පුපුරණද්‍රව්‍ය
පුපුරණද්‍රව්‍ය ගෙනා හේතුව සැකකරු කියයි
( හේමන්ත කහවලගේ ) 2016-03-31
යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේ නිවසක තිබී ඊයේ (30) සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම, පුපුරණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ සම්බන්ධයෙන් විමර්ශන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබෙනවා.
ඒ, වැඩබලන පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි.
මෙතෙක් කෙරුණු විමර්ශනවලින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළි වී තිබෙනවා. මෙම ද්‍රව්‍ය සහ උපකරණ අදාළ නිවස වෙත රැගෙනවිත් ඇත්තේ මාළු ප‍්‍රවාහනය කරන ලොරියකින්.
අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අදාළ නිවසේ හිමිකරු මෙන්ම ලොරියේ රියදුරු ද වනවා. පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම මරාගෙන මැරෙන ඇඳුම, පුපුණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ මුලතිව් හි වාහන අංගනයක තිබී රැගෙන ආ බවයි. ධීවර කටයුතුවලදී අදාළ පුපුරණද්‍රව්‍ය යොදාගත හැකි නිසා ඒවා මෙලෙස රැගෙන ආ බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන සිටින සැකකරු එඞ්වඞ් පුලියන් නැමැත්තෙක්. ඔහු පුනරුත්තාපනය නොවූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවටද අනාවරණ වී තිබෙනවා.
nethfm
පව් බන්.. මූ මාලු අල්ලනනේ බන් මේවා ගෙනැල්ලා තියෙන්නේ.. පවි අහින්සක මිනිස්සු.. මාලුවෙක් අල්ලගෙන කාලා ජීවත් වෙන අසරණ මිනිස්සු..

Last edited: