියාමය.. යනුවෙන් එහි සඳහන් විය..
කවුරු කොහොම කිවුවත් අපි හැමෝම පඩ අරිමු.. ඒ පඩ හැම එකක ම එක වගේ ගඳ හා සද්දෙ නොතිබුණාට.. ඒ හැම එකක් ම චුට්ටක් හෝ සද්ද බවත් චුට්ටක් හෝ ගඳ බවත් අමතක කළ යුතු නැත.. ඒ හින්දා උඹලාගේ පඩ සද්ද නැති බව හෝ ගඳ නැති බව සිතා අනිත් පඩයින්ට හිනා වීම උඹලා ට ම හිනා වීමක් බඳු ය..
ප.ලි.
තමන්ට පඩ නොයන බව කියනවා නම් දොස්තර මහත්තැන් කෙනෙක් එක්ක කියන්න.. එතකොට උන්නැහේ.. ඒකට බෙහෙතක් දේ වි.