මේ game එක මතක අය කව්ද



.
.
.
.
ඔව් මේ Need for Speed II තමයි මේක නොගහපු එකෙක් නැතුව ඇති .. ගහලා නැත්තං වැඩකුත් නෑ


කොහොම හරි මන් කියන්න ආවේ මේ ගේම් එක රිලීස් වෙලා තියෙන්නේ 1997 අද වගේ දවසක.. ඒ කියන්නේ මේ ගේම් එකට දැන් අවුරුදු 19 ක් වෙනවා අද දවසට 


ඉස්සර මේකෙන් පට්ට ආතල් ගත්තා cheat ගහලා.. roadrage, FZR 2000 මතකද ඈ



ඔන්න දැකලා නැති අයට වීඩියෝ එකකුත් දැම්මා






