පුපුරණද්‍රව්‍ය

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    පුපුරණද්‍රව්‍ය

    පුපුරණද්‍රව්‍ය ගෙනා හේතුව සැකකරු කියයි
    ( හේමන්ත කහවලගේ ) 2016-03-31

    යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේ නිවසක තිබී ඊයේ (30) සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම, පුපුරණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ සම්බන්ධයෙන් විමර්ශන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබෙනවා.

    ඒ, වැඩබලන පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි.

    මෙතෙක් කෙරුණු විමර්ශනවලින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළි වී තිබෙනවා. මෙම ද්‍රව්‍ය සහ උපකරණ අදාළ නිවස වෙත රැගෙනවිත් ඇත්තේ මාළු ප‍්‍රවාහනය කරන ලොරියකින්.

    අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අදාළ නිවසේ හිමිකරු මෙන්ම ලොරියේ රියදුරු ද වනවා. පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම මරාගෙන මැරෙන ඇඳුම, පුපුණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ මුලතිව් හි වාහන අංගනයක තිබී රැගෙන ආ බවයි. ධීවර කටයුතුවලදී අදාළ පුපුරණද්‍රව්‍ය යොදාගත හැකි නිසා ඒවා මෙලෙස රැගෙන ආ බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

    අත්අඩංගුවට ගෙන සිටින සැකකරු එඞ්වඞ් පුලියන් නැමැත්තෙක්. ඔහු පුනරුත්තාපනය නොවූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

    nethfm

    පව් බන්.. මූ මාලු අල්ලනනේ බන් මේවා ගෙනැල්ලා තියෙන්නේ.. පවි අහින්සක මිනිස්සු.. මාලුවෙක් අල්ලගෙන කාලා ජීවත් වෙන අසරණ මිනිස්සු..
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    12376642_944707938970341_2429126625599833914_n.png
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ehema neda machan
    12719195_463247443869198_1567223711152916854_o.jpg
    බෝම්බෙකින් මැරෙන්නෙ කීප දෙනයි. ඒත් මහින්ද නිසා මුළු රටම මැරෙනවා. බෝබ්ම පිපුරුණත් ආයිත් මහින්දටනම් එන්න දෙන්නෙ නෑ, එහෙම නේද කොල්ලනේ?
     
    • Like
    Reactions: DjAtrocity

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :lol::lol:
    Oya wage ahinsaka minissunta paduwe inna denne nethiwa,allapu unta thlanna ona madu walgen
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,099
    16,895
    113

    උඹලට බෝම්බයක් ගැන අහපු ගමන් මතක් වෙන්නේ මහින්දව.අපිට නම් මතක් වෙන්නේ LTTE ඵක.ඉතින් ඒකට අපි මොනා කරන්නද බං?:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,099
    16,895
    113
    :lol::lol:
    Oya wage ahinsaka minissunta paduwe inna denne nethiwa,allapu unta thlanna ona madu walgen

    කමක් නෑ ජාතික ගීය දෙමළෙන් කිව්වනේ..හිටන්.:lol::lol:
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    පුපුරණද්‍රව්‍ය ගෙනා හේතුව සැකකරු කියයි
    ( හේමන්ත කහවලගේ ) 2016-03-31

    යාපනය චාවකච්චේරි ප‍්‍රදේශයේ නිවසක තිබී ඊයේ (30) සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම, පුපුරණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ සම්බන්ධයෙන් විමර්ශන ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී තිබෙනවා.

    ඒ, වැඩබලන පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදියි.

    මෙතෙක් කෙරුණු විමර්ශනවලින් වැදගත් තොරතුරු කිහිපයක් හෙළි වී තිබෙනවා. මෙම ද්‍රව්‍ය සහ උපකරණ අදාළ නිවස වෙත රැගෙනවිත් ඇත්තේ මාළු ප‍්‍රවාහනය කරන ලොරියකින්.

    අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අදාළ නිවසේ හිමිකරු මෙන්ම ලොරියේ රියදුරු ද වනවා. පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම මරාගෙන මැරෙන ඇඳුම, පුපුණද්‍රව්‍ය සහ සෙසු අවි ආයුධ මුලතිව් හි වාහන අංගනයක තිබී රැගෙන ආ බවයි. ධීවර කටයුතුවලදී අදාළ පුපුරණද්‍රව්‍ය යොදාගත හැකි නිසා ඒවා මෙලෙස රැගෙන ආ බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

    අත්අඩංගුවට ගෙන සිටින සැකකරු එඞ්වඞ් පුලියන් නැමැත්තෙක්. ඔහු පුනරුත්තාපනය නොවූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

    nethfm

    පව් බන්.. මූ මාලු අල්ලනනේ බන් මේවා ගෙනැල්ලා තියෙන්නේ.. පවි අහින්සක මිනිස්සු.. මාලුවෙක් අල්ලගෙන කාලා ජීවත් වෙන අසරණ මිනිස්සු..

    maragena merena bomba bedan thalmahek egat penal pupruwagann hadala eththe e manussaya.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    අවුලක් නැහැ රැජිනගේ පුක ඉම්බනේ

    අනේ මමත් මුන්ට චන්දෙ දුන්නනේ
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    maragena merena bomba bedan thalmahek egat penal pupruwagann hadala eththe e manussaya.

    ක්ලේමෝ ගහල මාලු අල්ලනවා අැහුවමයි...

    ඔව්ව ගිහින් කියහන් පඔයා පරමුඛ ගොන් රැලට.. උන්නම් පිලිගනියි දොහාෙත් මුදුන් දීල
    :angry::angry::angry:
     
    • Like
    Reactions: fakerandi

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ක්ලේමෝ ගහල මාලු අල්ලනවා අැහුවමයි...

    ඔව්ව ගිහින් කියහන් පඔයා පරමුඛ ගොන් රැලට.. උන්නම් පිලිගනියි දොහාෙත් මුදුන් දීල
    :angry::angry::angry:

    :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ

    ක්ලේමෝ ගහල මාලු අල්ලනවා අැහුවමයි...

    ඔව්ව ගිහින් කියහන් පඔයා පරමුඛ ගොන් රැලට.. උන්නම් පිලිගනියි දොහාෙත් මුදුන් දීල
    :angry::angry::angry:

    ඔය උඩ ඉමේජ් එක පොස්ට් කරලා තියෙන්නේ එහෙම එකෙක් තමා.
    වී ටික මත්තලට බාලා පිදුරු ටික සිරිකොතේ බාලා මුන්ට කන්න දෙන්න ඕනේ ගෙන්නලා.

    Similar threads